ජනාධිපති මට අස්වෙන්න කිවුවෙ නෑ..- රවි විදෙස් මාධ්‍යයට කියයි..

August 6, 2017 at 3:23 am | lanka C news
ජනාධිපති මට අස්වෙන්න කිවුවෙ නෑ..- රවි විදෙස් මාධ්‍යයට කියයි..

තමනට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිරවයා නොකී බව ඇමති රවි කරුණානායක මහතා සදහන් කරයි.

ඇමතිවරයා රොයිටර් පුවත් සේවය වෙත අදහස් පල කරමින් සදහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තමන් සමග කිසිදු සාකච්චාවක් සිදු නොකල බවයි.

9 views

6 Comments to “ජනාධිපති මට අස්වෙන්න කිවුවෙ නෑ..- රවි විදෙස් මාධ්‍යයට කියයි..”

  1. godaya says:

    Even a small child now know these are big rouges ever born in sri lanka.
    Presidents personality and the respect vested in his post in troble if he act like Niwataya in this case.

    If he is fail to remove him people will confirm the president who muttering good givernance is a fool or pimp

  2. Niru says:

    My3palan. It’s time for Yahapalana to end. Pls. Go without putting us further into an abyss

  3. ‍ජ‍හ‍ම‍න‍ය says:

    ‍ඉල්‍‍ලා ‍අස්‍‍වෙන්‍‍න ‍ජ‍නාධි‍‍ප‍ති ‍නො‍කිව්‍‍වත්‍, ‍ජ‍න‍තා‍ව ‍කි‍යන්‍‍නෙ ‍ඔ‍ය ‍දෙන්‍‍න‍ට ‍ම ‍ඉල්‍‍ලා ‍අස්‍‍වෙන්‍‍න ‍කි‍ය‍ල.

  4. Den says:

    Henam eya oyata kiwwe aswenna epaa tawa horakam karanna nawathinna kiyalada..??
    yasayi yahapalaney

    Horam kireemath horunta anubala deemath dekama ekayi

  5. එංගල්තිනා says:

    එතකොට කවුද දැන් බොරු කියන්නෙ.
    අමරවීරයද? රවියද?

  6. deshapremiya says:

    Illa aswenna kauruwath kiyanakam inna ona naha. Lajjawak, bayak saha vadagath kamak poddak hari gawilawath thiyenawanam melahakata pita rata wage deparak illa aswela. Gahala pannan thiyenne.

Main News