ජනාධිපති මට අස්වෙන්න කිවුවෙ නෑ..- රවි විදෙස් මාධ්‍යයට කියයි..
August 6, 2017 at 3:23 am | lanka C news
තමනට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිරවයා නොකී බව ඇමති රවි කරුණානායක මහතා සදහන් කරයි.
ඇමතිවරයා රොයිටර් පුවත් සේවය වෙත අදහස් පල කරමින් සදහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තමන් සමග කිසිදු සාකච්චාවක් සිදු නොකල බවයි.
Even a small child now know these are big rouges ever born in sri lanka.
Presidents personality and the respect vested in his post in troble if he act like Niwataya in this case.
If he is fail to remove him people will confirm the president who muttering good givernance is a fool or pimp
My3palan. It’s time for Yahapalana to end. Pls. Go without putting us further into an abyss
ඉල්ලා අස්වෙන්න ජනාධිපති නොකිව්වත්, ජනතාව කියන්නෙ ඔය දෙන්නට ම ඉල්ලා අස්වෙන්න කියල.
Henam eya oyata kiwwe aswenna epaa tawa horakam karanna nawathinna kiyalada..??
yasayi yahapalaney
Horam kireemath horunta anubala deemath dekama ekayi
එතකොට කවුද දැන් බොරු කියන්නෙ.
අමරවීරයද? රවියද?
Illa aswenna kauruwath kiyanakam inna ona naha. Lajjawak, bayak saha vadagath kamak poddak hari gawilawath thiyenawanam melahakata pita rata wage deparak illa aswela. Gahala pannan thiyenne.