ජනාධිපති මට ඇමතිකමක් නොදෙන්නේ පුද්ගලික වෛරයටයි.. මගේ නම යලිත් යවනවා.. මෙවර ඇමතිකමක් නොදුන්නොත් ජනපතිට නඩු දානවා..- ෆොන්සේකා

January 23, 2019 at 10:28 pm | lanka C news
ජනාධිපති මට ඇමතිකමක් නොදෙන්නේ පුද්ගලික වෛරයටයි.. මගේ නම යලිත් යවනවා.. මෙවර ඇමතිකමක් නොදුන්නොත් ජනපතිට නඩු දානවා..- ෆොන්සේකා

තමන් සමග ඇති පුද්ගලික වෛරය නිසා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන තමනට ඇමතිකමක් නොදී සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

ව්‍යවස්ථාව අනුව ඇමති ධුර නම් කිරීම අගමැතිවරයා විසින් කල පසු ජනාධිපතිවරයා විසින් ඔවුනට ඇමති ධුර ලබා දිය යුතු යයිද ඒ මහතා කියා සිටී.

ඇමති ධුර තවත් වැඩි කර ගැනීම සදහා වන යෝජනාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එය සම්ත කර ගැනීමෙන් පසු තවත් ඇමතිවරුන් පිරිසක් පත් කරන බවත් ඔහු පැවසීය.

එසේ පත්කල යුතු ඇමතිවරුන් සදහා තමන්ගේ නමද ජනාධිපතිවරයා වෙත යෝජනා කර යවන බවත් එවරද පත් නොකලහොත් ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන බවද ෆොන්සේකා මහතා තව දුරටත් පැවසීය.

ජනාධිපති මම එක්ක තියෙන වෛරය නිසා ඇමතිකමක් දීම ප්‍රතික්ෂේප කරනවා

ජනාධිපති මම එක්ක තියෙන වෛරය නිසා ඇමතිකමක් දීම ප්‍රතික්ෂේප කරනවා

Gepostet von Ada Derana 24×7 am Mittwoch, 23. Januar 2019

61 views

19 Comments to “ජනාධිපති මට ඇමතිකමක් නොදෙන්නේ පුද්ගලික වෛරයටයි.. මගේ නම යලිත් යවනවා.. මෙවර ඇමතිකමක් නොදුන්නොත් ජනපතිට නඩු දානවා..- ෆොන්සේකා”

  1. හැක හැක says:

    ඇමතිකම් ඉල්ලන්ඩ ඉස්සෙල්ල අර තෙවරප්පෙරුම අප්පුහාමි ප්‍රසිද්ධියේ අභියෝගී කරපු දූෂණ චෝදනා වලට උත්තරදීල ඉන්නව.

    • හැක හැක හැක says:

      මේ යකා පිස්සෙක්. ජනාධිපතියි කැබිනට් මණ්ඩලේ ප්‍රධානියා. ජනාධිපතියි ඇමතිවරු පත් අරන්නෙ. ජනධිපතිට කැමතිනම් අගමැතිගෙන් ඇහුව හැකි. නමුත් මේ ජනාධිපති කෙලෙහි ගුනේ පෙන්වන්ඩ අගමැතිට නම් කරන්ඩ අවස්තාව දීල තියනව, ඒත් ජනාදිපති කැමතිනම් විතරයි පත් කරන්නෙ. ශ්‍රේශ්ටාධිකrඅනෙට මොන බම්බුවක්වත් කරන්ඩ බැ ඒ ගැන

  2. ක්‍රිමිනල් says:

    ඇමතිකමක් දෙනවනම් මෙයාට සත්තුන්ට කිසියම්ම හෝ සම්බන්ධයක් නැති ඇමතිකමක් දියයුතුය.

    හේතුව මෙයා අලි කුරුමිණියන්ට පරාන භය ඇති නිසාය.

    • open mind says:

      අලි කුරුමිණියන්ට විතරක් නෙමේ මුන්නැහේ මැරවින් සිල්වටත් පන භයයි.

      මැරවින් සිල්වා ෆොන්සේකාට අනතුරු ඇඟවීම් කරල එක වීඩියෝ එකයි ඉන්ටර්නෙට් එකට දැම්මෙ, ෆොන්සේකා සරෙන්ඩර්වෙලා කට වහ ගත්තා.

      • Sam Soyza says:

        ඇයි තෙවරප්පෙරුමට?
        ෆොනීගෙ දූෂණ විස්තර ඇතුලත් ෆයිල් එලියට දානවයි කියපු ගමන් ෆොනී කට වහගත්ත.

        මිනිහා මොන තරම්නම් හොර මැරකම් කරන්ඩ ඇද්ද කියන එක ඒකෙන්ම පේනව!

  3. maha says:

    THARU 5HE
    LAJJA NATHI
    MODA
    VASIGE PUTA

  4. david milibanda says:

    lajjawak nathi hiwalek.

  5. sarath says:

    The pot calling the kettle black. As if FS is a Man who does have vengeance against any one. His every word every act filled with with vengeance. He is one person who shall be sent out of politics.

  6. ගන්ජ බන්ඩා says:

    ඇමති කමක් දීම නෙවෙය් කල යුත්තේ කුහක දුෂ්ට ෆොනියගෙ වෙලේ විදාන පට්ටම ගලවන එකය්.

  7. Peedithaya says:

    meya desapalanayata sudusuma netha birinndata, paule ayata rajakam dena mohu asarthaka minisek
    HEBEYI HONDA YUDABATAYEK
    EMATHIKAM DENNA EPA PALIGANNASULU DARUNU KENEK

  8. Bull Marshall says:

    Janadipathithumani,
    Nadu daana hati balaganna me kalawaddata amathi kamak nodee inna . Ethakota nadu daana hati bala ganna puluwan!

  9. Dewarakperuma says:

    Ado kalawadda chanda 2.000 k aran pennapan mokak hari chandekin ita issela.

  10. asela says:

    Gonseka you have proved that you are a bastard. out everyone who helped you had left you because you are man with four legs not two. What have you done to the country as a minister. The country knows your pedigree now.

Main News