ජනාධිපති මට බැන්නා..- ඇමති මහින්දානන්ද..

October 21, 2021 at 2:10 pm | lanka C news
ජනාධිපති මට බැන්නා..- ඇමති මහින්දානන්ද..

විදේශයන්ගෙන් සහල් ආනයනය කිරීමට යෝජනා කිරීම හේතුවෙන් ජනාධිපතිතුමන් තමන්ට බැනුම් ඇසීමට සිදු වූ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

මෙරටට සහල් ආනයනය කිරීමට සිදුවූයේ රජය ඉල්ලා සිටියද ගොවියා වී නොවිකුණා සිටීමට කටයුතු කිරීම හේතුවෙන් බවත් ඔහු පැවසීය.

දැනට විදේශයන්ගෙන් ආනයනය කරන සියළුම ආහාර ද්‍රව්‍ය කාබනික ලෙස ගෙනවීමට හැකියාවක් නැති බවත් රට තුළ ස්වයංපෝෂිත තත්ත්වයකට පත් වන තෙක් එය කළ නොහැකි බවද ඔහු කියා සිටියේය.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමසාම මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්න කිරීමට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

52,389 views

23 Comments to “ජනාධිපති මට බැන්නා..- ඇමති මහින්දානන්ද..”

  1. සමන් says:

    සජිය වගේ ගොන් හරකෙක්ගෙන් මෙවැනි ප්‍රශ්නයක් හැර….

    • Saman says:

      ගෝටාබය වගේ බුද්දිමතෙක් අපිට ලැබුනෙ පෙර පිනකට.

    • baiya says:

      gothaya wage gon harakek mama jeevitheta dakala naa. podi lamayekta dunna nam oya janadhipathikama oyita wadaa hondata karanawa.

  2. Aurora says:

    මේ ආණ්ඩුවේ මුදුනේ ඉඳන්ම ඉන්නේ මොට්ට මෝල්ලූ. නමුත් සජිත් පේමදාස තරම් මෝඩයෙක් නැතුව ඇති. කට ඇරියොත් කියන්නේ ගොන් කතාවක්. 2019 මූ ජනාධිපති වුනානම් මීට හපන් වෙනවා රටේ තත්වය. ඒ නිසා කොහොමවුනත් නන්දසේන දිනුව එකෙන් අමු පිස්සු කෙළියකින් බේරුණා.

    • මැදමුලනෙ මුත්තා says:

      උඹලට තියෙන්නෙ සජිය එක්ක පංති වෛරයක්. ඌ අහන ප්‍රශ්නෙ හරිනෙ බං. උඹට තේරෙන්නෙ නැද්ද? නැත්නමි තේරිලා ඌ කියන නිවැරදි දේ පිළිගන්න උඹ අකමැතිද? යකෝ ඌ අහන්නෙ මුං කාබනික වගාව මෙහේ කරන්න කියල, පිටරටවලින් රසායනික පොහොර යොදල වගාකරපුව ගේන එක ගැන. යකෝ සජිය නෙවෙයි මොකා කළත් හරිදේට හරි කියන්න පුරැදුවෙයං.

    • SKF says:

      ඔව් බැරිවෙලාවත් සජිත් ගොනා ජනපති වුනානම් කොවිඩ් හැදිල 10000ක් විතර මැරෙනව.

      • Mtmmanvar says:

        Ada wenakota covid walin 13500 kata wada marilah tamuse koi lokeda inne..

      • මැදමුලනෙ මුත්තා says:

        ගොං බූරැවො නන්දසේන යටතෙ දැනටත් 13000 කට වැඩිය මැරිලනේ. උඹල නන්දසේන ජනපති නොකලනමි තවම මිනිස්සු හිතන්නෙ මිනිහ තමයි සුපිරි වැඩිඩා කියලා. බැලුවම ෆොන්සේකා නොහිටියනමි යුද්දෙත් හබක්.

        • baiya says:

          welawata gothaya janadhipathi une. nathnam mun kiyai gothaya dinuwa nam surapurak kiyala. dan apayatath antha karala thiyenne umbalage sir.

    • LalithM says:

      මෙච්චර කඩාවට්ටලත් නන්දසේනට කඩේ යන කාලකන්නි තවම ඉන්න එක ගැන සතුටුයි. හේතුව උන් කට ඇරියාම මොනවගේ එවුන්ද මේ 69 ලක්ෂයේ හිටියේ කියල තේරෙනව. නිකම් නොවේ සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා කියල තිබුනේ.

      • Lol says:

        පැරණි වැඩවසම්වාදී යුගවල දක්නට ලැබුණු පවුල් දේශපාලනය මුළු ලෝකයෙන්ම අතු ගෑවී, මකබෑවී, තොලෙංචි වී යන සමයක එය තවමත් හිස් මුදුනින් පිළිගන්නා බයි හුදී ජනයා ගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකාවේ නූතන ශිෂ්ටාචාරයෙන් අත්මිදුණු කැළෑ රාජ පෙළපතක් වෙත තව දුරටත් මෙරට පාලන බලය පැවරීමේ කඩිනම් ව්‍යාපෘතියක් මේ දිනවල ක්‍රියාත්මක වේ. 

    • කළු තර says:

      නන්දසේන පරාද උනානම් තාමත් අපි හිතන්නෙ එයා තමය් දියසෙන් කියල

    • baiya says:

      mokakda gon buruwo sajiya ahapu eke waradda? sajiya vithara karunu adyayanaya karala prasna ahana wena ekekta inne anuraya vitharai. umbala gothaya awurudu 3 iwara weddi rata wanasala passa balanne.

  3. කැපුවත් පොහොට්ටුවට says:

    හරියට වැඩ කලේ නැත්නම් ජනපතිතුමා බනිනව තමා. ජයවේවා ගෝටාභය ජනපතිතුමනි. මුන්ට බැනලා හරි රට නියම මාවතේ ගෙනියනවා.

  4. Power says:

    ඇයි ජනාධිපති මොකුත් නොදන්න තොත්ත බබෙක්ද එතකොට. අපි තමයි හොදටම කොරේ කියලා මැති ඇමතිවරුන්ට විතරක් දොස් කියලා අතපිහ දාගන්න නම්, මේ රටට ජනාධිපතිවරයෙක් ඉදලා අහවල් එකක් කොරන්නද. රසායනික විද්‍යාව උගන්වන දේශපාලන කයිවාරු කාරයන්ගෙ මතයම හරි කියලා පිළිගත්ත නිසා තමයි අන්තිමට ජනාධිපතිවරයාටත් හොඳම එකෙන් කෙලවෙලා ගියේ. එයා මේ රටට කරපු විනාසෙට එයා වග කියන්නම ඕනී. ඒකට මැති ඇමතිවරුන්ට විතරක් දොස් කියලා හරියන්නෙ නැහැ.

  5. ක්‍රිමිනල් says:

    අප්පා බලන්ඩ අපේ සජිත්තුමාගේ මහා දැනුමි සමිභාරය තනි ඇහැට ඇඩෙනවා නේද? කොහොම හිටිද 2019 රට බාරදුන්නානමි?? මුට ලප අනුරත් සෙටිවෙයි හමිමෙි ඉතිං…

    • බූරු පුතානෝ සජීයා says:

      ඌට රට බාරදුන්නනම් මෙලහට කොවිඩ් රෝගියො ලක්ෂය පැනල.

      • සහන් says:

        අන්න නිරූපමා රාජපක්ෂගේ ගිණුමේ ඩොලර් මිලියන ගාණක් පැනලා

      • මද්දුමරාල says:

        ඉතින් ඕයි අද වෙනකොට නන්දයා අවුරුදු 2 ක් කොරල කොවිඩ් රෝගියො 533,456 නේ. උබල වගේ ගනන් බැරි හාල්පාරුවො තමයි නන්දයා ගෙනල්ලා රට කෑවේ.

  6. Top 10 says:

    Please resign.

  7. 69 MIN BAIYOO says:

    අධෝමුඛ ආරක්ෂක උපකරන පැලඳගෙනද මේ හිපාටුවා කෙඳිරි ගාන්නේ. මූට ඇමරිකානුවො ගැන දුක හිතිල.

  8. Anuradha says:

    තමුසේට,ලසන්ත අලගියවන්න,බුල්ඩෝග්ට බැනලා මදියි ගහන්න ඕනේ අසුචිවලින් මේ තරම් සාපයක් කළාට ගෝවිය ඉවරයි ඒ ඉවරයි කියන්නේ අපිත් ඉවරයි කියන එකයි.උබළාට අමුදවල් වස් වදීවි බලන් හිටපං