ජනාධිපති මඩකලපු මංගලාරාමයට යයි.. සුමනරතන හිමි සිරුරට ගිනිතබා ගැනීම නූලෙන් බේරයි..

March 4, 2018 at 9:20 am | lanka C news
ජනාධිපති මඩකලපු මංගලාරාමයට යයි.. සුමනරතන හිමි සිරුරට ගිනිතබා ගැනීම නූලෙන් බේරයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ මඩකලපුවේ නිරත වූ සංචාරය අතරතුරදී මඩකලපුව ශ‍්‍රී මංගලාරාම විහාරස්ථානයටද ගොස් එම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ගේ සුවදුක් විමසීය.

ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම මඩකලපුවේ සංචාරය කලද එම විහාරස්තානයට නොපැමිණිම ගැන සුමනරතන හිමියන්ගේ විරෝධය එල්ල විය.

ඊවේ පෙරවරුවේද උන් වහන්සේ කියා සිටියේ ජනාධිපතිවරයා තම විහාරස්ථානයට නොපැමිණියහොත් කළු කොඩි ඔසවා තමන් ගිනි තබා ගන්නා බවයි.

42 views

19 Comments to “ජනාධිපති මඩකලපු මංගලාරාමයට යයි.. සුමනරතන හිමි සිරුරට ගිනිතබා ගැනීම නූලෙන් බේරයි..”

  1. ජගත් රත්නායක says:

    අමිපිටියේ සුමනරතන හිමි බෞද්ධ ශාසනයට නිගාකරන්නෙක්. හැමදාම මොනවහරි විකාරයක් කරනවා. අශීලාචාර විදියට කථාකරමින්, කුණුහරැප පවා කියමින් හැසිරෙනවා. මොහු සසුනෙන් නෙරපා දැමිය යුතුයි.

    • sanidu sooriarachchi says:

      හරි සසුනෙන් නෙරපල සසුන පිරිසිදු කරමු. ඊට පස්සේ මඩකලපුවේ බෞද්ධ උමරුය රකින්නේ ජගත්ද. ඔයා යනවද මඩකලපුවට. නිකන් නොදන්නා දේවලට කට දාන්න එපා. ඔය මහපුටුවල ඉන්න 50% දෙනෙක් නොකරන දේවල් එතුමා කරනවා. කරන විදිය කොළඹ අයට ගැලපෙන්නේ නැතුව ඇති, ඒත් ඒ දේවල් මහා නායකළ කලේ නැහැ.

      • Tharanga says:

        සිවුර දාඅගෙන කුණුහරුප කියද්දීම බෞද්ධ කම ඉවරයි. ඉතින් එහෙම එකෙක් රකින්නේ වැදි උරුමයක්.

  2. Kon kala doni says:

    Gini thiyagaththanam sirata padu Wei ne hamudruwane

  3. ravi says:

    පෙති වලින් වඳබාවයක් ඇති කරන්න බැහැ. පලමුව මේ පෙති මොනවද කියලා හොයගන්න ඕනෑ. මම හිතන්නෙ මේවයින් වෙන්නෙ අපිව ටික ටික මරණ එක. අපි කලබල වෙන එක අපිට අවාසියි. අපේ ජාතියේ තියෙන දුර්වලකම තමයි ඒක. මුස්ලිම් මිනිස්සු පොඩ්ඩක්වත් කලබල නොවී උන්ගෙ වැඩේ කරගෙන යනවා. අපි කලයුත්තේ මුස්ලිම් කඩවලින් කන එක නතර කරනඑක සහ උන්ගෙ කඩවලට යන එක වර්ජනය කරනඑක.

  4. daminda says:

    raja bawathu dammiko………….

Main News