ජනාධිපති මන්දිරයේ ගේට්ටු කඩා ජනාධිපතිගේ බෙල්ලෙන් අල්ලා එලවා දැමිය යුතුයි..- මර්වින්

June 26, 2022 at 12:02 am | lanka C news
ජනාධිපති මන්දිරයේ ගේට්ටු කඩා ජනාධිපතිගේ බෙල්ලෙන් අල්ලා එලවා දැමිය යුතුයි..- මර්වින්

කොතරම් විරෝධතා දැක්වුවද පෙළපාලි ගියද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් නොයනු ඇතැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.

එනිසා ජනාධිපති මාලිගයේ ගේට්ටු කඩා ජනාධිපතිවරයාගේ බෙල්ලෙන් අල්ලා එළියට දැමිය යුතු බවද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.

රාජපක්‍ෂලා ශ්‍රී පාදයේ තබූ ඝන්ටාරය ගලවා විකුණා ගත් බවත්, දොලොස් මහේපහන විකුණා දැමූ බවත්, මහ දාගැබ්වල නිධාන ගත් බවත්, අටමස්ථානය නමස්තානය කළ බවත්, එළාර භාවිතා කළ රත්තරන් කරත්තය හොරකම් කළ බවත්, ප්‍රභාකරන් සැඟවූ රත‍්‍රන් හා සල්ලි සොරකම් කළ බවත් ඔහු තවදුරටත් එහිදී පැවසීය.

40,682 views

37 Comments to “ජනාධිපති මන්දිරයේ ගේට්ටු කඩා ජනාධිපතිගේ බෙල්ලෙන් අල්ලා එලවා දැමිය යුතුයි..- මර්වින්”

  1. Lalla says:

    එතකොට ලංකාවට මත්පෙති බෙදන්නා…. ඒකා තමුන්ගේ කාගේ කවුද හැබෑවටම…

  2. Ranjan says:

    Kappankaraya meyage kudu putha karapu dewal mathakai.

  3. Grace says:

    Nandasena Gotabaya has no self respect and he doesnt know what is dignity.His aim is to enjoy the life on poo r peoples expense What has he done to solve this problems.thats because he doesnt have a knowledge aboutgoverning a country Shameless bastard.As mervyn says opposition, instead of shouting should march towards presidents house and get him out.Otherwise he will have a luxurious life there using public funds.

    • banad says:

      why cannot you run the country..there are lots of people to criticizes but little people to conduct the work

  4. Gamini says:

    We know this dog and son dog what did now trying to be hero but dog is dog

  5. bombi says:

    Why not tie him to a tree, like what you AH did to that Samurdi officer.

  6. Kumudunie De Silva says:

    Do it if you can. That’s everyone’s hope.

    • Wewegadara Appuhamy says:

      We are not supposed to do that promated and encourage political anarchism in island-wide by Lumpen class of politics of murven silva type of “Democrcay ” which by Western Embissies. Idea of berak the gate of Gotabaya R… is aim at created Unrest in country wide by Silva.

    • Wewegadara Appuhamy says:

      We are not supposed to do that type of promation and encourage that political anarchism in island-wide by Lumpen class of politics of Muryven Silva model of “Democrcay ” which is back by Western Embissies.
      An Idea of break the the gate of Gotabaya R… is aim at created Unrest througt country wide by Silva.
      Which is not that aspration of majority citizens of Island Republic.We are looking for Restroation of New Economy role to that meet demands of majority Citizens by peacfule stabilities from New ladership of governces.

  7. Extacy appachi baila kiyai

  8. Padmini says:

    🐕🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺

  9. සෙරෙප්පු සුප්. says:

    රාජපක්‍ෂල ඔහේගෙ මදාවි පුතාගෙ හක්ක පයින්න කෙලපු එකේ ඇරියස් ඒකෙන් ගන්න පුළුවන් නේද​?ඒ ප්‍රයිවෙට් ඇරියස් තියාගන්න ඔහේ ගාවම ඔයත් හරි හොඳයිනෙ,අනේ හුකේ කිව්වලු.

  10. addk says:

    අනේ මුගේ බොරු සෙවල විතරයි. කට ඇරියොත් ගොන් කතාවක්. රටේ ප්‍රශ්න තව වැඩි කරල මුන් රට පනීවි. අපි තමයි දුක් විඳින්නේ.

Main News