ජනාධිපති මන්දිරයේ වතුර පවා කපා දැමිය යුතුයි.. ජනාධිපති සතුරෙකු සේ දැන් සැලකිය යුතුයි.. ජනාධිපති හීනමානෙන් පෙලෙනවා.. [Video]

April 23, 2018 at 10:57 pm | lanka C news
ජනාධිපති මන්දිරයේ වතුර පවා කපා දැමිය යුතුයි.. ජනාධිපති සතුරෙකු සේ දැන් සැලකිය යුතුයි.. ජනාධිපති හීනමානෙන් පෙලෙනවා.. [Video]

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හීනමානයකින් පෙලෙන බවත් ඔහු සමග තවත් සාමකාමීව ගමනක් යා නොහැකි බවත් පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

TNL රූපවාහිනියේ පැවති සාකච්චාවකදී උන් වහන්සේ මේ බව සදහන් කලහ.

හරි නම් වෙනකොට ජනාධිපති මන්දිරයේ වතුර පවා කපා දැමිය යුතු බවත් සදහන් කරන උන් වහන්සේ දැන් මේ ගමන යා යුත්තේ එසේ බවත් උන් වහන්සේ කීහ.

ජනාධිපතිවරයා තම සතුරෙකු සේ සලකා දැන් කටයුතු කල යුතු යයිද උන් වහන්සේ එහිදී වැඩි දුරටත් කියා සිටියහ.

වීඩියෝව මෙතනින්

74 views

33 Comments to “ජනාධිපති මන්දිරයේ වතුර පවා කපා දැමිය යුතුයි.. ජනාධිපති සතුරෙකු සේ දැන් සැලකිය යුතුයි.. ජනාධිපති හීනමානෙන් පෙලෙනවා.. [Video]”

  1. හද මෝරන කාලේ පිස්සුව තද වෙලා රාලේ. says:

    හද මෝරන කාලේ පිස්සුව තද වෙලා රාලේ//අනේ කොළ සිව්ර.

  2. Hitan@hutan.com says:

    මූට හිමි කියන්න එපා,මුගෙ හිමි අහිමි වෙලා ගොඩක් කල්?

  3. Mahasona says:

    To protect Ranil like this may be Ranil had a go with this guy.

  4. Thilak says:

    Please make Rev. Dambara the president of UNP or even Sri Lanka. He speaks the most logical and truthful things.

  5. mike says:

    WE DONT MIND EVEN IF YOU CUTS PRESIDENT’S NECK,….. AMBARA” DAMILA” HIMI.

  6. ජනාධිපති මන්දිරයේ වතුර පවා කපා says:

    ජනාධිපති මන්දිරයේ වතුර පවා කපා -මුගේ සිවරත් ගලවා උපතින් ඩි ඇති වතුර බටයද කපා දමන්න වෙනවා.

  7. don says:

    Actually, I have a doubt about this Buddhist monk who is wearing cheevara. Is he really a Buddhist monk…? I think he is not. Because his speeches, his attitudes will reflect his personality. Was its compare with the Buddhist fundamentals of the monks…? I think he wants to get public attention same like samanthabadra monk. We all knew what happened to him. So dambara amila monk is the next…

Main News