ජනාධිපති මන්දිරය හා අගමැති මන්දිරය හෝටල් දෙකක් දැමීමට විකුණා දැමිය යුතුයි..
June 18, 2017 at 3:34 am | lanka C news
ජනාධිපති මන්දිරය හා අගමැති මන්දිරය හෝටල් දැමීම සදහා විකුණා දැමිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.
උන් වහන්සේ මේ අදහස් පල කලේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.