ජනාධිපති මන්දිර ඉතිහාසය අලූත් වෙයි.. ජනපති පියා ඉදිරියේ පුතු දහම් ලේ දෙයි..
June 6, 2018 at 12:40 pm | lanka C news
ඉතිහාසයේ මුල්ම වතාවට ජනාධිපති මන්දිරයේදී ලේ දන්දීමේ වැඩසටහනක් ඊයේ දිනයේ සංවිධානය කර තිබින.
මෙය සංවිධානය කරන තිබුනේ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩල නිලධාරින්ගේ සහභාගිත්වයෙනි.
ජනාධිපති පුත් දහම් සිරිසේන මහතාද ලේ පරිත්‍යාග කල අතර ජනාධිපතිවරයාද එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මේ ලේ පාරි සුද්ද නැහැ මොකද දුප්පත් මහජනතාවගේ බදු මුදල් වලින් කාලා හැදුනු ලේ
another publicity stunt..
හැමදේටම බනින්න එපා මිනිහෝ! තමුන් රජයේ රැකියාවක් කළත් මහජනතාවගේ බදු මුදල්වලින් තමයි යැපෙන්නේ
මේක හොඳ වැඩක්
good work
ජනාධිපති පුතාලා මෝටර් රේස්, රගර් මැච් සංවිධානය කරනවට වඩා ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කිරීම හරිම වැදගත් වැඩක් කියලයි මට නම් හිතන්නේ. මෛත්‍රී තුමාගේ සහ මහින්ද තුමාගේ දේශපාලනය සංසන්දනය කිරීමක් නෙවේ මේ. හොඳ දේට හොඳයි කීම, වැරදි දේට වැරදියි කීම අපි කරන්න ඕනේ. වැඩි දෙනෙක් කුහක දේශපාලන කන්නාඩියෙන් හැමදේම දිහා බලන නිසා හොඳ නරක තේරුම් ගන්නත් බෑ. අපි පිනක් කරා වගේ නෙවේ බං රටේ ප්‍රධාන පුරවැසියා ගේ පුතා පිනක් කරාම, රටේම අවධානය යොමුවෙනවා.
gaththata kamak naha…..kaatawath denna nam epaaaaaa!
Apradhakarayange le
අපරාධ කාරයෝ නොවන අයගේ ලේ ගන්නවානම් ඉතින් ගන්න වෙන්නේ රාජපක්ෂලාගේ විතරනේ.
Bohoma Honda wedak..api agaya karanawa…parana rajage puthala wage newei……oya hondakama idiriyatath raka ganna Budusaranai…
ජනතාවගේ ඊරි මාංසේ උලාකාල ලේ දන්දුන්නහම පින්ද ?
maadya sandarshana walata………….janthawagae lae wathura wela…….?
අපේ ලමයි නම් ඒ කාලේ මෙහෙම නැහැ අපේ හාමුදුරුවනේ ..