ජනාධිපති මන්දිර ඉතිහාසය අලූත් වෙයි.. ජනපති පියා ඉදිරියේ පුතු දහම් ලේ දෙයි..

June 6, 2018 at 12:40 pm | lanka C news
ජනාධිපති මන්දිර ඉතිහාසය අලූත් වෙයි.. ජනපති පියා ඉදිරියේ පුතු දහම් ලේ දෙයි..

ඉතිහාසයේ මුල්ම වතාවට ජනාධිපති මන්දිරයේදී ලේ දන්දීමේ වැඩසටහනක් ඊයේ දිනයේ සංවිධානය කර තිබින.

මෙය සංවිධානය කරන තිබුනේ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩල නිලධාරින්ගේ සහභාගිත්වයෙනි.

ජනාධිපති පුත් දහම් සිරිසේන මහතාද ලේ පරිත්‍යාග කල අතර ජනාධිපතිවරයාද එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

93 views

12 Comments to “ජනාධිපති මන්දිර ඉතිහාසය අලූත් වෙයි.. ජනපති පියා ඉදිරියේ පුතු දහම් ලේ දෙයි..”

  1. Love nature says:

    මේ ලේ පාරි සුද්ද නැහැ මොකද දුප්පත් මහජනතාවගේ බදු මුදල් වලින් කාලා හැදුනු ලේ

    • climax says:

      another publicity stunt..

      • කැට්ටා says:

        හැමදේටම බනින්න එපා මිනිහෝ! තමුන් රජයේ රැකියාවක් කළත් මහජනතාවගේ බදු මුදල්වලින් තමයි යැපෙන්නේ
        මේක හොඳ වැඩක්

  2. cim says:

    good work

  3. chapa says:

    ජනාධිපති පුතාලා මෝටර් රේස්, රගර් මැච් සංවිධානය කරනවට වඩා ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කිරීම හරිම වැදගත් වැඩක් කියලයි මට නම් හිතන්නේ. මෛත්‍රී තුමාගේ සහ මහින්ද තුමාගේ දේශපාලනය සංසන්දනය කිරීමක් නෙවේ මේ. හොඳ දේට හොඳයි කීම, වැරදි දේට වැරදියි කීම අපි කරන්න ඕනේ. වැඩි දෙනෙක් කුහක දේශපාලන කන්නාඩියෙන් හැමදේම දිහා බලන නිසා හොඳ නරක තේරුම් ගන්නත් බෑ. අපි පිනක් කරා වගේ නෙවේ බං රටේ ප්‍රධාන පුරවැසියා ගේ පුතා පිනක් කරාම, රටේම අවධානය යොමුවෙනවා.

  4. Kolitha says:

    gaththata kamak naha…..kaatawath denna nam epaaaaaa!

  5. Mama says:

    Apradhakarayange le

    • sara says:

      අපරාධ කාරයෝ නොවන අයගේ ලේ ගන්නවානම් ඉතින් ගන්න වෙන්නේ රාජපක්ෂලාගේ විතරනේ.

  6. prasad says:

    Bohoma Honda wedak..api agaya karanawa…parana rajage puthala wage newei……oya hondakama idiriyatath raka ganna Budusaranai…

  7. ජනතාව says:

    ජනතාවගේ ඊරි මාංසේ උලාකාල ලේ දන්දුන්නහම පින්ද ?

  8. daminda says:

    maadya sandarshana walata………….janthawagae lae wathura wela…….?

  9. මහින්ද රාජපක්ෂ says:

    අපේ ලමයි නම් ඒ කාලේ මෙහෙම නැහැ අපේ හාමුදුරුවනේ ..

Main News