ජනාධිපති මාධ්‍ය ප‍්‍රධානී මොහාන් සමරනායක..

November 22, 2019 at 8:02 am | lanka C news
ජනාධිපති මාධ්‍ය ප‍්‍රධානී මොහාන් සමරනායක..

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා යටතේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පත් කර ඇත.

නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂකවරුන් ලෙස චමින්ද කරුණාරත්න, මොහාන් කරුණාරත්න, විදර්ශන බණ්ඩාර යන මහත්වරුන් පත් කිරීමටද නියමිතය.

ඒ අනුව ඉදිරියේදී ජනාධිපතිතුමන්ගේ සියලු මාධ්‍ය කටයුතු මෙම පිරිස විසින් සිදු කිරීමට නියමිතව තිබේ.

399 views

14 Comments to “ජනාධිපති මාධ්‍ය ප‍්‍රධානී මොහාන් සමරනායක..”

  1. Jeewantha says:

    Mohan is patriotic man.Excellent decision.

  2. මොහාන් සමරනායක! විය යුතු ම දෙයක්. හදපත්ලෙන් ම සුභ පතමි.

Main News