ජනාධිපති මානසික රෝගියෙක්.. වහා වාර්තාවක් කැදවන්න..- අධිකරණය තවත් නඩුවක් ගොනු කෙරේ…[Video]

December 10, 2018 at 10:36 pm | lanka C news
ජනාධිපති මානසික රෝගියෙක්.. වහා වාර්තාවක් කැදවන්න..- අධිකරණය තවත් නඩුවක් ගොනු කෙරේ…[Video]

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මානසික සෞඛ්‍ය මට්ටම සම්බන්දයෙන් සොයා බලන්නැයි පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස අභියාචනාධිකරණයට අද දිනයේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

නීතීඥ සිසිර කුමාර සිරිවර්ධන මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

රට තුල ඇතිව තිබෙන දේශපාලන අස්ථවරත්වයට හේතුය ජනාධිපතිවරයාගේ උමතු ස්වභාවයේ කටයුතු විය හැකි යයිද පැමිණිල්ලේ සදහන්ය.

ජනාධිපතිවරයාගේ ඔලුව පරීක්ෂා කිරීම සදහා නඩුවක් දමයි

Gepostet von Badumathama-බඩුමතමා am Sonntag, 9. Dezember 2018

191 views

33 Comments to “ජනාධිපති මානසික රෝගියෙක්.. වහා වාර්තාවක් කැදවන්න..- අධිකරණය තවත් නඩුවක් ගොනු කෙරේ…[Video]”

  1. n.s fasions kurunegala says:

    nalin ta one nedda – tinduwa den nethiwa inna ekata

  2. indunil says:

    rata winasa kireemata erehi weemae pissuwa

  3. Helaya says:

    How about flooding the Supreme Court with a lot of cases against speaker Ranil and others who have been violating the constitution

  4. raymond says:

    ජනාධිපති පිස්සෙක් නම් ඔහුවිසින් ජනාධිපති ලෙස ඉදිරිපත් කල රනිල් චන්ද්‍රිකා රාජිත චම්පික මූලින්ම අධිකරණයට ඉදිරිපත් කල යුතු

  5. කාදිනල් උතුමා says:

    බලාගෙන යනකොට හූඇන්පී කාරයින්ටයි, උන් කඩේයන ජෙප්පන්ටයි නඩු බලෝ බල ඉන්නව
    මිසක් වෙන වැඩක් නෑනෙ.

  6. අරුමයක් නෑ ; පිස්සන්කොටුවේ ඉන්න අයත් ඔයවිදියම තමයි. ඒ අයව බලන්න එන අයට පිස්සෝ කියලයි කියන්නේ.
    අනෙක මු නියෝගය දෙන්න කියන්නේ රටේ ලොකුම මානසික රෝගියෙක් බව පෙන්වා දී තිබෙන ” පොලිස්පතිටය.”

  7. දීප්ති ජයසිංහ says:

    මේ සිසිර කුමාර සිරිවර්ධන නේ..මු හරිම සේවලයෙක්..ඒකාලේ (1982 OL at Galahitiyawa Central).. ගනු පස්සෙම තමා වැඩ….මුගේ උස අඩි 4යි එත් .යාලුවෙන්න හැදුවේ..දුල්මිණි කියල දඩි කල්ල එක්ක..(අපේ ජනාදිපති තුමා ගැන කතා කරන්න මේ සුනකය කව්ද?)..මුගේ පෙඩිගිරිය දන්නනිසයි මම කියන්නේ..මුගේ පන්තියම කුපාඩි හැත්ත අපේ ඉස්කෝලේ නම කතා කලා…
    මු වේයන්ගොඩ පැත්තේ ඉස්කොලිකින් එලවල ගලහිටියාව සෙන්ට්‍රල් එකට ආව..ඒකාලේ ලේ හැලෙන JVP කණුවක්..හැබැයි හරිම බොරු බොස්ටිය..හැමදාම ලොකු පොත් අරන්..බුරු රෙසුල්ට්ස් කියකිය රස්තියාදු ගැහුවා..මුගේ පන්තියම ගොඩ (කසිප්පු ගහල) මාට්ටු..පස්සේ කොළොඹ ඉස්පොලෙකට (Nalande) ගෙම්බෙක් උනා..එකලෙත් මේ යකා ගම්පහ දේපල සමාගම් (real estate) හිමියෙකුට නිතර අධෝ මුකය දෙල්ල තමා ඉගෙන ගත්තේ..(මුගේ තාත්තට ගැනු දෙකක් (ළමයි 20+) හිටිය.. හින්ද හරිම දුක්බර ළමා කාලයක් තිබිල තියෙන්නේ) එක හින්ද තමා මෛත්‍රී ගැනත් මේ මෙහෙම හිතන්නේ..

  8. Nandasoma says:

    ජනාධිපතිගෙ විතරක් මොකද? රනිල්, රාජිත ඇතුලු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගෙත් මානසික තත්වය පරීක්ෂා කළ යුතුයි….!

Main News