ජනාධිපති මානසික රෝගියෙක්ද.. අධිකරණයේ ගොනුකල නඩුවට අද දුන් අවසන් තීන්දුව මෙන්න..

January 7, 2019 at 12:00 pm | lanka C news
ජනාධිපති මානසික රෝගියෙක්ද.. අධිකරණයේ ගොනුකල නඩුවට අද දුන් අවසන් තීන්දුව මෙන්න..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මානසික තත්වය සම්බන්දයෙන් වාර්තාවක් ලබා ගන්නැයි නියෝග කරන්නැයි අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සමක් නිෂ්ප‍්‍රභ කරමින් ඉවත දමා තිබේ.

රුපියල් ලක්‍ෂයක රජයේ ගාස්තු ගෙවන ලෙසද අභියාචනාධිකරණය විසින් පෙත්සම්කරුවන්ට නියෝග කර තිබේ.

රට තුල ඇති දේශපාලන අස්ථාවරත්වයට හේතුව ජනාධිපතිවරයාගේ උමතු ස්වභාවය විය හැකි යයි නීතීඥ සිසිර කුමාර සිරිවර්ධන මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබින.

59,293 Viewers

16 Comments to “ජනාධිපති මානසික රෝගියෙක්ද.. අධිකරණයේ ගොනුකල නඩුවට අද දුන් අවසන් තීන්දුව මෙන්න..”

  1. n.s fasions kurunegala says:

    DAPU EKA PISSEK

    • Gamini says:

      මේ නඩුව වැරදි නම් පාර්ලිමේන්තුව විසුරුවපු නඩුව හරි ගියේ කොහොමද?

      • කාදිනල් උතුමා says:

        කමක් නෑ තව මාස කීපෙනෙ. ඊලඟට එන කෙනෙක් මෙතුමාව අංගොඩ යවයි.

        • සිංහල බන්ඩා says:

          රනිල්ට ජනාධිපතිවරණය දිනන්න බැරි නිසා ‌ෙපොදු අපේක්ෂක ‌‌ලෙස සිරිස‌ේන ඉදිරිපත් කල බවත් සිරිස‌ේන ජනාධිපති උනේ නැත්නම් 2015දි රනිල් අගමැති ‌වෙන්නෙ නැති බව එජාප ‌මෝඩයන්ට මතක නැහැ.

      • Boo says:

        පාර්ලිමේන්තුව විසුරැවීම සහ පිස්සෙක් වීම යන දෙක එකට එක සම්බන්ධ නොවන බව පිස්සන්ට නොතේරැනාට නඩුකාරයින්ට තේරෙන නිසා.

      • ladaruwa says:

        නීතිපති කිව්වනේ ජනාදිපති හරි කියල. එතකොට නීතිපතිත් පිස්සෙක්ද? මේ හු… හරියට ව්‍යවස්ථා සංසෝධනය කලා නම් මේ ප්‍රශ්නය එන්නේ නැනේ.

  2. අලුගුත්තේරුවා says:

    පිස්සුද!?! දාපු උගත් නීතිඥතුමා දේශප්‍රේමියෙක්! පඩි ගෙවා ගන්ඩවත් බැරි වෙලා තියෙන වෙලාවෙ රටට රුපියල් ලක්ෂයක ආධාරයක් කිරීමේ පරම පිවිතුරු චේතනාවෙන් දාපු නඩුවක්!!!

  3. Love nature says:

    ජනපතිට අපහාස කිරීම ගැන සිසිර කුමාර සිරිවර්ධන විරුද්ධව නඩු පවරනු

  4. ratawesiya says:

    neethwediya pissek eka stawaraka nethi, ekak kiya ekak karana maitrith pissek

  5. Ambiliya says:

    රස්තියාදුවේ යන ඕනෑම කාන්තාවකට හෝ පුද්ගලයෙකුට මෙවැනි නඩුවක් දැමීමට ඇති අයිතිය උත්කෘෂ්ඨ වූත් පරම ප්‍රජාතන්ත්‍රවාදීවූත් අයිතියකි. එය පාර්ලිමේන්තුව යලි කැදවීමේ නඩුව හා සැසදීමේදී මොනතරම් බලගතු නඩු නිමිත්තක්ද? බලන්න ඒ වෙනුවෙන් ලැබී ඇති නඩුතීන්දුව මොන තරම් ස්වල්ප සාධාරණ තීන්දුවක්ද? සිරිලක දිනේවාාාාාාාාා ඒස් වාහ.

  6. buruputha says:

    Sisira Kumarayage manasikathvaya gana hosanna venava. Kohomatath Ranil,Mandala,Rajitha,Champak,Malik,Karela,Forsake,Thevarapperuma, vage un okkoma msnasika leddu.

  7. Tax Officer says:

    ජනපතිට අපහාස කිරීම ගැන සිසිර කුමාර සිරිවර්ධන විරුද්ධව නඩු පවරනු!

  8. පොඩි එකා says:

    මේ ඡනාධිපතිවරයාට මෙහෙම නඩුවක් දාලා කිසිම කරදරයක් නැතුව පෙත්සම්කරු අදටත් ඡීවතුන් අතර ඉන්නවා.. හැබැයි හිටපු ඡනපති ප්‍රේමදාස මහතාගේ චරිතයට අදාලව මේ කවුද මොනවද කරන්නේ යනුවෙන් නාට්‍ය පිටතක් ලියූ රිචඩ් ද සොයිසාගේ සිරුර මුහුදෙන් ගොඩ බිමට ආ බවත්, එය නාට්‍යය රඟ දැක්වීමට මූලික කටයුතු සංවිධානය කල දෙහිවල ගල්කිස්ස එඡාප නාගරික මන්ත්‍රීවරයාගේ සිරුර අද වෙන තෙක් සොයා ගැනීමට නොහැකි වුන බව ඒ දවස්වල මුළු රටම දන්නා කරුණක්…

  9. susarath says:

    මම ඔය සිසිර කුමාර සිරිවර්ධන ගැන දන්නවා. ලෝක හොරෙක්. මිනිස්සුන්ගෙන් හරියට සේවයක් නොකර සල්ලි කඩා ගන්නා කළු කෝට් කාරයෙක්. කිරිබත්ගොඩ ඉන්නේ. පරිස්සම් වෙන්න. මේ වගේ එවුන් තමයි හරියටම අනිත් වුන්ගේ වැරදි හොයන්නේ.

  10. Saroja says:

    Me manussayata athi pissuwak naha. Mokada me parikshanaya Ranilta nokale eyata aththatama manasika rogayak thiyenawane.

  11. Mudliyar says:

    අධිකරණය හොඳා………..යි !

Main News