ජනාධිපති මාව නිහඬ කරවන්න හදනවා.. මෙවර ඔහු පරදවන්න වේදිකාවක් වේදිකාවක් ගානේ යනවා..

July 13, 2019 at 10:00 am | lanka C news
ජනාධිපති මාව නිහඬ කරවන්න හදනවා.. මෙවර ඔහු පරදවන්න වේදිකාවක් වේදිකාවක් ගානේ යනවා..

තමාගේ අදහස් දැක්වීම් යටපත් කරමින් තමාව නිහඩ කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.

” මගේ කටත් වහන්න හදනවා. එතුමාව ජනපති කරන්න මම වේදිකාවක් වේදිකාවක් ගානේ කථා කළා වගේම එතුමා පරාජය කරන්නත් මම කටයුතු කරනවා” යැයි ඇය සඳහන් කළාය.

මෙහිදී පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් ඇය සඳහන් කළේ ස්වාධීන රූපවාහිනී සේවය විසින් තමන්ට ලබාදුන් සාකච්ඡාවක් ජනපතිවරයා මැදිහත්වීම මත අත්හිටුවීමට එම රූපවාහිනී සේවය කටයුතු කළ බවයි.

– ada

16,893 Viewers

15 Comments to “ජනාධිපති මාව නිහඬ කරවන්න හදනවා.. මෙවර ඔහු පරදවන්න වේදිකාවක් වේදිකාවක් ගානේ යනවා..”

  1. Fass says:

    Nodakin… Mekith Chathuraya wagema manda buddika dial ekak

  2. බන්ඩා says:

    අවලංගු වෙලා ඉන්න බබික්කමක් තැනක් හදාගන්න දොඩවනවා.

  3. prabath says:

    Meya Nathiuna lakunu daganna hadanawa….I … langa chandedi oyatath oyatikama thamai madam….gedara yanna lasthiwela inna ..Thathage nama wikunala othnata awill eyage namath kawa…Anika me api pathkaragaththa janadhipthi newei oyama honda i kuwwa ekkena thamai….minissu gonata andanna hadanna epa egonnu dan lankawe na…

  4. Ranga says:

    ඔයාට මේ සැරේ ඇපෙත් නෑ. ඔයාගේ බයිල අහන්ඩ දැන් මිනිස්සු නෑ.තාත්ත කරපු බිස්නස් එක කරගෙන යන්ඩ. මදුශ් හෙල්ප් කරයි.

  5. vishnu says:

    පට්ට ගැණියේ 2015 දී තමුසෙගෙ තාත්තට අම්මට
    තොට සලකපු මහින්දට කලෙත් ඔය දේමයි. බය වෙන්න
    එපා ලංකාවේ බත් කන හරක් හින්ද උඹ ලබන පාරත්
    පාර්ලිමේන්තුවේ

    • Rata Wenuwen says:

      පාල මහත්තයාගෙ වුර්ශ්බ කෝශ ගැන දේශනයක් පවත්වන්න ඉරුනිකර් නෝනා ලෑස්තිවෙනවලු, මදුශ්ගෙ කුඩු නියෝජිතයාගෙ දුවගෙ කටේ හයිය, පන්කාදුයි

  6. don katugampala says:

    MEKITA PISSU, JANADIPATHITA “GEDARA”YANNA VIDIHAK NETHUVA THADAMARU VENAVA, THAVA 6MASAYAK VATH INNA BALANNE, MUTA BALAYA NETHI UNAMA MUTA INNA VENNE “SUVASILANTHE’ ME PISSI RATAVATE NOGIYATH SIRISENA AYETH ILLANE NEHA,

  7. john says:

    Mountains will not fall when dogs bark!!!

  8. P.D Goonawardena says:

    මුන් කියන ඒවා මිනිස්සු අහපු කලේ ඉවරයි……තමන්ගේ දේවල් විතරක් කරගන්න හැකර කටවල් අරින මිනිස් පිල්ලි …………..

  9. tommy says:

    Bajar eke lalakka… hitha honda Akka…….. Surasapa wikka, Kageth watha gotha rakka…………

  10. sunimal says:

    මෙයාගේ කට ලොකුයි මොලේ පොඩියි ඒකයි වරද

    • kawinda says:

      meyage kata wahanna janadhipathita behe kiyalai mata hithenne. e tharam kata lokui kiyala penenawa neda..?

  11. රංගජීව​ says:

    ජයාවේවා හිරුනිකා නෝනට​, ප්‍රශ්ණේ තියෙන්නේ කාගේ වේදිකාවටද නගින්නේ කියන එකයි. ගෝඨාභය රාජපක්‍ෂගේ වේදිකාවටද​, රනිල්ගේ වේදිකාවටද එහෙමත් නැත්නම් සජිත්ගේ වේදිකාවටද​?

  12. Sasha says:

    නිරුවතින් පලයන් ගෑනියේ උඹල එකතුවෙලා රටට කරපු අපරාදෙට.පාස්කු බෝම්‍ඹ සිද්ධිය කලින් දැනගෙන කටවහගෙන හිටපු එක්කෙනෙක් තමයි උඹත් කුඩු නෝනෙ

  13. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    මොන සිංහ නාද දැම්මත් සිරිසේනටත් හිරුණිකාටත් වෙන්නේ එකම දෙයයි. ඉදිරියේ ඇති ඕනෑම ඡන්දයක දී ජනතාව විසින් ප්‍රතික්ෂේප කර දමන එක ඒකාන්තයි.

Main News