ජනාධිපති මැදුරට පැන්න කෝටිපති ව්‍යාපාරිකයා රටින් පනී.. ඔහු දැන් අප‍්‍රිකාවේ…

August 9, 2022 at 9:20 am | lanka C news
ජනාධිපති මැදුරට පැන්න කෝටිපති ව්‍යාපාරිකයා රටින් පනී.. ඔහු දැන් අප‍්‍රිකාවේ…

අරගල කරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කර ගත් අවස්ථාවේ ඊට ඇතුළු වූ කෝටිපති ව්‍යාපාරිකයකු රටින් පිටව ගොස් ඇති බවට පොලිසියට තොරතුරු හෙළි වී තිබේ.

මෙම කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කිරීමත් සමඟ ඔහු රටින් පැන ගොස් ඇත.

ඔහු මෙරට ප්‍රධාන පෙළේ යකඩ කර්මාන්ත ශාලාවක ඉහළින්ම සිටින ආයෝජකයෙක් වන අතර මේ වන විට අප්‍රිකානු රටක රැඳී සිටින බවද තොරතුරු ලැබී තිබේ.

26,683 views

18 Comments to “ජනාධිපති මැදුරට පැන්න කෝටිපති ව්‍යාපාරිකයා රටින් පනී.. ඔහු දැන් අප‍්‍රිකාවේ…”

  1. කපා කපා කෑලි කපා යකඩ වැටත් අරං ගියා says:

    එහනම් නැති වුන චිත්‍ර සහ වෙනත් පෞරාණික දේවලුත් මේ වන විට ඇත්තේ අප්‍රිකාවේ. මුං අරගල කලේ මොකටද අරගල වලට වියදම් කලේ මොකටද කියන එක දැන් පැහැදිලියි.

  2. ලුච්කු says:

    මිනිසින්ව ඒ තත්වයට ඇද දැමු අයව විරුධ්දවෙන සියලු දෙනාම මරණිය දණ්ඩනය ධිය යුතුයි

    රටේ නිෂ්පාදන කරන අයව හිරේ දමා පිටරටින් ලංකාවට යකඩ ගෙන යුතුයි ….. රවී කරුමේ-නායක පිටරටින් යකඩ ගේනවා වගේ….

  3. කලුකෝට් වටවල says:

    මේ ව්‍යාපාරිකයාත් ගොන්සේකාගේ අරගලයේ දරුවෙක්.

Main News