ජනාධිපති මේ මොහොතේ රටට නොගැලපෙන හා ජනතාව අපහසුතාවයට පත්කරන ක්‍රියාමාර්ග ගණනාවක් අරන් යයි චෝදනා කරලා..- GMOA ලිඛිතව පැමිණිලි..

April 11, 2020 at 10:56 pm | lanka C news
ජනාධිපති මේ මොහොතේ රටට නොගැලපෙන හා ජනතාව අපහසුතාවයට පත්කරන ක්‍රියාමාර්ග ගණනාවක් අරන් යයි චෝදනා කරලා..- GMOA ලිඛිතව පැමිණිලි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ මොහොතේ රටට නොගැලපෙන හා ජනතාව අපහසුතාවයට පත්කරන ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපතිවරයා චෝදනා කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සිරස රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් එම සංසදයේ සභාපති රුක්ෂාන් බෙල්ලන විසින් කරන ලද මෙම ප්‍රකාශයන් කර ඇතැයිද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

එම ප‍්‍රකාශ මගින් නිරෝධායන පනත උල්ලංඝන වන බවත් ද්වේශසහගතව ප්‍රකාශ නිකුත් කර ඇති බවත් එම සංගමය පෙන්වා දෙයි.

හමුදාපතිවරයාට හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට එම සංගමය විසින් ලිඛිතව මේ බව දැනුම් දී තිබේ.

අදාළ ලිපිය මෙහි දැක්වෙයි.

430 views

76 Comments to “ජනාධිපති මේ මොහොතේ රටට නොගැලපෙන හා ජනතාව අපහසුතාවයට පත්කරන ක්‍රියාමාර්ග ගණනාවක් අරන් යයි චෝදනා කරලා..- GMOA ලිඛිතව පැමිණිලි..”

  1. siri says:

    GMOA kunudatha samaga ho 3% samaga monama sambandayak naha GMOA theerana rate araksha sadaha pituwahal wecha bawa mulu janathawama dannawa,sansadaya kunu dathage sansadayak kuhaka haththa.

  2. Cata says:

    තෝ මොළේ උඩ ඉදගෙන කතා නොකර බලපිය අනිත් රට වලට වෙලා තියන දේ, කුහකයා.

  3. Thilak says:

    GMOA is trying to get sole authority of health sector and they try to be too smart than necessary to them.
    Governmet will be silent them at correct time because Government well know their selfish behavior at past.

  4. Parakum says:

    Most DAMNING decision GOTA made was allowing brother BASIL to take control of FOOD distribution.

  5. සරා says:

    5.තව සති කිහිපයක් යනවිට සජිත් ඇතුලු නඩය කියන්න ගත්තා ලංකාවේ ඉන්න අධි පොහොසතුන් හැර අනෙක් සියළුම පුද්ගලයන් අයිති පවුල්වලට රු.65,000ක මාසික දීමනාවක් දිය යුතුයි කියලා.මේ මීහරකා දන්නවාද රජයේ සේවයේ නියුතු 99%කට මෙතරම් පඩියක් නොලැබෙන බව.අනෙක යහපාලනයෙන් රස්සාවලට ගත්ත කිසිම අයෙකුට මෙතරම් පඩියත් දුන්නාද?මොවුන් අඩුම තරමේ 95% ස්ථිර පත්විම්වත් දුන්නේ නැහැ.සජිත් රජයේ සේවයට පස්සා දොරෙන් ගත් සේවකයන්ගෙන් 90%කට මේ වනවිට රැකියා අහිමි වෙලා.ඒකනේ ඒ තරුනයෝ කොළඔට ඇවිල්ලා උද්ගෝෂණය කරනවිට සජිත්ට ශාප කරේ.
    6.තව සතියකින් පස්සේ සජිත් කිව්වා කොරෝනා රෝගින්ට වද්‍යෛවරු දිය යුත්තේ ප්ලැකනිල් නැමති ඖෂධයයි ඒකට සංකුලතා ආවොත් ඇසිත්‍රෝමයිසින් දිය යුතුයි කියලා ලංකාවට යම් ඖෂධයක් නිර්දේශ කරනවා නම් ඒක කරන්නේ වෛද්‍ය සභාව විසින් පත් කරන ලද විවිධ කේෂත්‍ර නියෝජනය වන පරිදි පත් කරන ලද විශේඥ වෛද්‍යවරුන් 10න් පමන ටෙක්නිකල් ස්පර්ට්ස්ලාගෙන් කමිටුවක් මගින්සජිත් මෙහෙම තප්පුලන්න දින 3කට පෙර දින 2 ක කාලයක් අරගෙන අර කමිටුව තීරනය කරලා තිබුනා යම් ඖෂදයක් රෝගින්ට දෙන්න කියලා.ඇසිත්‍රෝමයිසින් දෙන්නේ සංකුලතාවලට නොවෙයි.නමුත් සජිත් වෛද්‍ය සජිත් නිර්දේශ කරේ මෙම ඖෂධයේ වෙළඳ නාමය.යම් රෝගියෙකුට බෙහෙතක් වෛද්‍යවරයෙක් විසින් නිර්දේශ කරන්නේ එම රෝගියාගේ

  6. සරා says:

    ඇති සෞඛ්‍ය තත්වය අනුවයි.සංකුලතා එන්නෙත් රෝගියාගෙන් රෝගියාට වෙනස් වන ආකාරයටයි.මෙම ප්‍රකාශයට ලංකාවේ ඉන්න ඖෂධ සම්බන්ධ වි.වෛද්‍යවරයෙක් හා මහාචාර්යවරයෙක් වන චන්න ජයසුමන මහතා විසින් කන පැලෙන ප්‍රකාශයක් නිකුත් කරා.අඳ බාල සජිත්ට.අනෙක බලන්න ලෙඩෙකුට දෙන බෙහෙත නිර්දේශ කරන්නේ වෛද්‍යවරු මිස පාදඩ දේශපාලකයන් නොවන වග මේ තුප්පහි සජිත් දන්නේ නැති හැටි.අනෙක සජිත් මේ වෙලාවේ එහෙම කියන්න ඔහුට තියෙන බලය මොකක්ද.කව්ද ඔහුට මෙම නිර්දේශය දුන්නේ.එක්කෝ අජිත්.පී.පෙරේරා වන්න ඔින නැත්නම් ස්‍ුජිව සේනසිංහ නලින් බන්ඩාර හර්ෂ සිල්වා හෝ සුමන්තිරන් වෙන්න ඔ්න.ලංකාවේ ඉන්න සෞඛ්‍ය බලධාරින් එහෙම නිර්දේශයක් දෙනවා නම් දෙන්නේ රටේ නායකයාට හෝ අඩුම තරමේ සෞඛ්‍ය ඇමතිට.එහෙම දුන්නත් ඔවුන් උනත් ඒක රටට ප්‍රකාශ කිරිම සදාචාර විරෝධියි.දැක්කානේ ටුම්ප් ඒ මෝඩ ප්‍රකාශය කිරිම නිසා එරට පුරවැසියන් කිහිපදෙනෙක් වෛද්‍ය නිර්දේශයකින් තොරව ඒ බෙහෙත අරගෙන දෙදෙනෙක් මැරුනා.

  7. praba says:

    GMOA එකේ ඉන්න එවුන් කව්ද ගනන් ගන්නෙ. ඔවුන්ට ආයෙත් අවශ්‍ය වෙලා ඉන්නේ රාජිතද, දැන් අපිට පේන විදියට ඒකේ ඉන්න දොස්තරලා ආපහු ගූඇන්පියට කඩේ යනව වගේ. අනේ පලයල්ල යන්න. හැබැයි මේ ජනාධිපතිතුමාව වළකන්න ඔය ආයට බැහැ. පන්ඩිත නොවී හිටියොත් හොඳයි.

  8. Third Party says:

    Please change the Heading of article. If you need blame to GMOA its another, Your agenda create formally.

Main News