ජනාධිපති මෛත්‍රී නිල නිවසේ GMOA සමග ‘හොර’ සාකච්චාවක..

June 29, 2017 at 2:10 pm | lanka C news
ජනාධිපති මෛත්‍රී නිල නිවසේ GMOA සමග ‘හොර’ සාකච්චාවක..

පසුගියදා සෙනසුරාදා ජනාධිපති නිල නිවසේදී රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ සාකච්ඡාවක් පැවත්වු බව මාධ්‍ය වෙත වාර්තා වී තිබුණික් එයින් පසුව රජයේ වෛද්‍යවරුන් සංගමය පැවසු පරිදි ජනාධිපති ලේකම් හරහා නිවේදනයක්ද නිකුත් කෙරිනි.

එහෙත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ හොර සාකච්ඡාවක් පැවත් වු බවත්, එම හොර සාකච්ඡාව ආරම්භයේදිම ඒ බව ජනාධිපතිවරයා විසින් රජයේ වෛද්‍ය සංගමයට පැවසු බවයි. මෙසේ ප්‍රකාශ කලේ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණයන් දැනුම් දීමේ නිල ප්‍රවෘත්ති සාකච්ඡාවේදි කැබිනට් ත්‍රිපුද්ගල කොමිටියේ සාමාජික අමාත්‍ය රාජිත සේනාරත්න බව බීබී සි සිංහල සේවය වාර්තා කොට ඇත.

එහිදි මාධ්‍යවේදින් ඇසු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න අමාත්‍ය මණ්ඩලයේ ස්ථාවරය එම කරුණු සම්බන්ධව පැහැදිලි කල අයුරු මෙසේ වාර්තා කොට තිබුණි.

BBC Link

39 views

10 Comments to “ජනාධිපති මෛත්‍රී නිල නිවසේ GMOA සමග ‘හොර’ සාකච්චාවක..”

  1. gamarala says:

    “ඩෙන්න ඩෙනෝ ඩෙනෝ
    ඩෙන්න ඩෙනෝ ඩෙනෝ
    මෙන්න මෙහේ වරෝ
    පුහුල් හොරා කරෙන් දැනේ
    පුහුල් හොරා කරෙන් දැනේ

  2. sura says:

    මේ හොර දතා රටේ පළමු පුරවැසියාව කොච්චර පාච්චල් කරනවද, අපහසුතාවයට පත් කරනවද, කියලා පේනව නේද?????

    කෝ රටේ පළමු පුරවැසියාට තිබුණු ගෞරවය, බලතල.

  3. Apathaya says:

    Viswasa karanna epaa
    Owalata hariima dakshayaa

  4. Saradiel says:

    අද වන විට සෑම මිනිසෙක්ම බියෙන් ජීවත්වන බවත්, රටතුළ ක්‍රියාත්මක වනුයේ පොලිස් රාජ්‍යයක් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියා සිටි.

    ”මම බය නැතුව කියනවා මේ යහපාලන ආණ්ඩුව තුළ සිදුව තියෙන්නේ අපේ රට තුළ පොලිස් රාජ්‍යයක් බිහිවීම පමණයි.අද සෑම මිනිහෙක්ම ජීවත් වන්නේ බියෙන්”.

  5. love nature says:

    ගොම රිටි උඩ එති
    මිණි කැට යට යති
    දෙපයට හිරිකිත
    බලු බෙටි පෑගෙති

    උදයෙත් රැවටෙති
    දහවල රැවටෙති
    පුරහඳ නැති රෑ
    ඔළුවෙන් සිටවෙති

    නයු අජ වෙස ගති
    හොරු යළි රජවෙති
    මරුමුස් පරපුර
    තරුපටි පළඳිති

    සොඳුරු මිනිස් ගති
    බේතට හිඟවෙති
    වඳුරු සුනඛ ගති
    සදහට පවතිති

  6. gadol says:

    සියල්ලෝ රැවටෙති
    රැවටුනු බවක් දන් නැති
    පෙර කිසිත් මතක නැති
    අය ඉන්න තුරු රජ වෙති

  7. LION says:

    උන්ටත් හරි ජොලි
    මුන්ටත් හරි ජොලි
    ජනයාට වෙරි සොරි

    අපි එහෙම නොරැවටෙති
    ඊළඟ ඡන්දෙදි
    මේ සේරම ගෙදර යති

  8. lalith says:

    මොහු ගෙන් පරෙස්සම් වන්න ජනවාරි අට හිරෙන් පැන්න මහා අපරාඩ දුෂන සම්බන්ඩ මහින්දගේ ආප්පකා නොකියා පැන්න මහා දූෂන වංචාවට පොලිචිය සොයයි ලංනොවන්න දුටුතැන පහර නොදී 911 අමතන්න

  9. parliament jokes says:

    Meyage weda okkoma horata thamai. Ekakawath elipita naha.

  10. Kepuwathkola says:

    “Once a thief is always a thief”

    He is a master con man.

Main News