ජනාධිපති මෛත්‍රි මගෙ කකුලෙන් ඇද්දා.. ඒ විදිහට කලොත් අපට නිරුවතින් ඉන්නයි වෙන්නේ..- ෆොන්සේකාගෙන් ජනපතිට සැර චෝදනාවක්..[Video]
April 27, 2018 at 11:13 pm | lanka C news![ජනාධිපති මෛත්‍රි මගෙ කකුලෙන් ඇද්දා.. ඒ විදිහට කලොත් අපට නිරුවතින් ඉන්නයි වෙන්නේ..- ෆොන්සේකාගෙන් ජනපතිට සැර චෝදනාවක්..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/04/fonseka.jpg)
නීතිය හා සාමය ඇමති ධුරය කමනට නොලැබුනේ ජනාධිපති කකුලෙන් ඇද්ද නිසා බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.
‘පහුගිය දවස්වල මං දැක්ක කියල තියෙනව ඇමතිකම් දෙනකොට විදේශ ආකල්ප බලන්න ඔ්න කියල. එහෙම බලන්නෙ කොහෙද එහෙම බලන්න ගියොත් ඉතින් අපෙ ඇදන් ඉන්න වස්තරෙත් නැතිවෙන විදිහට තමයි වැඩ සිද්ද වෙන්නෙ’
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය හා වත්මත් දේශපාලන සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
මේ කවුරු කවුරුත් නිරුවතින් තමයි ඉන්නේ. 1. 13% ක් චන්ද තියාගෙන ජනපති. 2. 30% ක් චන්ද තිබුනත් පක්ශෙට එපා යනා කියද්දිත් අගමැති. 3. චන්ද පන්දාහට ‘නීතිය සාමය” ඇමති කම ඉල්ලන අය. 4. අවුරුදු 3+ ක් ගිහින් තවමත් තම පක්ශය සහ රජය සවිමත් කරන්න හදන පිස්සන් කොටු දෙකක අය 5. (පසුගිය කාලේ ආර්ටිකය විනාස කලා- ජනපති, ආර්ටික් ය කෑවා- හිටපු මුදල් ඇමති.) මෙහෙම කියද්දිත් තව තව රට විනාස කරමින් ඉන්න මේ කාලකන්නි දේශද්‍රෝහීන්
කලවෑද්දො කොහොමටත් රෙදි අඳින්නෙ නෑහෙනෙ
UNP එකට ටිකක්හරි ගොඩ යෑමකක්මේ තියෙයි ගේ පස්ස පැත්තට පයින් ගහලා එළියට දැම්මොත් තමයි.
Aneeee media me wage gon kabarayan form karanna epa.mokakda mu meeharakek
Kelehiguna nethi kalawedda
Kakulen adde Muget Walige kapapu nisa..!
Kakulen adde Muge Walige kapapu nisa..!