ජනාධිපති මෛත‍්‍රි මගෙ කකුලෙන් ඇද්දා.. ඒ විදිහට කලොත් අපට නිරුවතින් ඉන්නයි වෙන්නේ..- ෆොන්සේකාගෙන් ජනපතිට සැර චෝදනාවක්..[Video]

April 27, 2018 at 11:13 pm | lanka C news
ජනාධිපති මෛත‍්‍රි මගෙ කකුලෙන් ඇද්දා.. ඒ විදිහට කලොත් අපට නිරුවතින් ඉන්නයි වෙන්නේ..- ෆොන්සේකාගෙන් ජනපතිට සැර චෝදනාවක්..[Video]

නීතිය හා සාමය ඇමති ධුරය කමනට නොලැබුනේ ජනාධිපති කකුලෙන් ඇද්ද නිසා බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

‘පහුගිය දවස්වල මං දැක්ක කියල තියෙනව ඇමතිකම් දෙනකොට විදේශ ආකල්ප බලන්න ඔ්න කියල. එහෙම බලන්නෙ කොහෙද එහෙම බලන්න ගියොත් ඉතින් අපෙ ඇදන් ඉන්න වස්තරෙත් නැතිවෙන විදිහට තමයි වැඩ සිද්ද වෙන්නෙ’

එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංවිධානය හා වත්මත් දේශපාලන සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

135 views

22 Comments to “ජනාධිපති මෛත‍්‍රි මගෙ කකුලෙන් ඇද්දා.. ඒ විදිහට කලොත් අපට නිරුවතින් ඉන්නයි වෙන්නේ..- ෆොන්සේකාගෙන් ජනපතිට සැර චෝදනාවක්..[Video]”

  1. Sepala says:

    You already in naked man. Not only naked, you are standing naked with robbers [Horuth Samaga Heluwen]. You survive in SL political scene few more months only. Get ready to lose your field martial ship and citizenship too. You betrayed mother country, people and our soldiers died and maimed in the Army by being a partner of UNP buggers and the TNA.. The punishment according to army is court martial.

    • Wijebahu says:

      Yes, yes we know Rajapases clan are the most genuine people ever to rule this country. LOL Were you sleeping during Rajapakse regime you rice eating donkey.?

      • Wikramabahu says:

        Your knowing that the Rajapaksas are genuine doesn’t matter. But can the shit eating pigs ………….. No matter.

      • kusal says:

        Ane kalawadi Foni, Tamata hiluwa himiune ada nemine. Eka tama nodannawata anek hamoma dannawa

    • Nana says:

      You seem have gone nuts. Fonseka never joined with TNA or betrayed Army. But due to him been put to dustbin by Power Hungry Rajapaksa clan, and them involving in Super Corruption using War Victory, He wanted to fight them. He was a clean War Hero unlike Gota or MR who are also Heroes but not such clean.

  2. Hari says:

    ඔනේ ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් කියපු අයත් එක්ක ඉන්නෙ ඇදුම් ඇදගෙනද?
    MY3 got more votes than Fonseka in presidential election. So why should he listen to him.

  3. FREE says:

    දැනටමත් ෆොන්සේකාගේ වස්ත්‍ර නැත​.අළුතින් නැතිවෙන්නට දෙයක් ඇත්තේම නැත​.ඔහු පරණ පුරුදු විදියට කලිසම ඇඳන් ඔළුවෙන් හිට ගත්තා නම් අපට ගිනි සිළුව පෙනෙන්නේ නැත​.නුපුරුදු රෙද්ද ඇඳන් ඔළුවෙන් හිට ගත්තාම වෙන දේ කියල වැඩක් නැත​.
    පසුව ලියමි.
    ජනාධිපතිවරයාගේ තීන්දුව අගය කල යුතුය​.හොඳ දේට හොඳයි කියන්නත් නරක දෙයට නරකයි කියන්නත් අපට හොඳ ශක්තිමත් කොන්දක ඇත​.

  4. ෴හෙළයා෴ says:

    ගෙදර යැවූ එකා යලි සේවයේ පිහිටවූ ගෝඨාභය ගලේ ගසා අපුල්ලන ෆොන්සේකා ප්‍රජා අයිතිය දී තරු පහක් පැලැන්දවූ මෛත්‍රීට ගැරහීම අරුමයක් නොවේ.
    කොපමණ ගුණ කලත්,
    දුදනෝ නොවෙති යහපත්,
    කිරිඑ දියෙන් දෙව්වත්,
    අඟුරු සුදු වෙන කලක් නම් නැත්,,,,,,,,,,,,,,

    • Rupa says:

      නියම කොමෙන්ට් එක. ටිකක් හරි හිතන්න උලුවන් මිනිසෙක් වන ඕන කෙනෙකුට තේරෙනවා. හැබෙයි කලවැද්දන් වැනි අසත්පුරුශ සත්තුන්ට හැර.

  5. Asaranaya says:

    මොකටද නිරුවත් කරන්නෙ,දැනුත් බඩු සැට් එක එලියේ දමාගෙන හෙළුවෙන් තමයි ඉන්නේ, කෙවුල් කලවැද්දෝ රෙදි අඳිනවද බොල

  6. ගන්ජ බන්ඩා says:

    ෆොනිය හමුදාවෙ මිසක් වෙන කිසිම අායතනයක කිසිම තනතුරකට සුදුසු නැහැ, අමු පිස්සෙක්. උෟ වගේ පරයින් ගෙ කකුලෙන් නෙවෙය් වල්ලෙන් තමය් අැදල දමන්නය් ඔීනෑ.

  7. sarathchandra says:

    ඉලෙක්ෂන් එක පැරදිලා, පාර්ලිමේන්තු පළාතේ යන්න බැරුව ඉඳලා, අන්තිමට කකුල් ලෙවකාල පිනට ඇමති පට්ටමක් අරගෙන, මේවිදියට ජනතා මුදල් නාස්ති කරන්න මේකට ලැජ්ජාවක් නැද්ද ? ඇයි පත්තරකාරයෝ ඒ ප්‍රශ්නය අහන්නේ නැත්තේ ?

  8. ඇත්තම කියාපන්කෝ විදානේ says:

    නිරුවතින් ඉන්නේ කකුලෙන් ඇද්ද නිසාද කලිසම ගලවා ගත්හ ගමං නිසාද ඇත්තම කියාපන්කෝ විදානේ. අර ගෑවුණු ඒවා පිහදා ගතේ නැතිද? ඔන්න කටෙත් සුදු පාටට….

  9. Karu says:

    පොදු අපේක්ෂක නොම්මර එක. චන්ද විසි හතර ලක්ෂයයි. තනිව තරඟ කර රටෙන්ම පන්දාහයි.මූ කොහොමද හැට දෙලක්ෂෙ අඩු පඩු ගැන කතාකරන්නෙ?
    බූතයා කැළනියෙන් දිනා ගනියි රනිල්ගෙ (නැති )අරක අල්ල අල්ල හිටියොත්.

  10. Samntha Badraa says:

    Moo kelehiguna nodath parayeki. Moota redi andagena inta salesuwe Maithreeya.

Main News