ජනාධිපති මෛත‍්‍රි සත පහකට විශ්වාස නෑ.. ෂුවර්ම නෑ..- රන්ජන් [Video]

June 5, 2018 at 10:40 am | lanka C news
ජනාධිපති මෛත‍්‍රි සත පහකට විශ්වාස නෑ.. ෂුවර්ම නෑ..- රන්ජන් [Video]

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සත පහකට විශ්වාස නැතැයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

අධිකරණයට අපහාස කලේ යයි ඔහුට විරුද්දව ඇති පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවට සහභාගී වී පිටව යන අතරතුරදී මාධ්‍ය වෙත ඔහු මේ බව පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා හොරු ඇල්ලීමේදී කිසිදු හිතවත්කමක් නොබලා එම කාර්ය සිදු කරමින් ඇතැයිද ඔහු කියා සිටියේය.

18 views

8 Comments to “ජනාධිපති මෛත‍්‍රි සත පහකට විශ්වාස නෑ.. ෂුවර්ම නෑ..- රන්ජන් [Video]”

  1. Josh Kirinde says:

    ane moova janadhipathi karalaa daannako

  2. Shiva says:

    Do not try to fool people and we all know that most of these were arrested for small issues for example Wimal for sending children to school in cooperation vehicles so all these arrests are political revenge and no one was arrested for mega deal
    and bond issue president dissolved parliament to safe guard thieves and it is proved they could not find any big racket of previous government Sofar

  3. ගමයා says:

    මූ දැන් ජනාධිපති සමාව ගන්න බලාගෙන කඩේ යනවා වගේ….

  4. සිංහල බන්ඩා says:

    ගොන්ජල ගෙ එජාප රැල මෙච්චර කල් කඩේ ගිහින් ජනතාව ගොනාට අැන්දුවෙ සත පහකට විස්වා නැති මිනිහෙක් විතරක් නෙවෙය් හොරා කාපු අගමැටියෙක් රකින්නය්.

  5. SUNIMAL says:

    සමහර වෙලාවට ගොන්ජා ඇත්ත කියනවා

  6. Wikramabahu says:

    borukiyana gonjek. ane harako thota americawata yanta beri erata wanchawak karala ahuwela neda. major ajith prasanne kiyanne boruda booruwo?

  7. saliya says:

    අධිකරණයට අපහාස කරපු එකට මූව හිරේ දායි කියල බයට මූ දැන් සිරිසේන ගේ ලෙවකන්න පටන් අරන්

Main News