ජනාධිපති මෛත‍්‍රීගේ ධුර කාලය 2021දක්වා වසර 06ක්..- නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි..

January 11, 2018 at 3:02 pm | lanka C news
ජනාධිපති මෛත‍්‍රීගේ ධුර කාලය 2021දක්වා වසර 06ක්..- නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි..

මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර හයක් බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත.

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක්ද හයක්ද වන්න තීරණය කිරීම සදහා පත් කරන ලද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වෙත සිය මතය ඉදිරිපත් කරමින් නීතිපතිවරයා විසින් මේ බව සදහන් කර තිබේ.

තම ධුර කාලය අවසන් වන්නේ 2020දීද 2021දීද යයි නිශ්තචිතව පවසන්නැයි ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත.

19 වන සංශෝධනය මගින් ජනාධිපති ධුර කාලය වසර පහක් තෙක් සීමා කර තිබේ.

41 views

19 Comments to “ජනාධිපති මෛත‍්‍රීගේ ධුර කාලය 2021දක්වා වසර 06ක්..- නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි..”

  1. love nature says:

    ලෝකය පෙරලෙයි කාලේ ගෙවී යයි….මරුවා ලගා වෙනවා…..සිතුදේ නොම වෙයි…නොසිතු දෙයක් වෙයි…ලොව දම් කැරකෙනවා..

  2. Sampath says:

    Me okkoma karanne Apita Koka Pennana Eka.1948 Nidahasen Passe Desapalakayo me rate tika tika bedagena kanawa…Dan ithiri wela thiyenne happe witharai….

  3. dfgd says:

    එහෙනම් මේ ජනපතිට පැරණි නීතිය ක්‍රියාත්මකවේ. ඒ අනුව මොහුට විරුද්ධව නඩු පැවරිය නොහැකි ???

  4. Lionheart says:

    Every thing this gang has done is a farce, or fraud

  5. ‍ජ‍හ‍ම‍න‍ය says:

    දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 49, (ආ) 2015අප්‍රේල් මස 22 දිනට පෙර පිළිවෙලින් ජනාදිපති ධූරය සහ අග්‍රාමාත්‍ය ධූරය දරන තෑනෑත්තන් එම දිනෙන් පසු මෙම පනත මගින් සංසෝධිත ආංඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව එම ධූර දෑරිය යුතු වන්නේ ය;

Main News