ජනාධිපති මෛත‍්‍රීගේ සහාය සජිත්ට..?

October 15, 2019 at 9:20 am | lanka C news
ජනාධිපති මෛත‍්‍රීගේ සහාය සජිත්ට..?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ සහයෝගය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බව තමන් විශ්වාස කරන බව ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂය තුල බවද ඇමතිවරයා පැවසීය.

ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ පාක්ෂිකයන් සහයෝගය දිය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතාට බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ මාතර සිය නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක වැනි අය ඉදිරියේ දී දේශපාලන අනාථයින් බවට පත්වුණු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

පසුගියදා අරලියගහ මැදුරේදී පාක්‍ෂිකයන් අමතමින් මංගල සමරවීර මහතා ජනාධිපතිවරයාට බැණ වැදුනේ මෙසේය.

89,151 Viewers

30 Comments to “ජනාධිපති මෛත‍්‍රීගේ සහාය සජිත්ට..?”

  1. SLCommunity says:

    Mangala MS ta banna widiya mathakai neda? kohomada kiwwe Uuuu para ba…llek kiyala neda? Me anduwe inna okkoma kattiya marila ipadunu aya. E kiyanne eyalata aurudu 4.5k thisse horaa kaapu ewa amathakai okkoma dan clean suite. Hamoma hodai. E tharam hoda kauruwath na. 2015 baleta enna kalin kiyapu boru tika thamai thaama kiyanne. ubala me saree paradinne kohomada dannawada apa nathi wenna. Onna boru nam Nov 17 udeta balapallako

    • john the baptice says:

      අවුලක් නෑ ගෝටට විලෙයාන්ද්‍රන් ඉන්නව.

      • 🦋-🦋-🦋-🦋 says:

        ඇට නැති වැනෙනා දිව මංගලයාගේ
        වරින් වරට විස පොවයි මාපිලායාගේ
        බුදු දහමට හෑල්ලු කල මේ පාපයාගේ
        ආශාවය දැල්ලට ලංවෙන සලබයාගේ

  2. Ranjan says:

    Pissu wetila. 2018 Pradeshiya sabha chande kohomade. Umbala dinuwada eka asanayak wath.

  3. sirimal says:

    ඔබේ කාර්යාලයේ කාකාස ඔබේ ආයතනයේ ප්‍රධානියා වෙනවට ඔබ කැමතිද . සාපෙළ සමත් කෙනෙක් ජනපති කරමු

  4. කොඩිකාර says:

    රනිල්ව අගමැති කමෙන් එලවන්න හදපු වෙලේ බොලාට පොන්නයෝ කියල බැනපු එකා බොලට එකතු වෙනවනං උගේ දරුවොත් උගේ උන් නෙමෙය් කියලා ඔප්පු කොරන්නද මෛත්‍රී හදන්නේ?

  5. kamal says:

    මෛත්‍රි අමතන කමල්
    පුතේ පුතා ලග තියෙන හැම මනුස්‍යත්වයම මම දන්නවා. නමුත් එකක් දන්නෙ නැ ඒ තමයි පුතාගේ අහිංසකකම තියෙන්නෙ භෞතික දේවල් වෙනුවෙන්ද ශාසනය වෙනුවෙන්ද කියන එක. නමුත් පුතේ උඹෙ හැම කපටිකමක්ම තියෙන්නෙ උඹෙ වාසියට මිසක් කමල් වගේ ශාසනය වෙනුවෙන් නෙවේ. මෛත්‍රි වගේ තමයි පාඨලිත් එයත් තමාගේ වාසියට

  6. parakum says:

    Will SWRD support this homo-sex gang ?

  7. siri says:

    mongalaya Langata wela inna ayata hirikithak nadda lollipop karayek lankaraganna.

  8. පොඩි එකා says:

    ඡනාදිපතිට පරයා කියලා ප්‍රසිද්ධියේ කිව්වේ මෙයා නේද..?

  9. අලව් යකා says:

    “මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂය තුල බවස ඇහතිවරයා පැවසීය.”

    මේක කියවද්දි හිතෙනවා අපරාදෙ සේනානායකල ජේ ආර් ල unp එක හැදුවෙ කියලා.සජිත්ට ඡන්දෙ ඉල්ලන්න තිබුනෙ ශ්‍රීලනිප එකෙන්..ඒකෙ ප්‍රතිපත්තිනෙ මෙයා ලඟ තියෙන්නෙ…
    මංගල මහත්තයෝ… මේ කතා හොඳයි ඕව අහලා හුරේ දාල අප්පුඩි ගහන ඔයාලගෙ unp 24%ට..ඡන්ද දායකයෝ බුද්ධිමත් ඔයා හිතනවට වඩා..ඕව කිව්වම unp ඡන්ද ටිකත් නැතිවෙයි….පරිස්සමින්

  10. කොණ්ඩ කැවුමා says:

    දිනන්නෙ කවුද කියල හැමෝම දන්නවා. වවුලො වහන්නෙත් ඵල ඇති රුකටනෙ.

  11. IO says:

    UNP needs SLFP support to win !!!!!! ( UNP crippled ???)

  12. රටට හිතවත් says:

    මෙන්න මේක බලල එහෙනං සහයෝගය දෙන්නකෝ……හිහ්:
    https://www.youtube.com/watch?v=RjOOOJw02_4

  13. MD says:

    Maitri gannama EPA.eya ange idan kana hapa hapa kana kenek.eya kohamath giyasare wage awasan mohate wiwaha prakashayak karala sakithta shaya denawa.Tanikara boruwa karanne.

  14. MD says:

    Maitri gannama EPA.eya ange idan kana hapa hapa kana kenek.eya kohamath giyasare wage awasan mohate wisesha prakashayak karala sajithta shaya denawa.Tanikara boruwa karanne.

  15. prabath says:

    Sajith Passe yana Sr Lanka Karai kauda cahnda 1000 k wath thiyan aun da….Minissu un hariyata dakalawath na…..Thiyana chanda tikath nathi karaganna eka thamai wenne…Munta oninam Sajith gen RS. 1000000.00 hamba wei…Sada deshapalana anathayo thamai ilangata..Mu giya kiyala Gotata balapamak na…

  16. මාතර සුනිල් says:

    මුන්ට දැන් හොදටම පිස්සු.

  17. ක්‍රිමිනල් says:

    මොනා උනත් කතාව ඇත්තය , දුමින්දට , ටිබී ට , තාරානාත් බස්නායකට ,ඩබ් ජේ ට දැන්මම හුවෙන් හා හරුපෙන් සංග්‍රහ කොට ඇත , ඉදිරියටත් එය එසේමය , මෛත්‍රීට උනත් එච්චරය. නිදහස් පක්ශය තීන්දුකල යුත්තේ දේශපාලන අනාථයෝ වෙනවද ? නැත්තං නිදහස් පක්ශය ඉදිරියට ගෙන යනවාද කියාය. දැං දයාසිරිලට , නිමල් සිරිපාලලාට කනෙං හීන් දාඩිය දාන්න පටං ගෙන ඇත.

    • වෙරිසොරි says:

      දුමින්දලා දයාසිරි ඇතුලු ශ්‍රීලනිප පිලට හූ කියන්න කුණුදතා කීප දෙනෙක් කුලියට දම්මලා තියන බව දැන් ප්‍රසිද්ද රහසක්. ☺️ උඹල ගූ ඇංපියෙ ලණු නොකා ලපයට කඩේ පලයල්ලා

  18. උපාසක says:

    රටේ සම්පත් විකුණන එක බණ්ඩාරනායක ප්‍රතිපත්තියද ආයිබෝවං

  19. Kalana says:

    අනිවාර්යයෙන්, ඕක බොරු කියල ජාතිය අමතනවා November 12 ත් 15 ත් අතරේ.

    • JANATHAAWA says:

      “MEWATA MINISSUNTA HINAWENNA
      WENNE PASS A PATHTHEN THAMAI”.
      Do you all think the people in our motherland are such fools to dig their own grave by voting again for you all?

  20. ඇත්ත යථාර්ය says:

    මොන්ගල් සමනල මංගලයා ිත සනසා ගන්න කියන ‌ගොන් කථා තර්ක ගණන් ගත යුතු ‌නොවේ . අනික ‌‌‌මොන්ගල් මංගල, රාජිත, හිවල් චම්පික ,අනිිිිිබල් ‌‌හොරගොල්ලේ විස්කි හටන යන අයට දැන් භා‌ෙගෙට පිස්සු. ඒය ජනාධිපතිවරණය කිට්ටු වන විට වැඩි ‌වේවි ගණන් ගත යුතු නැත.

  21. Me3 says:

    “මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂය තුල බවද ඇමතිවරයා පැවසීය.”
    එහෙමනම් නියම එජාප පාක්ෂිකයන් නියම සේනානායක ප්‍රතිපත්ති අැත්තේ කොතැනදැයි සොයාගනිත්වා.

  22. ගැමුණු says:

    මහ බැංකුවට කෙළින එකත් බණ්ඩාරනායක ප්‍රතිපත්තියක් වෙන්න ඇති නේද මොංගලයෝ ..?

  23. ranjan says:

    Unp සාමාජිකත්වය ලැබීමට තිබිය යුතු සුදුසුකම්
    1 )බුද්ධි ඵලය(I.Q) 90 ට අඩු විය යුතුය.
    (මෙය මූලිකම සුදුසුකම වේ .අනික්වා මෙහි ව්‍යුත්පන්න වේ )
    2 )දැඩි ආත්මාර්ථ කාමියෙකු විය යුතුය.
    (රට ජාතිය පමණක් නොව තම පවුලේ අය වුවද තමාගේ යහපත වෙනුවෙන් බිලි දීමට ඉදිරිපත් වන්නේ මෙම ගුණය නිසාය.)
    3 )ආධානග්‍රාහී (DOGMATIC)මානසිකත්වයෙන් පෙළිය යුතුය.
    (මැරුණත් UNP, පරම්පරාවම UNP,කැපුවත් කොළ පාටයි,කන්න නැතත් මහින්ද පරාජය කරගත්තා ,යන මානසිකත්වයෙන් සතුටක් ලැබිය හැක්කේ මේ ගුණය නිසාය.)
    4 )හීන මානයෙන් පෙළිය යුතුය.
    (සුද්දට යටත් වෙලා හිටියනම් හොදයි,උන් එක්ක හැප්පෙන්න අපිට බෑ ,බටහිරයන් කියන විදියට ඉන්න ඕන ,වැනි අදහස් මතුවන්නේ මේ ගුණය නිසාය .)
    5 )ආත්ම ගරුත්වයක් හෝ ලැජ්ජාවක් නොතිබීම වැදගත්ය.
    (මෝඩ කථා කියන්නට ගොස් පරම්පරාවම බැනුම් ඇස්සවීමට ,අතේ පැළවෙන බොරු කීමට ,හැකි වන්නේ මේ ගුණය නිසාය.)
    6 )දැනුම අඩු මට්ටමක පැවතිය යුතුය.
    (බ්‍රේස්ලට් දෙනවා ,පුංචි කාර් මිළ අඩුකරනවා ,රැකියා දසලක්ෂයත් දෙනවා,රාජපක්ෂ ණය නිසා රට ගෙනියන්න බෑ ,වැනි කියමන් සත්‍යයයි සිතෙන්නේ මේ නිසාය.)
    7 )මන්ද මානසිකත්වය විශේෂ සුදුසුකමකි.
    (මංගල ,සජිත් ඉදිරියට එන්නේ ඒ ගුණය නිසාය.)
    8 )සම ලිංගිකත්වය වැනි විකෘති තත්වයන් පැවතීමද යහපති.
    (මංගල ආදර්ශයට ගන්න .ඉහළට යෑමට සුදුසු කමකි.)

  24. sathya says:

    Already SLFP and Pohottuwa have signed the MOU
    No turn back

Main News