ජනාධිපති මෛත්‍රීට එරෙහිව දෝෂාභියෝගයක්..?
November 19, 2018 at 4:40 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ව්‍යවස්ථාව උල්ලංඝණය කරමිාන් කටයුතු කරන බවත් එනිසා ඔහුට විරුද්දව දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සදහන් කරයි.
මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා සදහන් කරන්නේ ජනාධිපතිවරයා මේ වන විට කරන කටයුතු සම්බන්දයෙන් හැට දෙලක්ෂයක් ජනතාව කලකිරී සිටින බවයි.
ඉක්මනින්ම නව ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට කටයුතු කල යුතුව ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටී.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
chandeta gosin jana mathaya balamu,,,,,,,,,,,,,,,,,,,,,,