ජනාධිපති මෛත‍්‍රීට එරෙහිව දෝෂාභියෝගයක්..?

November 19, 2018 at 4:40 pm | lanka C news
ජනාධිපති මෛත‍්‍රීට එරෙහිව දෝෂාභියෝගයක්..?

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ව්‍යවස්ථාව උල්ලංඝණය කරමිාන් කටයුතු කරන බවත් එනිසා ඔහුට විරුද්දව දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සදහන් කරයි.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා සදහන් කරන්නේ ජනාධිපතිවරයා මේ වන විට කරන කටයුතු සම්බන්දයෙන් හැට දෙලක්ෂයක් ජනතාව කලකිරී සිටින බවයි.

ඉක්මනින්ම නව ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට කටයුතු කල යුතුව ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටී.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

130 views

30 Comments to “ජනාධිපති මෛත‍්‍රීට එරෙහිව දෝෂාභියෝගයක්..?”

  1. john says:

    Neddakin Moosala balla. … Kakkusiyak kadagena kapiya rata wikunanne nethuwa….Dollar Balla….

  2. Kalawedda says:

    62 Delakshe newei yako Eta dekawath nehe…..

    Tho gennada paraya ????? Tho dekke nethda election result ????

  3. Dil says:

    Munta pissu den 6200000 tiya età delakshayakwath nea unp ekata mun unp ekata kade yanawa pacharawaru

  4. කරුමෙට උපන් කරු මයා says:

    හැට දෙලක්ෂය කොහෙද ඉන්නේ කියලා පෙන්නුවානම් මහා ආචාර්ය තුමෝ. පොඩ්ඩක් හිටගෙන ගණන් කරල බලන්න. වාඩි වුනාම මොලේ වයර් ෂෝට් වෙනව ඇති. මූත් අර නපුංසක කරු මයාගේ ජාතියේ පොරක්.

  5. අංකූරා says:

    මේ වගෙ ඇදුරො නිසා තමයි රටට මෙච්චරකල් කෙලවුනේ. බලිඇදුරෙකුට තරම්වත් රටට ආදරයක් කැක්කුමක් මුන්ට නෑ. මුන් උගත් වුනාට මෝඩ තකතීරුවෝ.

  6. Nadeesha says:

    Check this man qualifications. Does he possess PhD from world top 100 Universities, 20 articles in Scopus/ISI indexed journals and more than three countries must give him Full Visiting professorships? Then you will see more than 90% Sri Lankan profs are fakes guys eating poor taxpayers money spoiling students inside creating own kingdom.

  7. Kadiya says:

    මුන් හිතන් ඉන්නේ 62 ලක්ෂෙ ඇස් කන් මොළ නැති මුන් වගේම ආචාර්යවරු කියල. ඔය කියන ලක්ෂ 62 දැන් 31 ට බැහැල. පහුගිය වසර 3 හමාරේ රනිල් සහ සමාගමේ කෙරුවාව අනුව. ඉතිරිවෙලා ඉන්න ගාණ හරියටම ගැනගන්න ඕනනම් තමුන්ගේ ස්වාමීන් වන UNP, JVP, TNA, NGO ලොක්කන්ට කියල SC එකේ නඩුව අස්කර ගත්තොත් දැනගන්න පුළුවන්. විශ්වවිද්‍යාල ළමයින්ටත් මුන්ට වඩා මොලේ තියනවා.

  8. මේ අදහස් අනිවාර්යයෙන්ම ජෙප්පොන්ගගෙන් වෙන්න ඇත.

  9. HUNA says:

    Okun Samanalyo. %6 Horikada Horu.

  10. ෴හෙළයා෴ says:

    චන්ඳ්‍රගුප්ත තේනුවර​,ඔය මහාචාර්‍ය්‍යකම දෙන්න පොඩි ළමයෙකුට.එදා ඡන්දය දුන් හැට දෙලක්‍ෂය ගල් පිලිම නම් ඔබට තාමත් ගෙන ආ හැකියි ඔබේ තර්කය.ඒ හැට දෙලක්‍ෂයෙන් දැන් ඉතිරිව ඇත්තේ එජාපෙන් අතලොස්සකුත් ජවිපේ හය දෙනෙකුත් බව මතක තබා ගන්න​.ඔබේ මහැදුරු තනතුරු ඩොලර්වලට පාවා දීමට ඔබට අයිතියක් ඇති නමුත් එහි හිලව්වට රට පාවා දීමට ඔබට අයිතියක් නැත.කල යුතු හොඳම දෙය නම් ඇඳගෙන ඉන්නා වස්ත්‍රය බේරා ගෙන පණ්ඩිත කම් නොදොඩා සිටීමය​.ඔබ වැනිම තවත් අණුවන පණ්ඩිතයෙකි මහැදුරු කියා ගන්නා සරත් වීජේසූරිය .ඔහුටද ඉහත යෝජනාව අදාලය​.නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය වූවාට අප සතුටුය​.එහෙත් එය දඩමීමා කරගෙන පිස්සු කෙලින්නට හදනවා නම් හැට දෙලක්‍ෂයක් නොව එමෙන් දෙගුණයක් ඊට එරෙහිව නැගී සිටින්නට සූදානම් බව මතක තබා ගත යුතුය​.එය වටහා ගන්නට මොළයක් නැත්නම් හෝ ඒ වටහා ගැන්ම ඩොලර් නෝට්ටුවලට යටපත් වී ඇත්නම් අපට කරන්නට දෙයක් නැත.මේ මහ පොලොවේ යථාර්ථය තේරුම් ගන්නට බැරි නම් කල යුතු හොඳම දේ මහාචාර්‍යකම පොඩි ළමයෙකුට දීම පමණි.

Main News