ජනාධිපති මෛත්‍රීට කිසිසේත්ම පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නේ නෑ..- පොහොට්ටුව නිල වශයෙන් දන්වයි..
June 11, 2018 at 11:22 pm | lanka C news
මීලග ජනාධිපතිවරණය සදහා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වුවහොත් කිසිසේත්ම ඔහුට සහයෝගය ලබා නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
එම පක්ෂ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසන්නේ ඉදිරියේදී පොහොට්ටුව සමග කුමන සන්ධානයක් ගොඩනැගුනද මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිසේත්ම එහි ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදෙන බවයි.
එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
Welldone!!!
රට බෙදන වුන්ට ෆුට් බෝඩ් මිසක් ඇතුලෙ නෑ..
Hariyata hari. Depitakattuwo. dekkane chande lanwela dunna gunduwa.
AYA GANA HEENEKIN WATH HI THANA
APO.
KATHA KIREEMATH
POHOTTUWA TA KARANA APAHASAYAK.
Good to hear Prof. Those 16 is trying to do that Don’t get into the trap by My3 for third time
DO NOT TRUST THE 16. THEY STABBED MAHINDA BEFORE. THEY WILL DO IT AGAIN.
“TRUST IS THE INEVITABLE RESULT OF ALL FAILURES. DO NOT TRUST ANYONE”
ඇයි බං පීරිස් ලොක්කෝ තේරෙන්නේ නැද්ද… පොහොට්ටුවෙන් නෙවයෙි පොට්ටුවෙන් ආවත් ගමරාළ ලොක්කට ආයෙ මේ රටේ මිනිස්සු චංදේ දෙන්නේ නැහැ.
apeyy ma3 uthumanaanta esey apahasa koranna epaa.athumata oya mukut denna orna nhaa.usama usa puwak guss dekak lngata adala etumaage paada nohot kakul 2 gas deykey gata ghala ath harimu ee athi
නියමයි නියමයි !!!!!!!!!!!!
WELL SAID&DONE G.L Peiris……..YES anyway the majority is NEVER going to vote for brapathi gamarala Jarawa under any party……
If dilan come to pohottuwa he should keep his mouth shut and help with pohottuwa what they suggest.Dilan has no right to dictate phottuwa future or its political future.Dilan and his gang have only one thing to do bring the other slfp parliametary group towards pohottuwa and destroy the majority power of Ranil JVP and TNL.