ජනාධිපති මෛත‍්‍රීට තරම් පිළිගැනීමක් මෙරට කිසිම නායකයකුට නෑ.. මහින්ද තාමත් සෙනග පෙන්නලා චූන් වෙනවා..- අමරවීර

August 23, 2017 at 8:40 am | lanka C news
ජනාධිපති මෛත‍්‍රීට තරම් පිළිගැනීමක් මෙරට කිසිම නායකයකුට නෑ.. මහින්ද තාමත් සෙනග පෙන්නලා චූන් වෙනවා..- අමරවීර

“මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට තරම් පිළිගැනීමක් කිසිම දවසක අපේ රාජ්‍ය නායකයකුට මෑත කාලයෙන් ලෝකයෙන් ලැබුණු බව මම දැක්කේ නැහැ. ඇමැතිවරු විදියට අද අපි විදේශ රටකට ගියාම අපිට විශාල පිළිගැනීමක් තියෙනවා. මුළු ලෝකෙම බලාගෙන ඉන්නවා මේ රට ඇති කරගත්ත නිදහස ඉස්සරහට ගෙනයන ආකාරය පිළිබඳ. ඒ වගේම මේ රටේ පිරිසුදු දේශපාලනය පිළිබඳව ජනාධිපතිතුමා ගන්නා තීන්දු පිළිබඳ ලෝකයේ හොඳ විශ්වාසයක් දිනාගෙන තියෙනවා.

තව දෙයක් කියන්න ඕන මහින්ද මහත්තයා තාමත් සෙනග පෙන්නලා චුන් වෙනවා ජනාධිපතිවරනේ කාලෙත් සෙනග හිටියේ අපේ පැත්තේ හැබයි ජන්ද ලැබුනේ අනිත් පැත්තට.”

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය, මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ පැවැසුවේ තංගල්ල ආදාහනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

-කමල් ජයසිරි.

94 views

21 Comments to “ජනාධිපති මෛත‍්‍රීට තරම් පිළිගැනීමක් මෙරට කිසිම නායකයකුට නෑ.. මහින්ද තාමත් සෙනග පෙන්නලා චූන් වෙනවා..- අමරවීර”

  1. කඛරයා says:

    මූවත් ඕකට තල්ලූවකි කරන්න තිබුණා

  2. Gamaya says:

    Adahanagarayak amathiwarayek wiwurtha Karai.

  3. chocolat_baba says:

    annagatha naayakaya thamai mee meyath janahipathiwaranaye anith patata wada karapu kenek ekkata indala pihiyen annina haal massek.

  4. David Milli-Banda says:

    may yaka janadhipathi warna karala ebema choon wenawa.

  5. BARCARDI says:

    This man and Jajitha always overpraise MS to CHOON MS to get advantages. These third class people became key characters in today’s society.

  6. Boo says:

    පිස්සෙක්.

  7. kith says:

    Kewattaya.

  8. gamarala says:

    අන්දරේ එවෙලේම ගොතාගත් කවියකින් මෙහෙම දෙයක් කිව්වා.

    රජකම් කලත් ඉදගෙන සිහසුනක මත
    ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත
    ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත
    මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත

  9. love nature says:

    හිනා හතර හැර තව හිනාවක් වෙනා
    හිනා වෙන්ට කරුණක් නැතිව මන පිනා
    හිනා වූ නිස නිකරුනේ අමන ගොනා
    ගොනා හිනා වුණ හැටියට මෙමට හිනා

  10. dilan says:

    මේවා අහලා අපිටත් පිස්සු .

Main News