ජනාධිපති මෛත්‍රී ඉල්ලා අස්විය යුතුයි.. – තමන්ම වෙනස ජවිපෙට වහ වෙයි.. [Video]
December 19, 2016 at 1:20 pm | lanka C news![ජනාධිපති මෛත්‍රී ඉල්ලා අස්විය යුතුයි.. – තමන්ම වෙනස ජවිපෙට වහ වෙයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/09/JVP.jpg)
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්ෂ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පෙන්වා දෙන්නේ ත්‍රිවිධ හමුදාවට අණ දිය යුතු වන්නේ සේනාධිනායක ලෙස ජනාධිපතිවරයා වුවද හම්බන්තොට වරායේ පසුගියදා වූ විරෝධතාවය මැඩලීම සදහා නාවික හමුදාවට උපදෙස් දී ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ බවයි.
මේ තත්වය නිසා ජනාධිපතිවරයාගේ කාර්යද අගමැතිවරයා විසින් කරන බැවින් තව දුරටත් ජනාදිපතිවරයා අවශ්‍ය නොවන බවයි.