ජනාධිපති මෛත‍්‍රී ඝාතන කුමන්ත‍්‍රණයක්… බොරැල්ලේ සිට සැලසුම ක‍්‍රියාත්මකයි..

February 7, 2018 at 10:44 pm | lanka C news
ජනාධිපති මෛත‍්‍රී ඝාතන කුමන්ත‍්‍රණයක්… බොරැල්ලේ සිට සැලසුම ක‍්‍රියාත්මකයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් සැලසුමක් ක‍්‍රියාත්මක වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

බොරැල්ලේ පිහිටි එක්සත් ජාතික පක්‍ෂ ඇමතිවරුයෙකුගේ නිවසේදී හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග යන අය විසින් මෙම සැලසුම සකස් කර ඇති බවට සැකයක් ඇතැයිද ඇමතිවරයා සදහන් කරයි.

තංගල්ලේදී පැවති සන්ධාන ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් හරියටම තොරතුරු නැති නිසා පොලීසියට පැමිණිලි කල නොහැකි යයිද ඔහු සදහන් කලේය.

තංගල්ලේදී පැවති සන්ධාන ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

ජනාධිපතිවරයාට මෙසේ ජීවිත තර්ජන පවා එල්ල වන්නේ දිගින් දිගටම දුෂිතයන්ට එරෙහිව ක‍්‍රියාත්මක වීම නිසා යයිද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

127 views

56 Comments to “ජනාධිපති මෛත‍්‍රී ඝාතන කුමන්ත‍්‍රණයක්… බොරැල්ලේ සිට සැලසුම ක‍්‍රියාත්මකයි..”

  1. ගමයා says:

    පිස්සු ද. ගැරඩි මරල වැඩක් නැහැ.

  2. Mamath UNP says:

    Amaraweera, mathaka thiyaa gannawa. Kawama kavadaakavath me rate minissu buruvo maranneth nehe. marannna ida denneth nehe kiyala. Kohethma me rate buru ghathakyo netha.

  3. David Milli-Banda says:

    May garandiyawa marala wasiya labenne Ranilayata……….. U’ta ping janadhipathi wenna puluwan.

Main News