ජනාධිපති මෛත‍්‍රී නොසැලී පෙරට.. තවත් ගැසට්ටුවක් නිකුත් කරයි.. රනිල් පාලනයේ සියළු වංචා දුෂණ සොයන්න ජනාධිපති කොමිසමක් පත් කෙරේ..

January 17, 2019 at 12:40 pm | lanka C news
ජනාධිපති මෛත‍්‍රී නොසැලී පෙරට.. තවත් ගැසට්ටුවක් නිකුත් කරයි.. රනිල් පාලනයේ සියළු වංචා දුෂණ සොයන්න ජනාධිපති කොමිසමක් පත් කෙරේ..

2015 මුල සිට 2018 අවසානය දක්වා වූ කාලයේ සිදුව ඇති දුෂණ වංචා සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීම සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ජනාධිපති විමර්ෂණ කොමිසමක් පත් කර ඇත.

මේ සම්බන්දයෙන් වන අති විශේෂ ගැසනට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කිරීමට කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය කියයි.

මෙම කොමිසම මගින් අදාල කාල සීමාවේ අමාත්‍යංශ ඇතුළු සියළු රාජ්‍ය ආයතනවල සිදුව ඇති වංචා දුෂණ සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමට නියමිතය.

79 views

17 Comments to “ජනාධිපති මෛත‍්‍රී නොසැලී පෙරට.. තවත් ගැසට්ටුවක් නිකුත් කරයි.. රනිල් පාලනයේ සියළු වංචා දුෂණ සොයන්න ජනාධිපති කොමිසමක් පත් කෙරේ..”

  1. Saman Patabareiya says:

    This is positive move by President of Democrtiac Republic. I welcome that past corruptions need to revealed and address by judiciary for that actions are line of New pattern of democracy of that suited to 21st century. The UNP leaders RW think that is man clean ? Is that so!
    UNP party was born for corruptions since 1948. What is that RW did to successes of that carry forward corruptions by his leadership. Used other mandate 2015 he being corrupted MAN.

  2. yasmin says:

    Good. What about your chief of staff ?

  3. Sapumal Bandara says:

    බය නැති ජනපති ! ජයවේවා !! අපි ඔබ සමගයි !!!

Main News