ජනාධිපති මෛත්‍රී බෝතල් පත්තරකාරයෙක්..- ජවිපෙ
December 24, 2017 at 3:50 pm | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද කරමින් සිටින්නේ බෝතල් පත්තර කාරයෙක් කරන වැඩම බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්ෂයේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ජවිපෙ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.
ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතූලූ 31 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් කර තිබූ කිවේදනය ගැන අදහස් පල කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
අදාල සාමාජිකයන් සියළු දෙනා ජවිපෙ හැර ගොස් වෙනත් දේශපාලන කණ්ඩායම් සහ පක්ෂ සමග බොහෝ කලක සිට වැඩ කරමින් සිටි බවත් ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂය භාවිත කරමින් සිදු කර ඇත්තේ පොදු දේපල අපහරණයක් බවටත් මන්ත්‍රීවරයා එහිදී චෝදනා කලේය.
KOLE IRAGENA EGE HALAGENA YAMAPALANA BADAYA, ASUCHI KANA DEAL KUMARAGE NADAYA SEEN THE DEATH NAIL FORTHEM
මේකට තමයි සහෝදරයා “කළගුණ සැලකීම” කියන්නනේ!
විජිත මහත්තයෝ ! බොතල් සිරාට ඔයාලනෙ කඩේ ගියේ,දැන් තනියම සරළ සිරාට මල්ල උස්සන් යන්න පුලුවන් වගේ පරන බෙලෙක් තහාඩු ටිකක් දාගෙන , කොහෝමද වෙනස සනීපද ?
අනේ බ0 හිට0 බොට ලැජ්ජා නැද්ද ඕවා අහන්න
බෝ වගේ පීච0 වුන ජනාදිපති කෙනෙක් ඉතිහාසයෙම හිටියේ නෑ……..
අපි ඉස්සර ඉදන් බෝතල් පත්තර කාරයා අදුර ගත්තට තොපි තමයි උ කරේතියාගෙන ගිහින් උස්සල තිබ්බෙ…….දැන් උ තොපිට පාගගෙන අරිනකොට ද උ බෝතල් පත්තර කාරය කියල මතක් උනේ ? දුවල ගිහින් පැනපන් බේරෙ වැවට…..කාලෙ පැනපු ගොන් හරක්……
එහෙම අරින්ඩ ඕනෙයිල වැඩක් දෙන්න ඕනෙයි කියල මොලෙන් කරන දෙයක් නෙවෙයි ඔය. ඒම ක්‍රෙඩිට් එකක්වත් දෙන්ඩ වටින්නෙ නැහැ. ණිකං ඔහේ මුකුත් හිතන්නැතුව වනේ වන අනාථය වගේ ඔහේ එනවට ගන්නව. ෆොටෝ එකකට ඉන්න විතරයි ඕනෙ
100% Sahathika thiththa aththa.
නියම උත්තරේ දුන්නෙ. මුන් තමයි තමන්වම අදි තක්සේරු කරගෙන ආන්ඩු වෙනස් කිරීමට මුල් වුනේ. අවසානයේ උන්ටත් නැත. රටටත් නැත. වෙනස සැපද සහෝදරයා..
බෝතල් පත්තර කාරයව බලයට ගේන්න රෙදි නැතුව කඩේගියාට රතු අලි ටිකට හොඳ වැඩේ
Denena saneepe tharama kiyaganna beha.Bala maalu kkewnam vindawapan ballalo kiuwalu
Umbalage chanda tika dala 2005 mahinda dinuwahama rata kotiyagen beragathha ethuma. Thopi 20015 kala awalam veden rata aye kotiyata yana weda piliwala heduwa. Den kegahala vedak nehe. Mole athi un nowe thopi. Thopita thiyenne eerisiyawa witharai.
vijitha hivalo, rambapala eka igenaganta aeththe nubalagen.