ජනාධිපති මෛත‍්‍රී වහා ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි.. (රනිල්ට ජනාධිපතිකම දිය යුතුයි..)- වෙල්ගම

December 18, 2018 at 10:17 pm | lanka C news
ජනාධිපති මෛත‍්‍රී වහා ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි.. (රනිල්ට ජනාධිපතිකම දිය යුතුයි..)- වෙල්ගම

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා සදහන් කරයි.

ජනාධිපතිවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කඩ කලේ යයි උපරිමාධිකරණයෙන් තීරණය කර ඇති විසා වහාම ජනාධිපතිවරයා ධුරය අතහැර යුතු බව ඉංග‍්‍රීසි පුවත්පතකට අදහස් පල කරමින් මන්ත‍්‍රිවරයා සදහන් කර ඇත.

තමන් මේ සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ අදහස් පල කර ඇති බවත් තව දුරටත් එම මතයේම සිටින බවත් මන්ත‍්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදීද මාධ්‍ය අමතමින් කියා සිටියේය.

පවතින ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරය කිනම් ආකාරයකින් හෝ පුරප්පාඩු වුවහොත් අගමැතිවරයා ඉතිරි ධුර කාලය ජනාධිපති පදවියට පත් වෙයි.

56,304 Viewers

33 Comments to “ජනාධිපති මෛත‍්‍රී වහා ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි.. (රනිල්ට ජනාධිපතිකම දිය යුතුයි..)- වෙල්ගම”

  1. හිච්චිමහත්තෙයා says:

    මෙයැයිට මොළ විරේකයක් වත් කොරවන්න වෙන හැඩයි ඕයි!
    නැත්අනං නිත් පැත්තට පනින්න වගෙයි ලේස්තිය!

    • ජෙහාන් මහඋල්පතගම says:

      බයි වහල්ලුනේ…! මෙන්න ඉන්නවා උඹලටත් හොඳ කොන්ද පණ තියෙන නායකයෙක්. පුළුවන් නම් මෙතුමා එක්ක ගොඩයන්න බලපියව්. අරුන් පස්සෙ ගියොත් හැමදාම සදාසොත්ති.

      • ඌ. ඇම්.. පී දෙන දාස says:

        මේ වගේ එවුන් හොදයි රන්න පොනිල්ගෙ ඉක පුඹින සමනලුන්ට

  2. Lilliputien says:

    Cat is out from the bag!
    Now, it is very clear who was behind this gentleman’s words!

  3. H.M.C. Ratnasiri says:

    ජනාධිපතිවරයාට පමණයි ඔහු ගැණීමට යන තීරණයක අධිකරණායේ මතය විමසිය හැක්කේ.එසේ අවස්ථාව තිබියදී එසේ නොකොට පාර්ලමේන්තුව විසිරවීම තුලින් හතා මතාම ව්‍යව්ථාව උල්ලංඝනය කොට තිබෙනවා.ඒ නිසා ඔහු ඉල්ලා අසවිය යුතුයි.

    • KP says:

      මචං නීතිය උන්ගේ හිර බත අපෙ උන්ගේ්… මචං
      විනිසුරුවරු පත් කරන ව්‍යවස්තාදායක සභාව උන්ගේ…. නොමිනේෂන් ජනාධිපතිගේ
      ඒකයි විපක්ෂනායකකම දෙන්නත් මෙච්චර බය

    • කැකිරි says:

      ව්‍යවස්ථාව උල්ලංඝනය කලේ රනිල් පත් කල උසාවිය මිසක් මයිත්‍රිපාල නොවේ. (වෙල්ගමයට ඕක මතක් උනේ රනිල් අගමැති උනාට පස්සෙද ?)

  4. පොරමෝලා says:

    මූ ගැහැනු ගාවට ගිහිල්ලා උපදංශය හැදිලා මොලේ කොලොප්පන් වෙලා වගේ

    • Asaranaya 1 says:

      වල්-ගමයා කොට වලිගය හපා ගෙන අරක කුණුවෙච්ච සුනකයෙක් වගේ කෑගහානවා, පව් කියලා හිතෙනවා

    • Asaranaya 1 says:

      මේ වල්-ගමයට උපදන්ශ්ය හැදී ඇත්තේ මොලේට

    • Alapaluwa says:

      පුක බිම ඇනුනු නඩේ තාමත් පාඩමක් ඉගෙනගෙන නැද්ද? බ්‍රොයිලර් අගමැති ගැන ඇත්ත කීවෙ වෙල්ගම විතරයි. ඇත්ත ඇහෙනකොට නිකං පිස්සු ව⁣ගේද?

      • පබුලිනා says:

        එක පොඩු අපේක්සකයෙක් අරන් පුක බිම ඇනගත්තා මදිද බොලව් තව පාරක් ඇනගන්න හදන්නෙ 😁

        කොන්ද පන තියේ නම් තමන්ට කියලා නමක් දා ගනින් බල්ලො. පොනිල් ලොක්ක වගෙ හොරෙක් නොවී.

  5. Pambaya says:

    Well said mr welgama.another judgement is coming on 7th jan against president over violation of constitution.only. president ever had in srilanka
    Violated costitution

  6. Niru says:

    It’s time for this donkey to join Hoonp. He will fit is well there with Mongol kirialle and the rest of clueless nit wits

  7. silva says:

    tho wage paharayek ta karanna onide niyama sinhalayo dannawa,eth iwaseeme seemawa panna data balapan wena de sakkiliya mun lankawen thuran welama pala kalakanni haththa

  8. Peechan byyiya says:

    Me news eke kothanada oyi meya agamathikama Ranilta denna kiyanne ? Lokka nakathatama chirath kalayakata aswela giya. Thopith me minissunta kapala thawa keepa denek ekkama UNP ekatama giyoth appachchi nakathatama illa asweema awurudu patha samaranna wenne .

  9. අපි ගොන්නු නොවේ..... says:

    කාළකන්නි ගල් මූසල බල්ලලෝ….ඔය කඩපු ව්‍යවස්ථාව….මහජන ජන්දයෙන් අනුමත කරපු එකක් නොවෙයි ….මහබැංකුව මංකොල්ල කාලා…එකේ කොමිස් මන්ත්‍රීලා අතරෙ බෙදලා..හදාගත්තු බහුතරයෙන් අනුමත කරපු එකක් විතරයි….තෝ…කත්අදින්නෙ….ත්‍රස්තවාදයේන් ගන්න බැරිවුණ බෙදුම්වාදය…ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් ගේන පිළට……

  10. Ranjan says:

    Moota Pissu. End of politics for him.

  11. n.s fasions kurunegala says:

    meka ranil ge agent kenek – wahama podu jana peramunen elawanna

  12. Sadda says:

    මොලේ උපදංශය.

  13. dasun says:

    Very true. Either he must resign or impeach him. Do we have a person like him as our president.

  14. chandrapala jayawardana says:

    සල්ලාලයින්ට දුර පෙන්නේ නැත .මොහු ක්‍රියා කරන්නේ රනිල්ගේ උපදේශ මතයි.මොහු ගොටභය ජනාදිපති මැතිවරණයට ඉදිරිපත් වූ විට ස්වාධීනව තරඟ කරනු ඇත .බලන්න බොරුද කියලා.නැවත පොදු පෙරමුණෙන් නාම යෝජනා දෙන්න එපා.

  15. kumara says:

    ratata adare teyanawanam tamun oya wage kata nokara indda.

  16. david milibanda says:

    U f/o Welgama.

  17. david milibanda says:

    Welgamaya nariyekuta kukul kooduwa baara karanna hadanne.
    Sinhalayeni awadi weyaw…………. Thawa drohiyek mathuwela.

    Moota athinniyekuge ushne wedila…….

  18. saan says:

    මුට හැදුන පිස්සුව

  19. Xman says:

    no matter what others says, he is telling the truth.

  20. wijesundara says:

    එක එක වෙලාවට කටට එන ඒවා කියා කියා ඉන්නේ නැතිව නීතිමය පියවරක් ගන්න.
    වහාම තුනෙන් දෙකක් වන මන්ත්‍රීන්ගේ අත්සන් එකතු කරන්න , කතනයකට භාර දෙන්න විවාද කරලා තුනෙන් දෙකකින් සම්මත කරලා ශ්‍රේස්තාධි කරණයට යවල තීරණයක් අර ගන්න , ඊට පස්සේ නැවතත් තුනෙන් දෙකකින් එම අධිකරණ තීන්දුව විවදයකින්ග් පස්සේ සම්මත කර ගන්න ඔන්න ඔහොම තමයි ජනාධිපති ඒවත් කරන්න පුළුවන්

  21. Sarath Bulathsinghala says:

    Dan kaatath therenawa eti mokakkda meyage game eka kiyala? Ranilge chara purushayek kiyala therum gaththoth hondai!

  22. UNP GAL IBBA says:

    පරණ ගේම් කාරයන් වගේ පොදුපෙර මුනේ හිටපු එජාප ඔත්තු කාරයෙක් පහුවී හෝ අඳුනාගැනීම ලොකු සතුටක් ???????????
    රටට කෙලවීමට සූදානම් වන අයට මහජනයා උත්තර දේවී ඊලඟ චංඳයේදී??????

  23. පොඩි බයියා says:

    කාලකන්නි ගල් මූසල බයි බල්ලනේ. මහ බැංකුවට 2007 ඉඳල ඔය විදියටම ගේම් දෙන බව කිව්වෙ තොපේ ලොක්ක. ඒ සල්ලි කාටද බෙදුවෙ කියල අහල බලපියවු.

  24. ඕක හෙටරෝසෙක්ස්ෂුවල් ලෙඩේ. ගෑනුත් ඕනේ,පිරිමිත් ඕනේ, සමනලයොත් ඕනේ<<<<<<>>>>>>
    ඕකට පෑන්ටි වල කළු වෙච්ච කැලි කපල දාල පත අට එකට හින්දල කෂායක් ගොම අනුපානෙත් උදේ හවස බොන්න ඕනේ;;;;;;;%%%%%%

Main News