ජනාධිපති මෛත්‍රී වහා ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි.. (රනිල්ට ජනාධිපතිකම දිය යුතුයි..)- වෙල්ගම
December 18, 2018 at 10:17 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සදහන් කරයි.
ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කලේ යයි උපරිමාධිකරණයෙන් තීරණය කර ඇති විසා වහාම ජනාධිපතිවරයා ධුරය අතහැර යුතු බව ඉංග්‍රීසි පුවත්පතකට අදහස් පල කරමින් මන්ත්‍රිවරයා සදහන් කර ඇත.
තමන් මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් පල කර ඇති බවත් තව දුරටත් එම මතයේම සිටින බවත් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදීද මාධ්‍ය අමතමින් කියා සිටියේය.
පවතින ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරය කිනම් ආකාරයකින් හෝ පුරප්පාඩු වුවහොත් අගමැතිවරයා ඉතිරි ධුර කාලය ජනාධිපති පදවියට පත් වෙයි.
එක එක වෙලාවට කටට එන ඒවා කියා කියා ඉන්නේ නැතිව නීතිමය පියවරක් ගන්න.
වහාම තුනෙන් දෙකක් වන මන්ත්‍රීන්ගේ අත්සන් එකතු කරන්න , කතනයකට භාර දෙන්න විවාද කරලා තුනෙන් දෙකකින් සම්මත කරලා ශ්රේස්තාධි කරණයට යවල තීරණයක් අර ගන්න , ඊට පස්සේ නැවතත් තුනෙන් දෙකකින් එම අධිකරණ තීන්දුව විවදයකින්ග් පස්සේ සම්මත කර ගන්න ඔන්න ඔහොම තමයි ජනාධිපති ඒවත් කරන්න පුළුවන්
Dan kaatath therenawa eti mokakkda meyage game eka kiyala? Ranilge chara purushayek kiyala therum gaththoth hondai!
පරණ ගේම් කාරයන් වගේ පොදුපෙර මුනේ හිටපු එජාප ඔත්තු කාරයෙක් පහුවී හෝ අඳුනාගැනීම ලොකු සතුටක් ???????????
රටට කෙලවීමට සූදානම් වන අයට මහජනයා උත්තර දේවී ඊලඟ චංඳයේදී??????
කාලකන්නි ගල් මූසල බයි බල්ලනේ. මහ බැංකුවට 2007 ඉඳල ඔය විදියටම ගේම් දෙන බව කිව්වෙ තොපේ ලොක්ක. ඒ සල්ලි කාටද බෙදුවෙ කියල අහල බලපියවු.
ඕක හෙටරෝසෙක්ස්ෂුවල් ලෙඩේ. ගෑනුත් ඕනේ,පිරිමිත් ඕනේ, සමනලයොත් ඕනේ<<<<<<>>>>>>
ඕකට පෑන්ටි වල කළු වෙච්ච කැලි කපල දාල පත අට එකට හින්දල කෂායක් ගොම අනුපානෙත් උදේ හවස බොන්න ඕනේ;;;;;;;%%%%%%