ජනාධිපති මෛත‍්‍රී, විජයකලා අතුළු කරමින් ඉරාජ්ගේ අලූත්ම ගීත වීඩියෝව එයි.. නිරුවත් රුවක්ද බොද කර පෙන්වයි..[Video]

May 9, 2018 at 10:40 pm | lanka C news
ජනාධිපති මෛත‍්‍රී, විජයකලා අතුළු කරමින් ඉරාජ්ගේ අලූත්ම ගීත වීඩියෝව එයි.. නිරුවත් රුවක්ද බොද කර පෙන්වයි..[Video]

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා විසින් සිය නවතම ගීත වීඩියෝව ‘නිම්නාවියේ’ නමින් එලිදක්වා ඇත.

ඔහු එම ගීත වීඩියෝව ආරම්භ කරන්නේ සියළුම කාන්තාවන් ඊළග ආත්මයේ පිරිමින් වී උපදින්නට තමන් ප‍්‍රාර්ථනා කරන්නේ යයි වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පසුගිය රජයේ සෞඛ්‍ය ඇමති ධුරය දරන සමයේදී කල ප‍්‍රකාශයක් ඇතුලත් කරමිනි.

කාන්තා හිංසනය ගෘහස්ථ ප‍්‍රචන්ඩත්වය ආදී කාරණා ඔස්සේ ගලායන ගීත වීඩියෝවේදී ඉරාජ් සුපුරුදු ලෙස නිරුවත් ලලනාවක්ද බොද කර පෙන්වයි.

‘විජයකලා’ නම් තරුණියක්ද ගීත කතාවට සම්බන්ද බව පෙන්වන රූපරාමුද වෙයි.

113 views

10 Comments to “ජනාධිපති මෛත‍්‍රී, විජයකලා අතුළු කරමින් ඉරාජ්ගේ අලූත්ම ගීත වීඩියෝව එයි.. නිරුවත් රුවක්ද බොද කර පෙන්වයි..[Video]”

  1. hewwel says:

    අයියෝ සල්ලි මෙලෝ රහක් නැහැ ….as usual ….

  2. FREE says:

    ඉරාජ් නම් මානසික රෝගියා සුවපත් කල නොහැක​.ඔහු ඉදිරියටත් ඔහුගේ මානසික රෝගයන් රූප රාමු ඔස්සේ එලි දක්වනු ඇත​.මේ රූප රාමු නිර්මාණය තුලින් ඔහු කුමන අන්දමේ මානසික ආතතියකින් පෙලෙන්නේදැයි වැටහේ.ඔහු පිටිදූවේ සිරිදම්ම නම් මානසික රෝගියාගේ අනුගාමිකයෙකි.

  3. Asoka says:

    මෙය බුද්දීමත්ව දියුණු ලෝකය බලන ඇසින් තේරුම්ගත්තොත් ඉතාම වැදගත් පණිවිඩයක් අර්ථයක් දෙන සින්දුවක්. මම වැඩිය මෙහි තියෙන හොඳ ගැන ලියන්නේ නැහැ. පිස්සෝ 62ලක්ෂයක් එක්ක මේවාට ආගිව් කරන්න ගියොත් කවුද පිස්සා කියලා තේරෙන්නේ නැහැ. අඩුම තරමේ මෙවැනි සින්දු වලින්වත් ඉගෙනගෙන ගෝත්‍රික සම්ප්‍රදාවය්න්ගෙන් අයින් වෙලා රටේ මිනිසුන් දියුණුවෙයි කියලා සිතනවා.

  4. Dilum says:

    කෙල්ල වෙලා ඉන්නවට වැඩිය කොල්ලා වෙලා ඉන්නකොට ලස්සනයි. මටත් අර පක්ෂෙට යන්න හිතෙනවා

  5. Amw says:

    Waste of our “Data”.. Another Joker

  6. Danapala says:

    විජයකලාටත් කොන්ඩෙ කපන්න හිතෙයිද
    දන්නෑ

  7. Gayantha says:

    Mai thawa pissek. Moda chuun thama.

  8. KK says:

    Don’t watch this guys vedeo evvery time you watch he get paid from you tube

  9. Malkanthi says:

    The Asoka comment is put by Iraj himself. Shame on you man.

  10. අමිල says:

    අපි මේකට බැන බැන බලමු. ඉරාජ් youtube එකෙන් කෝටි ගානක් හම්බ කර ගනී.

Main News