ජනාධිපති යන මග අවුරා විරෝධතා…

June 9, 2019 at 1:20 pm | lanka C news
ජනාධිපති යන මග අවුරා විරෝධතා…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් මුලතිව්හි ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයට පැමිණෙන මාර්ගයේ මුලතිව්හි අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් ඊයේ (08) දින විරෝධීතාවක් සංවිධානය කොට තිබුණි.

රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනට සහාභාගී වීම සඳහා ජනාධිපතිතුමන් මුලතිව් දිස්ත්‍රීක්කයට පැමිණෙන අවස්ථාවේදී මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් මෙම විරෝධතාවය දියත් කරමින් තම ගැටලු වෙනුවෙන් විසඳුම් ඉල්ලීම සිදු විය.

මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය අසල අතුරුදහන් වූළුන්ගේ ඥාතීන් විසින් යුද්දයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා දින 824 ක් ගත වී ඇතත් ඔවුන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබීම හේතුවෙන් ඊයේ (08) දින ජනාධිපතිතුමන්ගේ අවධානය යොමු වීම පිණිස විරෝධතාවක් සිංවිධානය කොට තිබුණි.

එහිදී විරෝධතාවයේ නිරත වූවන් කියා සිටියේ අතුරුදහන් වූවන්ගේ ගැටලු වෙනුවෙන් ජනාධිපතිතුමන් සමග සෘජුවම සාකච්ඡා විසඳුම් ලබා ගැත යුතු බවටත් යුද්දයෙන් පසුව ගත වූ වසර කිහිපය පුරාවට යුද්දයෙන් අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ලබා දෙන බවට පැවති රජයන් හා වත්මන් රජයන් පොරාන්ඳු වූවද එය බොරුවක් වී ඇති හෙයින් ජාත්‍යන්තරය හෝ මැදිහත් වී අතුරුදහන් වූවන්ගේ ගැටලුව වෙනුවෙන් විසඳුම් ලබා දිය යුතු බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

27,748 Viewers

5 Comments to “ජනාධිපති යන මග අවුරා විරෝධතා…”

  1. LION says:

    අතුරුදහන් වූවන් කියන අය වැඩිහරියක් ඉන්නේ සරණාගත යන් කියමින් වෙනත් නම් වලින් පිට රට මේ අයට මුදල් එවනවා මේ අයගේ බැංකු ගිණුම් පරික්ෂා කර බලන්න

    • sathya says:

      මගේ වයිෆ් වැඩකලා යූඑන් එකට. දැන් විශ්‍ර‍ාම අරන් ඉන්නේ. එයා කියනවා මුන් ලංකාවෙම දකුනෙ ජීවත් වෙන ගමන් අතුරුදහන් වෙලා කියනවලු. UN එකත් දන්නවලු

  2. Saradiel says:

    ලෝකයේ සෑම රටකම විශේෂයෙන් ,british .Irland Norway, ,sweden ඇතුළු යුරෝපිය රටවල් සහ චාන්දාවේ සරණාගතයන් ලෙස ජිවත් වන ද්‍රවිඩ ජනතාව පරීක්ෂණය කරන්න …මේ අතුරුදහන් වූ දෙමල ජාතිකයන් ව්‍යාජ නම් වලින් එම රටවල වෙනත් විවාහ කරගෙන සැපට ජිවත් වේ ..මේ මෝඩ දෙමල ජාතිකයින් ඔවුන් සොයමින් වැලපේ …ජනපතිතුමෙනි ,විදේශියරටවල ජිවත් වෙන දෙමල ජාතිකයන් ගැන විශේෂයෙන් සොයා බලන්න ..අතුරුද හන්වූ ද්‍රවිඩ ජනතාව සොයාගත හැක …මේ අතුරු දහන් වූ LTTE ත්‍රස්තවාදීන් යුද්දයේදී පිරපකරන් විසින් මිනිස් බෝම්බ ලෙස යොදවලා නැත්නම් විදේශීය රටවල සරණාගතයෝ දැන් ඔවුන් ඒ රටවල පුරවැසි භාවය අරන් …මේ උද්ගොෂණ මෙහෙය වන්නේ උතුරේ ජාතිවාදී ඊළම්වාදී TNA දේශපාලකයෝ මේ මිනිසුන්ට මුදල් දීලා
    මේ ලෝකයා ඉදිරියේ අපේ රටට කරන අවමානයක් ..සිදු වී ඇති සියල්ල මේ මිනිස්සු දන්නවා ..කොටි නාඩගමක් මේක

  3. ඇයි බොලා පහුගිය දවස්වල පොලව හාරලා මැරිච්ච උන් හෙව්වා නේද හම්බඋනේ නැද්ද සිරාගේ කාර් එකේ ඔය කවුරුත් නෑ තව හාරපල්ලා එතකොට වත් ලැබෙයිද කියලා…

  4. Lolla says:

    Kohomada President yana maga sinhalayo ahuruwanam……
    P. Police naataka balanna thibuna…..

Leave a Comment

Main News