ජනාධිපති යලි වැඩ.. ගෑස් බෙදන්නැයි උපදෙස් දෙයි..

July 10, 2022 at 12:00 pm | lanka C news
ජනාධිපති යලි වැඩ.. ගෑස් බෙදන්නැයි උපදෙස් දෙයි..

මෙරටට ලගා වී ඇති ගෑස් නෞකාවේ ගෑස් ඉක්මනින්ම ජනතාව අතර බෙදා දෙන ලෙස ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා උපදෙස් දී ඇත.

මේ බව සදහන් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.

107,756 views

93 Comments to “ජනාධිපති යලි වැඩ.. ගෑස් බෙදන්නැයි උපදෙස් දෙයි..”

  1. Semini says:

    ජනාධිපතිතුමා මොනම හෙතුවක් නිසා වත් අයින් වෙන්න එපා.රටෙ ප්‍රශ්නයක් තියෙනවා එක ඇත්ත.එක විස්දන්න එක දවසෙන් බැහා.නමුත් මෙවා ඔබතුමා ගෙ පාලන කාලෙ ඇති උන එවා විසදලා යන්න.ඔය මිනිස්සු ටිකක් ජනාධිපති මන්දිරෙ අස්සෙ රිංගුවා කියලා එච්චර හිතන්න එපා එක උන්ගෙ ආසාව.දැක්කා නෙ ජිවිතයට පුල් එකක් දැකලා නැහා වගෙ බැහලා නානව.අපි සිංහල මිනිස්සු ඔය තරම් පිරිහෙන්න ඔනා නැහා.ඔබතුමා හොරකම් කරලා නැහා.මෙ අමාරු අවස්ථාව දාලා යන්න එපා.මෙවා තමයි නියම වැඩ කරනවා නම්.මෙ රටෙ බහුතරයක් මිනිස්සු ඉන්නව ඔබතුමා එක්ක

    • saman says:

      POHOTTU GOTTA………………අරගලයට ජය වේවා … !!!
      🇱🇰🙏🌹👍🏾🌷👏⚘💪❤👌🇱🇰
      #GoHomeGota2022
      #ArrestRajapakshas #GiveOurStolenMoneyBack
      #systemchange
      #WorldHumenRightSaveSriLankanPepoles

    • kk says:

      සහතික ඇත්ත. ජනතා පරමාධිපත්‍යට පිටුපාන්න එපා.

      • kk says:

        ජනතා පරමාධිපත්‍ය කිව්වේ 69 ලක්ෂයක් ඔබතුමාට දීපු වගකීම. ඒ වගකීමෙන් පැනල යන්න එපා.

  2. saman says:

    හොර සල්ලි මදිරේ තිබිලා හබ්වෙලත් තවත් සුදාන වෙන්න හදන්නේ< දැන් මු කිව්වේ නැත්නම් බෙදන් එකක් නැ

  3. TNA says:

    Mad guy

  4. David Milli-banda says:

    රටේ නිහඬ බහුතරයක් ඉන්නවා!
    there should be an orderly handover & not to the dictates of every Dick, Tom & harry at the Aragalaya.
    Saliya Pieris Prez of BASL has specifically laid out the handover proceedure in the Constitution.

  5. Tissa says:

    Gas nethuwa minissu monawahari kala idiwi me hitiya wage..makabewela palayan wada nodee.

  6. වහාම අග්‍රාමාත්‍ය ඉල්ලා අස්වනු,.! says:

    වහා පෙළගැසෙනු,.!

    වහාම අග්‍රාමාත්‍ය ඉල්ලා අස්වනු,.! අගමැති රනිල් ඉල්ලා අස් නොවන්නේනම් වහාම රනිල් වටකොට මරාදැමීමට සමස්ථය සූදානම්,. වහා පෙළගැසෙනු,.!

    • අජිත් says:

      ඔවු එන්න අපි ලංකාවත් ලිබියාව වගේ කරමු. මෝඩ ත්‍රස්තවාදීන්ට සත්‍ය වටහෙනකොට පරක්කු වැඩියි.

  7. john the Baptice says:

    තවත් රැවටීමක් අසු නොවෙමු

  8. GulSiri Lal Nanda says:

    Gotabaya Rajapaksea is mad guy ,now is going resineg soon. waht you think during President of the country looking for distrubation of gas to public. What a political hipcrocy of that Democrcay which Gota talk on? People no longer trust Gota no more. Let him to go so soon !

  9. GulSiri Lal Nanda says:

    Gotabaya Rajapaksea is a mad guy ,now is going resing soon. What do you think during President of the country he failure currentely looking for distrubation of gas to public. What a political hipocracy he preach by of that Democrcay which Gota talk on?
    People no longer trust him (Gota) no more. Let him to go so soon ! We do wanted you rule Island again in lifetime? Go to hell!

  10. JR says:

    ගෝට යනව කියන එක තමයි පරාජය…