ජනාධිපති රටට පිටුපෑවා.. සාටක රැසක් කැබිනෙට්ටුවේ සිටීම ලැජ්ජාවක්.. නාමල්-හරීන් මට මට ගහනවා..- දිලිත්
July 4, 2022 at 10:40 am | lanka C news
හරින් ප්‍රනාන්දු සහ නාමල් රාජපක්ෂ යන දෙදෙනාට සම්බන්ධ මාධ්‍ය ජාලා විසින් තමන්ට මඩ ගසන බව දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.
හොඳ මනුස්සයෙක් ලෙස තමන් තවමක් ආදරය කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනපේක්ෂිත ලෙස පවුල පවුලේ පාලනයට නතු වූ බවද පවසන ඔහු එක කැබිනට්ටුව තුල සාටක දාගෙන හතර පස්දෙනෙක් අසුන් ගැනීම ලැජ්ජා සහගත තත්ත්වයක් බවද පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමනට පිටුපෑවා යැයි තමන් පෞද්ගලිකව නොසිතන නමුත් ඔහු රටට මේ මොහොතේ පිටුපා ඇතැයිද හෙතෙම කියා සිටියේය.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කර තිබේ.
මේ මාත් ඔය විශ්ව විද්යාලේතමයි ඉගනගත්තේ , බය්යෝ ඇන්දුවට අපිව අන්දන්න හදන්න උත්සහකරන්න එපා. ඔය අපි තරහයි නාට්ටිය ඕනනම් දෙරණේ පෙන්නන ඉවරයක් නැති පල්හෑලි එකක් වෙනුවට පෙන්න ගන්න . අපි දන්නවා රාජපක්ෂලාගේ දේපොළ බලාගන්න එකාව රාජපක්ෂලා ආරක්ෂා කොරගන්න “අපි තරහයි ” ටෙලි නාට්ටිය හදලා වැඩිය හානිදායක් නොවෙන දෙපැත්තේ රෙදි ආරක්ෂාවෙන් විදිහේ බොරු රණ්ඩු සින් ඔය නාටියට ඇඩ් කරගෙන තියෙන්නේ තාත්වික බව ආරක්ෂාවෙන්න කියලා. ඔයා ගේ සමාගම් කීපයකම ඔයා රගපාන්නේ ඩමියක් විදිහට කියලත් ඒවායේ සැබෑ හිමිකරුවන් කවුද කියලාත් රටම දන්නවා . ගොන් පාට් වලින් හැමෝම අන්දන්න බෑ ඉතින් .
Puskaapu aluthma prawurthiyak.
Leave Dulith aside.
Lets disect what he said try to seperate woods from the trees.