ජනාධිපති රට පාලනය කරන්නේ හිතවත් කල්ලියක් සමගින්.. අගමැතිට කිසිම බලයක් නෑ..

January 16, 2021 at 6:32 am | lanka C news
ජනාධිපති රට පාලනය කරන්නේ හිතවත් කල්ලියක් සමගින්.. අගමැතිට කිසිම බලයක් නෑ..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රට පාලනය කරමින් සිටින්නේ තමන්ට හිතවත් කල්ලියක් සමගින් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු බලයක් නැති තත්වයක් උදා වී ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

වත්මන් ආණ්ඩුව අද සිදු කරමින් සිටින්නේ වචන හරඹයක් පමණක් බවත් මේ ආණ්ඩුව අනුගමනය කරමින් සිටින්නේද පැවති යහපාලන රජයේ ආර්ථික ප්‍රතිපත්තියම බව ද ඔහු සඳහන් කළේ ය.

අද ආණ්ඩුව ද සිදු කරමින් සිටින්නේ ජාතික සම්පත් විකිණීම පමණක් යැයිද ඔහු තවදුරටත් පැවසීය.

14,622 views

35 Comments to “ජනාධිපති රට පාලනය කරන්නේ හිතවත් කල්ලියක් සමගින්.. අගමැතිට කිසිම බලයක් නෑ..”

  1. kamal says:

    ඉතිං බං උඹට කේක්ද? අනුන්ගේ පුකේ ඇගිල්ල ගහන්නේ නැතුව කුජ්ජ කුජිත වෙලා ඉන්න තැනින් ගොඩයන්ට බලපං කොහොම පිලිගැනිමක් ගැමිමක් තිබුන පක්ෂයක්ද දැන් ජවිපා ගොඩට වැටිලා තියෙන්නේ. විසිල් විතරයි බල්ටි නෑ.SORRY…….. කවිද දිනුමි හුකෑස්…….

    • ක්‍රිමිනල් says:

      උබලා අමූ වහල්ලූ , කාලයක් උබලා අප්පචිචි කරේ තියං ගියා , දැං දියසේණකුමාරයෙක් , උබලගේ ආකල්ප හරිම ලඝුයි , උබලගේ ලොකය පරිභමණය රාජපක්ශලගේ පක්ශාත්භාගය වටේ,එතනින් එහාට උබලට දැක්මක් නෑ , තව දශක ගනනාවක් ගියත් ඔය ග්‍රාමීය මානසිකත්වය වෙනස් වෙන්නේ නැහැ , හැබැයි උබලා වගේ මීහරක් අන්දලා සෞභාග්‍යමත් ජිවිත ගත කරන රාජපක්ශලා ඇතුලු ගජමිතුරු කල්ලී දිහැ පොඩ්ඩක් ඇස් ඇරලා බලපං , උබලා වගේ මීහරක් කරපිටින් ගිහිල්ලා උන් ආතල් ගන්න හැටි බලහං ,උබලා ජිවීතය විදිනවද ? නෑ විදවනවා. උබලා ඇත්ත්ටම අසරණයි , උබලගේ මොල හොදලා , හම ගහලා ,විලංගු දාලා ,ජාතිකත්වයේ අංතට්ටු ඔලුවලට ඔබ්බලා. තුහ් මෙහෙමත් නියැන්ඩතාල් ගස් ගොබ්බයො.

      • ක්‍රිමිනල් says:

        Just like our beloved leader lal kantha we JVP carders, drink wal fanta and sleep with Mangala sir and drink cow piss to avoid covid-19 as our Leader Anura said.

  2. රජින්ද says:

    කොළඹ ලස්සන කරනවා, පබ්ලික් පාක් හදනවා, වාහන පාකින් හදනවා… හැබැයි බේරේ ඉස්සරහ අලුතින් හදපු කෑම කඩවලට එහායින් තියෙන වාහන පාක් එකේ වාහන පාක් කරන්න දෙන්න බැහැයි කියල පොලෝසියෙන් කියනවා. රට සංවර්ධනය කරනවයි කිව්වට ප්‍රාථමික දේවල් මග ඇරලා සංවර්ධනය කරන එකේ ඵලය මොකක්ද? ගමට ගිහින් ගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදන නායකයින්ට අමතකයි ඒ ගමේ ඉදන් කොළඹ එන මිනිහගේ ප්‍රශ්න.

    • darshan says:

      True

    • DOC says:

      වරයා චීනට විකුනලා, මහා බැංකුවට කෙලලා, ඛනිජ නිධි එක්ක රටේ ඉඩම් 12%ක් MCC එකට දීලා, බෝම්බ පාරක් කෑවම උබට හිතුනේ උබ ගැන හොදට හොයල බැලුව කියලද?

  3. sundari says:

    අනේ පවු . අගමතිට බලය නැති නිසනෙ මෙ ගොල්ලො මැදිහත් වෙලා විකුනුම්සින්හට බලය අරන් දිලා රට කැවෙ.

  4. Akudi says:

    මුං හොඳටම දන්නවා මේ ආණ්ඩුව කරන ඔක්කොම පිස්සු වැඩවලට හේතුව අගමැතිගේ ගෝලයන්ගේ පිස්සු වැඩ කියල. ඒක වහල ජනාධිපතිට ගහන්නේ ජනතාව ඇත්ත දැනගන්න එක වහන්න මිසක් රටට තියන ආදරයකට නෙමෙයි.

    • ක්‍රිමිනල් says:

      ආහ් මෙන්න තවත් ප්‍රවේණිදාසයෙක් ! යකො 20 සම්මත කරගන්නකොට උබලා කිව්වේ මොනාද ? දැන් මහින්ද ගොලයො රගලා ඉවරයි ! ඔව් උන්ගේ රගපෑම ඉවරයි , උන් එහෙං මෙහෙං ගොං කතාදෙක තුනක් කියලා ශේප් වෙනවා , දැන් කවුද මේ රටේ ගොං වැඩ කරන්නේ ? 20 න් බලාත්මක වුනු නූතන දියසේණ කුමාරයගේ සැට් එක , එහෙන් භූමිදානයක් උස්සං නැටුවෙ කවුද ?සිනි ,පොල්තෙල් වලින් රටට කෙලියේ කවුද ? නිරෝධායන හොටෙල් හරහා ගසා කෑවෙ කවුද ? ධම්මික පැනිය කරේ තියාගෙන ගිහිල්ලා පීචං උනේ කවුද ? ඇන්ටිජන් හොරා කවුද ? යුක්‍රේණියානු බුබුලේ අයිතිකාරයො කවුද ? වරාය ,ඉන්දියාවට 49 ක් දෙනවා කිව්වෙ කවුද ? ස බබා ! 😜

      • ක්‍රිමිනල් says:

        මට අනුර සර් ගේ ලපේ දකිනකොට නගිනවා. අපේ පෑඩ් සජිත් සර් ගේ පැකනිල් පෙත්තක් බීලා මංගල සර් එක්ක යහන්ගත වෙන්න තියෙනවා තරම් සැපක් JVP අපිට නෑ. ජිහාඩ් අල්ටකියා ISIS ඉබ්‍රහීම් නානා අපිට පඩි ගෙවනවා..

    • ගරසරප says:

      හරියටම හරි. මුන් දන්නවා මහින්දගෙ පරන පුරුදු ටික හිමීට එලියට එනවා, නමුත් එයා හෙට අනිද්දා සීන් එකෙන් අවුට් වෙනවා.

  5. ක්‍රිමිනල් says:

    රාජාණ්ඩුවක් අවහම වෙන දේවල් මෙව්වා , මේ රටේ පුරවැසියා දරද්‍රතාවයෙන් පෙලිලා , ජිවිතය සරි කරගන්නේ අමාරුවෙන් ,හැබැයි එක්තරා පැලැන්තියක් රටේ සාරය උරා බොනවා , මොන පාණ්ඩුව ආවත් උන්ගේ මඩිය තරවෙලා , ගජ මිතුරු කල්ලී කියන්නේ මේවට , මෙගොල්ලො බිලියන ගනං දේශපාලන කැම්පේන්වලට ආයොජනය කරන උදවිය ,මෙ ගොල්ලන්ට විරිද්ධව 20 නෙමෙ , මොන මගුල තිබ්බත් දෙයක් කරන්න බෑහැ , හැබැයි ඉස්සර මගඩි උනේ යටින් හොරෙන් ,එත් දැන් සිනී ඇටේ ඉදලා ,ඇන්ටිජන් කිට් එකෙන් පවා එලිපිට කෙලලා අරිනවා , අඹ ගෙඩිය කඩපු එකා හිරේ ,එත් මහාපරිමාණ වංචා කාරයො නිදැල්ලේ , එහෙම නැත්තං නිදොස් කොට නිදහස් ! ලැජ්ජයි !

  6. බයියා says:

    කුහක ජෙප්පො දවසේ පැය විසිහතරම කල්පනා කරන්නෙ කාව හරි කොටවන්න. එක්කො කාගෙ හරි වැරැද්දක් කියන්න. මුං කවදාක හරි කාගෙ හරි හොඳත් කියනව ඇහුනොත් අටපට්ටමට කියන්න ඕනෙ.

  7. Gini says:

    It is better for srilanka. He knows you guys are useless and 🐃. He has his own philosophy better than his own famili.

  8. Gini says:

    It is better for srilanka. He knows you guys are useless and 🐃. He has his own philosophy better than his own famili members.

Main News