ජනාධිපති රට පාලනය කරන්නේ හිතවත් කල්ලියක් සමගින්.. අගමැතිට කිසිම බලයක් නෑ..

January 16, 2021 at 6:32 am | lanka C news
ජනාධිපති රට පාලනය කරන්නේ හිතවත් කල්ලියක් සමගින්.. අගමැතිට කිසිම බලයක් නෑ..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රට පාලනය කරමින් සිටින්නේ තමන්ට හිතවත් කල්ලියක් සමගින් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු බලයක් නැති තත්වයක් උදා වී ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

වත්මන් ආණ්ඩුව අද සිදු කරමින් සිටින්නේ වචන හරඹයක් පමණක් බවත් මේ ආණ්ඩුව අනුගමනය කරමින් සිටින්නේද පැවති යහපාලන රජයේ ආර්ථික ප්‍රතිපත්තියම බව ද ඔහු සඳහන් කළේ ය.

අද ආණ්ඩුව ද සිදු කරමින් සිටින්නේ ජාතික සම්පත් විකිණීම පමණක් යැයිද ඔහු තවදුරටත් පැවසීය.

14,630 views

35 Comments to “ජනාධිපති රට පාලනය කරන්නේ හිතවත් කල්ලියක් සමගින්.. අගමැතිට කිසිම බලයක් නෑ..”

  1. ටිං ටිං සිල්වා says:

    ටිං ටිං සිල්වා පච මල්ල අළුත් කරගෙන එලි බැහැලා. කැට හොල්ලන ගොන්නු අඩුවෙලා නිසා හිඟන්න අළුත් මූනු එකතු කරන්න හදන්නෙ.

    • Jepi buster says:

      සමාජ රෝගය කියෙන්නේ දරුණු රෝගයක්.
      සමාජ ශාලාව කියන්නේ කෙලවෙන පොට් එකක්.
      සමාජවාදය කියන්නේ දරුණු පාලන ක්‍රමයක්.

      සමාජවාදය තුල රටක් පාලනය කරන්නේ ඒකාධිපති පක්ෂයක් විසින්.
      සමාජවාදී පක්ෂය විවේචනය කරණ සියලු දෙනා අතුරුදහන් කර දමනවා.
      මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අවමයි.
      චීනය සහ උතුරු කොරියාව උදාහරණ.

      අලි බාබා අයිතිකරු ජැක් මා ගැන ඔබ දන්නවා ඇති.
      පසුගිය නොවැම්බරයේ සමාජවාදී පක්ෂය විවේචනය කළා.
      පහුවදා පටන් ඔහු අතුරුදහන්.

      සමාජවාදියෝ විසින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා කියන්නෙත් ලෝක විහිළුවක්.

  2. SIRIMAL says:

    Hello Tin Baldi Silva saha Hali Sajiya
    The government will be run by the President, not the parliament. Very soon those who criticise president will see the results of actions and decisions of the President.

  3. බන්ඩා says:

    ටිල්වියට අගමැති ගැන දුක හිතිලා. 🤪🤑🤣

    • Jepi buster says:

      බලය අල්ලන්න කැරලි 2ක් ගහලා 90,000ක් මිනි මරපු මිනී මරුවෝ ටික, චන්ද නැති පක්ෂයක් අටවාගෙන පාර්ලිමේන්තුවට රිංගලා ඉන්නේ මිනීමැරුම් නඩු වලින් බේරෙන්න.

  4. සිංහල බන්ඩා says:

    ගෝටා ජනාධිපති කලේ 3% නේ ජෙපි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නෙවෙය්. සෞභාග්‍ය දැක්ම පෙන්නන්න තව වසර හතරක් තියනවා. කට ඇරගෙන හිටපන්.

  5. ඔඩ්ඩි යකා says:

    හා! එහෙනම් ටින් ටින් කල්ලිය යාලුකම් පවත්වා උන් එකතුකර ගමුකේ, අනේ හුකේ,හොඳට තියෙයි

  6. සිංහල බන්ඩා says:

    ගෝටා ජනාධිපති කලේ 3% නේ ජෙපි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නෙවෙය්. සෞභාග්‍ය දැක්ම පෙන්නන්න තව වසර හතරක් තියනවා. කට ඇරගෙන පච කෙල කෙල හිටියොත් අන්තිමට 3% ත් නැහැ.

    • කාන්තාර පළඟැටියා says:

      සවු හාගෙ වැටෙනකල් බලාගෙන ඉන්න වහලෙක්. කට බලියගෙන ඉදහං කටට ඇට නැති සවු වැටෙනකල්. මෝඩ බයියා.

      • SKF says:

        පල පල ක්‍රිමිනලා …….. උබගේ යහපාලන පාණ්ඩුව බැංකු හොරකම කරපු හැටි, වරාය චිනට වික්ක හැටි, බෝම්බ ගහපු හැටි හොදට මතකයි.

        • කාන්තාර පළඟැටියා says:

          සාඩිං බයියො, අන්න උඹලගෙ ලොන්තපෝල් නාකි හුචක්කුව රත්තරන් නිධියක් හොයාගෙන. සරම කැහැපොට ගහගෙන පල රත්තරන් පස් අරගෙන එන්න. කාලකන්නි මෝඩ වහලා.

  7. Jepi buster says:

    90000000ක් මරපු ගොන් ජෙප්පන්ට අපේ ආන්ඩුව පෙරලන්න දෙන්න අපි සූදානම් නෑ. අපි මරාගෙන මරෙන්න වුනත් සූදානම්

    • Jepi buster says:

      අනුන්ගේ නම් වලින් කොමෙන්ට් දාන හොර ජෙප්පා…….
      උබ සත්‍ය විකුර්ති කරන්න හැදුවට අපි විකුර්ති කරනේ නැහැ. ගාන 90,000යි.

      උබල විතරක් මොකද මිනී මරලා උසාවි නොයා ඉන්නේ?
      මිනී මැරුම් නඩු වලින් බේරෙන්න අවශ්‍ය නිසා, චන්ද නැති පක්ෂයක් අටවාගෙන පාර්ලිමේන්තුවට රිංගලා ඉන්න මිනීමරු සෙට් එක.

  8. sumudu says:

    බොරදියේ මාළු බාන්න රතු අලියෙක් ඇවිල්ලා . මූ බලන්නේ කොටවන්න

  9. Sahann says:

    3k thiyenewane 1/3 I wade keranne anil 2/3 de ohe inne si dukede eelage sare 3 m nathiwei kiyela

  10. සමන්ත says:

    කොහොමත් රට පාලනය⁣ට දුන්නේ ජනාධිපතිට තමයි. මහින්ද ඇතුළු පිරිස පාර්ලිමේන්තු යැව්වේ 20 සම්මත කරගෙන ජනාධිපතිට බලය දෙන්න විතරයි. නැත්නම් මොලේ තියෙන බූරුවෙක්වත් ඡන්දය දෙයිද අගමැති ඇතුළු පිරිසට. කරන්න වෙන විකල්පයක් නොමැති තැන ගහපු තුරුම්පුව තමයි අගමැති ඇතුළු නඩය පාර්ලිමේන්තු යවපු එක. නැත්නම් ජනාධිපති තවමත් පඹයෙක් විතරයි. සතුටුයි ජනාධිපති තනි තීරණ වලට රට පාලනය කරන එක ගැන.

    • මහේෂ් says:

      එළුවගෙ පස්සෙ යන නරියෙක්. උඹල වගේ වහල් පවුල් නිසා මේ රට විනාශ වෙන්නෙ වහලෝ. මේ පවුල කරන විනාශෙට වගකියන්න ඕන උඹලා. උඹලත් මුන් එක්කම මකබෑවිල යන්න ඕන මේ රට ගොඩනැගෙන්න. කාලකන්නි වහල් හැතිකරේ.

      • සමන්ත says:

        නොදන්න අටමගුල් නොකියා ඉදපං මේ රට හැම පක්ෂයක් විසින්ම විනාශ කලා. ජේවිපි එකයි කොටියි මේ රටේ අනාගතය දශන ගානාක් ආපස්සට හැරවුවා.අසූව දශකයට කලින් ඉපදුණු කෙනෙක් ගෙන් අහලා බලපං. නැත්නම් පිට රට වයසක සුද්දෙක්ගෙන් අහපං සිලෝන් කියන රට ගැන. ඡන්දේ දාන හැම එකෙක්ම කරන්නේ එඵවා පස්සෙන් යන නරියා වගේ තමයි. තමන්ගේ පක්ෂයට අකමැතිනම් ඌ වහලා. සමාජවාදී රටවල් දිහා බලපං කියුබාව දැන් ජනාධිපති කවුද පිදෙල් ක්‍රස්තෝගේ මල්ලි. ඉතිං උඹලා කියන සමාජවාදය කියන්නෙත් පවුලක් නඩත්තු කරන එකම තමයි.

    • kawinda says:

      sahathika eththa. den Mahinda SULANGA padayak wela. e wenuwata namal udata enna dangalanawa wage penenawa. namutha ratawesiyaata uwamana ALUTHMA naayakayek. thawa tika dawasakin ekath ituwei wage.

    • ක්‍රිමිනල් says:

      උබලා අමූ වහල්ලූ , කාලයක් උබලා අප්පචිචි කරේ තියං ගියා , දැං දියසේණකුමාරයෙක් , උබලගේ ආකල්ප හරිම ලඝුයි , උබලගේ ලොකය පරිභමණය රාජපක්ශලගේ පක්ශාත්භාගය වටේ,එතනින් එහාට උබලට දැක්මක් නෑ , තව දශක ගනනාවක් ගියත් ඔය ග්‍රාමීය මානසිකත්වය වෙනස් වෙන්නේ නැහැ , හැබැයි උබලා වගේ මීහරක් අන්දලා සෞභාග්‍යමත් ජිවිත ගත කරන රාජපක්ශලා ඇතුලු ගජමිතුරු කල්ලී දිහැ පොඩ්ඩක් ඇස් ඇරලා බලපං , උබලා වගේ මීහරක් කරපිටින් ගිහිල්ලා උන් ආතල් ගන්න හැටි බලහං ,උබලා ජිවීතය විදිනවද ? නෑ විදවනවා. උබලා ඇත්ත්ටම අසරණයි , උබලගේ මොල හොදලා , හම ගහලා ,විලංගු දාලා ,ජාතිකත්වයේ අංතට්ටු ඔලුවලට ඔබ්බලා. තුහ් මෙහෙමත් නියැන්ඩතාල් ගස් ගොබ්බයො.

Main News