ජනාධිපති රට පාලනය කරන විදිහ දැකලා විපක්ෂය හොල්මන් වෙලා..
April 7, 2021 at 12:00 pm | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට කරවන ආකාරය දැක අද විපක්ෂය හොල්මන් වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.
ජනතා ඡන්දයෙන් බලයට ඒමට නොහැකි වුණු සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය අද රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව පරිසර විනාශයක් ආණ්ඩුව සිදු කරන බව ද මතයක් ගොඩ නගමින් සිටින බව ද ඔහු පැවසීය.
සමාජ මාධ්‍ය භාවිතා කරමින් මේ කටයුත්ත සිදු කරමින් ඇතත් වැඩි කාලයක් ඔවුන්ට අසත්‍ය සමාජගත කිරීමට නොහැකි බවත් ඔවුන් අද සිදු කරමින් සිටින්නේ බොරුවක් බව ජනතාව තේරුම් අරන් අවසන් බවත් ඔහු කීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ උහන ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමිනි.
muu nam gam waddek ,, muuta amathi kamak dunne mokatada manda,, hitapn thawa awurudu 4 nee,,, gihin panapan ethakota galoyata
මෝඩ, තකතීරු ඇමතිවරු කියන ගොන් කතා අහගෙන, ඒ මෝඩ තකතීරු ඇමතිවරු කරන ගොන්කම් නොදැක්කා වගේ ඉඳගෙන ජනාධිපතිතුමා රටපාලනයකරන විධිය දැකලා මුලු රටමත් එතුමට චන්දෙ දුන්න 69 ලක්ශෙත් හොල්මo වෙලා තමයි මෝඩයෝ ඉන්නෙ.