ජනාධිපති රහස් සාකච්චාවක් කැදවයි.. තෝරාගත් ශ්රීලනිප ඇමතිවරුන්ට පමණයි..
October 18, 2016 at 11:20 am | lanka C news
ඉන්දීය නිල සංචාරය නාමවා ඊයේ දිනයේ මෙරට පැමිණි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් හදිසි සාකච්චාවක් කැදවා තිබේ.
ඊට සහභාගී කරවාගෙන ඇත්තේ ශ්රීලනිපයේ තෝරාගත් ඇමැතිවරුන් කීප දෙනකු පමණි.
ඊයේ රාත්රියේ ජනාධිපති මන්දිරයේදී පැවති මෙම හමුවේදී කුමන කරැණක් සාකච්චා වූයේද කුමණ තීරණය ගත්තේදැයි මෙතෙක් වාර්තා නොවෙයි.
Probably he wish to find out how many children he has. Because through news papers he has come to know he has got few children.
As a final solution he can find out from his wife
මළ කෝලමයි දැන් යමයෝ නටන්නේ,
ගැහුවේ බෙරේ පලුවක් නැහැ හැඟෙන්නේ,
පදේ උඩ දමා ගැසු හඬ නැත එන්නේ,
පලන්නරුවේ බයියට තරු පෙනෙන්නේ.
කොහොම හරි අපට ඔන වෙලා තිබුන දේ ප්රෙසිඩන්ට් ගෙ කටින් පිට උනා.
දැන් ජනතාව අතර FCID ගැන යන් තම් හෝ තිබුන විශ්වාසෙත් නැති උනා.
දැන් උන් ලවා යූඑන්පී නායක හරක් මොනව කලත් මොනව අතේ තියල පැලකරල පෙන්නුවත් කවුරුත් පිලිගන්නෙ නෑ. උන් තව තවත් ගොනාට අඳින එක විතරයි ඉස්සරහට වෙන්නෙ.
mevunta therenavaa dan minissun ravatanna amaaru bava. ravateeme aluth kramayak hoyannayi uthsaaha karanne.
Cheaters think everyone cheats. Liars think everyone lies. Keep this in mind.
Mr Sirisena , Please . Don’t lie, don’t cheat, and don;t make promises to your own people you can’t keep
There is something wrong with your character if opportunity contrals loyalty
time to arrange hoppers diner soon
Bittara appa da rathriye kanda dunnada danne nehe???
Ara ganja Dhumidaya tath enda kiuwada?
Now Mr. president, You and the Yahapalanaya can not fool all the people all the time.
First Act against Daham………….
Then Act against the Fatherin Law/Son in Law duo in relation to the Bond fiasco and the Minister in Charge. They all must be sent to the same place where namal, muzzamil, weerawansa’s brother, basil, were sent.
Now, what did Modi say? To pierce all your noses ????????
I am going to send my best comment. I swear I am not going back to a hard campaign. Never again. But I want to put an end to people’s misery.
I have no time now. I have work upto my eyeball. You will see my comment tomorrow.
I know I sent a note to Wimal. I was furious. Can you please tell him to ignore it? Whatever I said, I said it in anger. I didn’t mean it. He shouldn’t pay any attention to it.
I am calm now so that I have a better perspective. Please convey my love to Wimal.
පොලොන්නරුවේ නරුමයා ආප්පය සමඟ බලයේ සිටීමට දමන උප්පරවැට්ටියක් වගේ නැවතත්?
අනේ… හතර පැත්තටම වදින්නම්… කොටියව විශ්වාස කලත් මෙයාව නං විශ්වාස කරන්න එපා….