ජනාධිපති ලෙස සැකසූ අනුරූවලට ගොව විරෝධතාකරුවන් බිම දමා පහර දෙති..

October 19, 2021 at 10:22 pm | lanka C news
ජනාධිපති ලෙස සැකසූ අනුරූවලට ගොව විරෝධතාකරුවන් බිම දමා පහර දෙති..

අනුරාධපුර පදවිය ප්‍රදේශයේ පැවති විරෝධතාවයකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආකාරයට සැකසූ අනුරුවකට පහර දීමට කටයුතු කළහ.

වගාවට අවශ්‍ය රසායනික පොහොර ඉල්ලමින් මෙම විරෝධතාවය අනුරාධපුර පදවිය ප්‍රදේශයේ පිරිස් විසින් සංවිධානය කර තිබිණි.

අම්පාර නාමල්ගම ප‍්‍රදේශයේ පැවති විරෝධතාවයකදී ජනාධිපතිවරයා ආකාරයෙන් සරසන ලද පුද්ගලයෙකුට බිම දමාගෙන පහර දෙනු ලැබිය.

58,105 views

41 Comments to “ජනාධිපති ලෙස සැකසූ අනුරූවලට ගොව විරෝධතාකරුවන් බිම දමා පහර දෙති..”

  1. යොවුන් රාණී says:

    ඇයි මෙි අය ගොවියන්ට රටෙි මිනිස්සුන්ට වස දෙන්ඩ කියලා මෙචිචර කලබල කරන්නේ?? එයාලට රටෙි මිනිස්සු ගැන කැක්කුමක් නැද්ද? මල මිනි මත කරන දේසපාලනය හෙලා දකිමු.

  2. gihan says:

    ඊයේ දෙරන නාලිකාවෙි පෙන්නුවා ඔය පදවිය ප්‍රදේශයේම ගොවි මහත්තුරැ 100 දෙනෙක් කාබනික පොහොර සහ කාබනික කෘමිනාශක යොදා කරන ඉතාමත් සාරවත් සහ පරිසරහිතකාමිි ගොවිබිමක් ඇයි මෙි මෝඩ මිනිස්සුන්ටත් ඒ දේ කරන්ඩ බැරි.

    • බිංකුණ්ඩා says:

      දෙරණ නාලිකාව බලලා චන්දෙ දීපු බයිසන් ගවයෙක් කතා කරයි

      • බිංකුණ්ඩා says:

        ඇයි උඹලගේ 3% ලොක්කාට…මාස ගානකට කලින් හොඳ වෙච්ච කාබනික පොහොර දැන් එපා වුනේ…
        මිනිස්සුන්ට ප්‍රශ්න ඇති තැන මුන් අවුස්සනවා.

      • Niro says:

        harakek

    • sam says:

      ratatama kabanika pohora hadanna kochcharanam kola pawichchi karanna oneda,

  3. MM says:

    අතිගරැ ජනාදිපතිතුමනි ඔබතුමා ගත්තු තිරනය දුරදිග බලලා ගත්ත ඉතාම හොද තිිරනයක්. මෙි මෝඩරැල තව ටික දවසක් නටාවි ඔහේ නටාගන්ට කියලා පටන්ග්ත වැඩෙි දිගටම කරන් යන්ඩ. රටෙි බහුතරයක් ඔබ සමගබව අමතක නොකරන්න

    • LalithM says:

      මහපොළොව පාගන්නේ නැති සීතල කාමරවල ඉන්න බයියෝ ගොවිබිම්වලට ගිහින් බලල මේව ලියන්න. අවුරුදු 70 ක් ක්‍රියාත්මක කල ක්‍රමය එක කන්නයකින් වෙනස් කරන්න සක්විති රජා ආවත් බැහැ. අවුරුදු 5ක් වත් ක්‍රමානූකූලව කල යුත්තක්. බීජ වර්ග පටන් වෙනස් කරන්න ඕන. මෝඩ උද්දච්ච තනි තීරණ ගැනීම සියල්ලටම හානියක්.සාගතය භයානක සතුරෙක්.

      • Osmand says:

        ඔබ වසර 70ක් ගැන බයිලා ගහනවා හැමදාම. උඹලා වසර 50කට අදික කාලයක් විජේවීර ගොඩ ගැගූ පක්ෂයට මොකද අද වෙකා තියෙන්නේ කියා බලපං මෝඩයා. අන්ද බූතයෝ.

      • ජනාධිපති තුමගෙ මෙම තිරනය කාලයට ඔබින තිරනයක්, ජනතාව වකුගඩු රොගයෙන් සහ පිලිකා රොගයෙන් බෙරගන්න ගත් එඩිතර තිරනයක් මෙතෙක් කල් කිසිම රජයකින් නොගත් තිරනයක් වශයෙන් තමයි මට හිතෙන්නේ .

  4. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    ඒක ඇත්තටම වුනා නම් රටම ගොඩ .

  5. RP says:

    This country never can be corrected with this foolish politicians.

  6. Sandy says:

    මුන් ඔක්කොම වකුගඩු දියවෙලා මැරෙන්න ඕනෙ..කාලකන්නි

  7. Boo says:

    සිරිමාවෝ එදා ගත් අමාරැ තීරන හරි බව ජේ ආර්ට චන්දෙ දීලා ඇට අට ගත්තු මෝඩ බයියෝ අද පිලිගන්නවා.

    ඒ වගේ ගෝටා ගත්තෙත් ඉතාම නිවැරදි අමාරැ තීරනයක්. ඒක අමාරැයි කෙටි කාලීනව. නමුත් දිගු කාලීනව එය ඉතාම නිවැරදියි. ඕක ඔය විදිහට ඉක්මනට කල එක හොදයි මොකද අපේ රටේ ඔය පඹයො හදලා ඒවට ගහන මෝඩ චූන් බයියො එක්ක හුරතල් කර කර හිටියොත් කවදාවත් ඔය වැඩේ කරගන්න බැරි වෙනවා.

Main News