ජනාධිපති ලේකම්ගේ ලියුමෙන් මහජන උපයෝගීතා කොමිසම අහෝසි කරන්න බෑ.. එය කල හැක්කේ පාර්ලිමේන්තු පනතකින් පමණයි..- කැබිනට් ප්‍රකාශක
December 8, 2020 at 3:00 pm | lanka C news
මහජන උපයෝගීතා කොමිසම අහෝසි කළ හැක්කේ ලිපියකින් නොව පාර්ලිමේන්තුවට ගෙන එන පනතකින් බව කැබිනට් ප්‍රකාශක ඇමැති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
එම කොමිසමෙන් බලාපොරොත්තු වූ අරමුණු ඉටු වූයේද, නැතිනම් ගන්නා පියවර කුමක්ද, කොමිසමේ කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දීර්ඝ සාකච්ඡාවක් ඇතිවූ බවද ඒ මහතා පැවසීය.
එය අහෝසි කිරීමක් මෙතෙක් සිදුව නැති බවත් ඒ ගැන සාකච්ඡාවක් පමණක් ආරම්භ වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
අද පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී ඒ මහතා මේ බව කියා සිටියේය.
කෙසේ වෙතත් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් ලිපියක් මගින් මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත දැනුම්දී ඇත්තේ මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
දැනට එම කොමිසමේ සේවය කරන නිලධාරීන් වෙනත් සේවා ස්ථාන වලට අනුයුක්ත කරන ලෙස ද එකී ලිපියේ දැක්වේ.
දැන් බලමූ මෝඩ පහේ බෛයො මොනාද කියන්නේ කියලා ? 😜😜
ඩොක්ටර් පී.බී යි ජනාධිපති තුමයි ඔය වැඩකරන විදිය හොදයි අවංකව හැම දෙයක් ම කරනවානම්. එකම දේ තමයි ජනාධිපති තුමා බලන්න ඕනෑ, එතුමා පත්කරපු එතුමාට හිතවත් අය, ජනතාවට හා අසාධාරණයට පත්වුණු අයට සාධාරණය කරනවද කියලා. ඒක හරියට වෙන්නේ නෑ. නමුත් ජනාධිපති තුමා ඒ බව දන්නේ නෑ. ඒකයි ප්රශ්නය.
අපේ ජවිපාවො නම් පට්ට ටොයියො දෙන ක්‍රෝටන් කොල කකා පකනිල් බිබී පොශ් වෙලා ඉන්නෙ. උබලා ඔක්කොම බයියො. අපි තමයි පොෂ්. විජේවීර සහෝදරයා පන පිටින් පුච්චලා මරපු, ටොයියො තමයි කිව්වෙ. අපි සිරිකොතේ ටොයිලට් හෝදන ගමන් පෑඩ් පුතාගෙ පෑඩ් පැක්ටරියෙත් මාලිමාව පුපේ ගහගෙන වැඩ.
Gammanpila shut up! Mama thota chandeth dunna thopiwa viswaasa karanda amaarui!!!
මෙතුමා ඉතින් අවංකව සේවය කළා නම මෙහෙම වෙන්නේ නැහැනේ. උසාවියෙන් වැරදිකාරයෙක් වෙලා රාජ්‍ය සේවය කරනවා කියන්නේ ඉතින් අනිවාර්යෙන් තම ස්වාමියාගේ රැකවරණය ලැබෙන නිසා. නැත්නම් ඉතින් හරි විදිහට උනා නම් මෙලහකට වැලිකඩ ඉන්න එපැයි . දැන් ඉතින් ලියුම් නෙමේ ඕන එකෙක් ගේ බෙල්ල උනත් කපයි තම ස්වාමියා කිව්වොත්.
ජනදිපතිගෙ කතා circular උන රටක තව මොනවද?
LTL එක ඇතුලේ කෙරුන ජාවාරම් ගැන හොයන්න එකෙක් නැ
අත් දෙක වන වනා එකේ Lanka Transformers වැඩට ආව එවුන් දැන් Lanka Transformers එක අයිති කර ගෙන
රාජ්‍ය සමාගමක් වනLanka Transformers , පුද්ගලික සමාගමක් විදියට ලියා පදිංචි කරේ කොහොමද
පී. බී. ලොක්කත් ඔය ජාවාරම අස්සේ ඉන්නවා
තොරතුරු සංනිවේදන ඒජන්සියත් ඔය වගේම තමයි. අවුරුදු 18 ක් විතර කොරපු දේකුත් නෑ. රජයේ මුදල් නාස්ති වුන එක විතරයි වුනේ. වැඩේ තියෙන්නේ ඒ අකාර්යක්ෂම ටීම් එකම තමයි මේක මෙහෙය වන්නේ. මේ රජයෙන් පත්වුන අයත් ඔහේ යන්න අරිනවා. වැරදි නිවැරදි කිරීමක් නෑ. වැරදිකාරයෝ ටික පුනරුත්ථාපනය කොරනවාලු. හෙහ්..
හෙහ්…
හේ.
“ස” ෆේල් කියන්න මීට වඩා උදාහරණයක් තියෙනවද
බලන්න ඒකට අපේ නායක ලප කුමාර. 7.5% ක් 3%ට බස්සලා උඩින්ම පාස් වෙලා අපි කැට හොල්ලලා හම්බ කරන එකෙන් පිටරට පවා ගෙවල් අරන් ගෑනු තියන් ඉන්නවා. පුල් පාස්.
Dan weda karagena yana vidiyata, raajya sewaye thanathurakata nusudusu bawata nawathath theeranayak labaganna sudusukam labaganiwee!
aulak samaga paulak wage
කුම්බලාවෝ කෑවනම් විඳවපන් බලලෝ කිවුවලු. විස්සට චන්දෙ දෙනකොට මෙයාල දන්නේ නැද්ද විධායක ජනාධිපති කෙනෙක් බිහි වෙනවා කියල?
දරන් නිකං මෝඩ කතා කියල වැඩක් නැහැ.
Gonpilla ta amathaka wela kawada Gotawa balayata genawe kiya. Dan therenawada nikam Rajapaksege sarong potayata ellila karapu moda wada gana.