ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂකයන් 35කට කොරෝනා..
January 11, 2021 at 6:24 am | lanka C newsජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි පොලිස් විශේෂ කාර්ය බලකා 35 දෙනකු කොරෝනා ආසාදිත යයි හෙලිව ඇත.
කිහිප දෙනෙකු උණ ගතියෙන් පෙලීම මත එම නිලධාරීන් 60කට පසුගිය සිකුරාදා කරන ලද පරීක්ෂණවලින් මේ බව හෙලිව ඇත.
ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන දචහා යොමු කර ඇති අතර තවත් පිරිසකට කොරෝනා පරීක්ෂණ සිදු කර ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබේ.
Now the remaining will be quarantined without any PCR. That’s how the government keeps the infected numbers low 😢
මේ මොකුත් නෑ කටුනායක බ්‍රැන්ඩික්ස් පොකුර ආ වෙලාවෙම සති දෙකකට තුනකට රටමැ නොවුනත් අඩුම වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයවත් වැහුවා නම්. කොහෙද අර හිටපු ආර්ථික සංවර්ධන බූරුවගේ උපදෙස් නිසා කෙලවගත්තා සරුවටම..
ලෑන්ඩ්ස්කේප් නන්දෙට තම්න්ගෙ සෙට් එකවත් ආරක්ශා කරගන්න බැරි එකේ රට කොහොම නම් කොරෝනා වලින් ආරක්ශා කරගන්නද
Work from home ?????
Sir..Langa Langa ei Maru Pin Kara Gamne …
මේ අයට හෙළ ඔසුව වහාම ලබා දෙන්න