ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර… ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න… ජනපති ගෝටාභයගේ මුල්ම පත්කිරීම් මෙන්න..

November 19, 2019 at 12:40 pm | lanka C news
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර… ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න… ජනපති ගෝටාභයගේ මුල්ම පත්කිරීම් මෙන්න..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී බී ජයසුන්දර මහතා පත්කර තිබේ.

මුදල් අමාත්‍යන්ශ ලේකම් වරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කර ඇති අතර මහා භාණ්ඩාගාරයේ ලේකම් ලෙසද රාජකාරියේ යෙදී ඇත.

මේ අතර නව ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පත් කර තිබේ.

මුදල් අමාත්‍යංශ හා මහා භාණ්ඩාර ලේකම් ලෙස පත් කර ඇත්තේ එස්.ආර්. ආටිගල මහතායි.

371 views

44 Comments to “ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර… ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න… ජනපති ගෝටාභයගේ මුල්ම පත්කිරීම් මෙන්න..”

  1. Gotaimbara says:

    Good choice. Jayasundera was never taken to courts or found guilty, that means he is innocent of all accusations.

    Gota, Kamal, Shavendra and the rest of the team will protect us very well.

    Jayawewa! Theruwan Saranai.

  2. Audit Superintendent says:

    A very wise decision; Major General Kamal Gunaratne is the best person to be the Secretary Defence.
    Now the National Security in Sri Lanka is guaranteed.

Main News