ජනාධිපති වන්නැයි මුල්ම ආරාධනාව ආවේ මටයි.. මං බෑ කිවුවා..

October 15, 2016 at 11:20 am | lanka C news
ජනාධිපති වන්නැයි මුල්ම ආරාධනාව ආවේ මටයි.. මං බෑ කිවුවා..

පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා වන්නැයි ලෙස මුල්ම ආරධනාව ආවේ තමනට බව වරාය හා නාවුක ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.

නමුත් තමනට ජනාධිපති ධුරය උවමනා නැති බවත් වෙනත් සුදුස්සෙක් තෝරා ගන්නා ලෙසත් එහිදී තමන් කියා සිටි බවද සති අන්ත පුවත් පතක් හා අදහස් පලකරමින් ඔහු සදහන් කර ඇත.

එම ආරධනාව තමනට සිදු කරනු ලැබුවේ අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් බවද ඇමතකිවරයා එහිදී හෙලි කරයි.

65 views

22 Comments to “ජනාධිපති වන්නැයි මුල්ම ආරාධනාව ආවේ මටයි.. මං බෑ කිවුවා..”

  1. San says:

    Moota wada hodayi ballek wa….

    • අනේ හිටං says:

      අම්මට සිරි එහෙනම්. රටම මගුල් සක්වලක් වෙයි. රටේ ඉන්න සේරම ගැනු පරිස්සම් කරන්න වෙනම පොලිසියක් හදන්න වෙනවා.

  2. මදැයි කොරා මූ ජනපති උනානම් අගමැති වෙන්නේ අර මෙයාගේ සුඳරී තමයි අහෝ වාසනාවකි ලංකාවේ මේවගේ වසලයෙක් ජනපති නොවීම ගැන​?

  3. janaka says:

    මට හිනායනවා ඔයි නවත්තගන්න බැරිව
    මේක තමයි මේ දශකයේ ලොකුම විහිලුව
    හොඳ වෙලාවට මිනිහා ප්‍රතික්ෂේප කලේ
    මොකද ටෝයියෝ අමුම අමු මෝඩයෝ බව ඇත්ත
    එත් මේවගේ කෙනෙක්ට චන්දෙ දෙන්න තරම් ම අමුම අමුම අමුම අමු මෝඩයෝ වේවි කියල හිතාගන්න අමාරුයි
    මාරයි ජනාදිපති කමට නියම ඩයල් එක .
    අපරාදේ ජනාදිපති උනානම් ඔය වරායේ ගිනිගහන රස්නේ අන්තප්පුරයක් දාන්නේ නැතිව ජනාදිපති මන්දිරේ කාමරයක් ඔය වැඩේට ගන්න තිබුනා .අහල පහල රුසියන් චීන කෑලි එහෙමත් ඉන්නවනේ

  4. A9 says:

    If this is true venerable Sobitha should have been with a serious mental disorder.

  5. meeya says:

    DAWASE HODAMA VIHILUWA

  6. ExUNPer says:

    Yes, we know that Sobhitha was an employer of RAW DIASPORA NGO Pvt Ltd. One of his tasks was to find a suitable ‘harakek’ whou would do any damn dirty thing for a bucket of ‘Punnakku’. Finally he could My3. My3 believed Sobhita as he was a good Buddhist…and now My3 knows he has been trapped.

  7. Alapaluwa says:

    අම්මට සිරී නියමට තියේවි මුට මේ තනතුර ලැබිලා මේහෙමනම් ජනධිපති වුවහොත් කෙසේ තියේවිද.අනෙක මොන දැනීමක් ඇතිවද දේසපාලනය ගැන.කාලකන්ණි මුන්තමයි රට නැතිකරන්නේ අවස්ථාවාදී පාහරහැත්ත.Port Operation අන්තිමයි කනවා නැත්තටම නැතිකරනවා ආර්ථිකය අපෝයි අපේ රටට දෙවියන්ගේම පිහිටයි.

    • Asaranayaa says:

      අම්මට හුඩු , අනේද කියන්නෙ. නරියට කුකුල්ලු බාර දුන්නා වගෙ තමයි, අපේ රටේ ස්ත්‍රී පරාණ ටිකක් වාසනාවන්ත පාටයි.

  8. සේදිරිස් අප්පු says:

    අනේ අපි කොච්චර අවාසනාවන්තද?

  9. hewwel says:

    එතකොට තොපි මෙච්චර කල් කිවුව ඒවා පච නේද ? කුමන්ත්‍රණ කලා නේද ? ලැජ්ජ්ය් යකෝ …

  10. අතුල- සෞදි says:

    මෙන්න හරකෙක් ” බෑ “කියනෝ…….

Main News