ජනාධිපති ව්‍යවස්ථාව කැඩු බව නඩු තීන්දුවෙන් තහවුරුයි.. ප‍්‍රජා අයිතිය අහෝසි කල යුතුයි..

December 14, 2018 at 12:00 pm | lanka C news
ජනාධිපති ව්‍යවස්ථාව කැඩු බව නඩු තීන්දුවෙන් තහවුරුයි.. ප‍්‍රජා අයිතිය අහෝසි කල යුතුයි..

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නඩු තීන්දුව අනුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇතැයි තහවුරු වී ඇතැයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ඒ අනුව ව්‍යවස්ථාව උල්ලංඝණය කල ජනාධිපතිවරයෙකුට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ගය ව්‍යවස්ථාවේ 38 වැනි වගන්තියේ ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

මෙවන් පුද්ගලයෙකුගේ ප‍්‍රජා අයිතයද අහෝසි කල හැකි බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

18,429 Viewers

18 Comments to “ජනාධිපති ව්‍යවස්ථාව කැඩු බව නඩු තීන්දුවෙන් තහවුරුයි.. ප‍්‍රජා අයිතිය අහෝසි කල යුතුයි..”

  1. Sadda says:

    මේකා අත්තනගල්ලෙ ජූඇම්පී සංවිධායක ද?

    • Ajith says:

      විජිත ඔබලා UNP එකට උදව් කලයුතුයි. බටලන්ද වදකගරයෙදී එකල JVP නායකයින් මරලා දැම්මේ නැතිනම් සහ විජේවීර බාගෙට මරලා බොරැල්ලේ කනත්තේදී මහා රෑ ආදාහනය කලේ නැතිනම් ඔබ වැනි කබ්බන්ට JVP නායකත්වට එන්න බැරිවෙන්න තිබුණා. ඔබලා රනිල්ට ඒගැන ස්තුතිය පලකල යුතුයි!.

      • රනිල් says:

        සීරාවට මුන්ට දැන් , 89 මුන් කරපුවා මතක නැහැ. දැන් බොරුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා.
        රැවටෙන්න එපා මිනිසුනේ මුන්ට.

  2. අලුගුත්තේරුවා says:

    හා හා හා! රනිල් හාමුව එළවපු එකට පුදුම …කේ අමාරුවක් තියෙන්නෙ!! ඡන්දෙකට ගියොත් ජවිපෙට 3ක් වත් හම්බ වෙන්නැති නිසායි, මැතිවරණ නැති ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් මේ හැටි නැහෙන්නෙ. TNA පිහිටෙන් ජවිපෙ බේරුණා; නැත්තන් හාමුගෙ හාම්පුතුන්ගෙන් ගත්තු සල්ලි වෙනුවෙන් හාමු රකින්ඩ ඡන්දෙ දෙන්ඩත් වෙනවා.
    ජවිපෙන් අහන්ඩ ඇත්තේ එක ප්‍රශ්ණයයි. ඔබලා දැන් විප්ලවවාදී නොවන මුත්, බැරි වෙලාවත් එදා 1971 විජේවීර බලය ඇල්ලුවානම්, එයද ව්‍යවස්ථා විරෝධී කියමින්, එදාත් ඔබල මේ වගේ පරල වෙලා බෙරිහන් දෙනවාද? ඒකාධිපති විජේවීර හකුළාගෙන යනු කියල පෝස්ටර් ගහනවද?

  3. gamarala says:

    මුදල් වලට රනිල්ට සම්බන්දන්ට කඩේ යන වසලයෝ

  4. වෙරිසොරි says:

    අනේ බොල බලු ගෝනි බිල්ලෝ තොපි ආස ඇති පුලුවං නං හොර හාමුවට ජනාධිපති කම අරන් දෙන්න නේද ?තොට බැරියැ ආයෙ දෙකක් දා ගෙන ලයිට් කණුවක් උඩ වෑන් එලවන්න.

  5. රූපබන්දු අමරසිංහ says:

    යෝකෝ බාලාංශ ක්‍රම වලින් පොරවල් වෙන විධි ගැන කතා නොකර මිනිස්සුන්ගේ ඡන්ද වලින් දිනන ක්‍රමයක් හිතපන්.

  6. desta says:

    mu hoda ganak kapala tiyenne mu mechhara kahinne muth samanaleyekda muta lenin erala nethnam mu leninta erala jvp ballo edath rata kewa adath kanawa

  7. Kolitha says:

    දන් තියෙන්නෙ පාර්ලිමේන්තුවේ 2/3 චන්දයෙන් ජනාධිපති ධූරයෙන් ඉවත් කිරීමයි..

    • රතු අලි බෙටි says:

      අපේ කොල්ලන් කෙල්ලන් දහස් ගණනක් අමු අමුවේ මරපු, දස වද දුන් අපේ බටලන්දේ හාමුට අපි සදා ණය ගැතියි. ප්‍රජා අයිතිය අහෝසිකරන්න නිර්දේශ වෙලත් අපි ඒ ගැන කතා නැහැ. මොකද යකෝ එහෙම හොඳ කොල්ලෝ පරලොව ඇරියේ නැතිනම් අපි මෙතනට එනවද. මේ කාලකන්නි අපි නන්නත්තාරයි. බටලන්දේ හාමුට අපි සදා ණය ගැතියි. ඩොලර් වලට ජය වේවා. තව ලෝකේ වටේ යන්න ලැබේවා. බිලා වාහන එලවන්න ලැබේවා.

  8. john the baptice says:

    1971 දී අසාර්ථක කැරැල්ලක් මෙහෙයවා තරුණ තරුණියන් දහස් ගණනකගේ ජීවිත විනාශ කිරීමට කටයුතු කල රෝහණ විජේවීර ඇතුළු කල්ලිය සිරෙන් නිදහස් කලේ 1977 දී බලයට පත් එ.ජා.ප රජයයි. දැන් රනිල්ට කඩේ යන්නේ කළගුණ සැලකීමට

    • Ajith says:

      ඔබලා UNP එකට උදව් කලයුතුයි. බටලන්ද වදකගරයෙදී එකල JVP නායකයින් මරලා දැම්මේ නැතිනම් සහ විජේවීර බාගෙට මරලා බොරැල්ලේ කනත්තේදී මහා රෑ ආදාහනය කලේ නැතිනම් ඔබ වැනි කබ්බන්ට JVP නායකත්වට එන්න බැරිවෙන්න තිබුණා. ඔබලා රනිල්ට ඒගැන ස්තුතිය පලකල යුතුයි.

  9. sunil Aththanayaka says:

    Ethakota bankuwa kadapu ekaa ayema agamathi unaata kamak nadda bebadda…..!!! kota buruwaa….!!! kari jeppa

  10. වෙබ් බුවා says:

    ඔයිට වඩා නරකද ඔහෙලගෙ පක්ෂය බිහි කල නායකයා පණ පිටින් ආදාහනය කල බටලන්දෙ ගොරකයගෙ ප්‍රජා අයිතියට කෙලවන එක

  11. පිස්සු බල්ලෙක් බුරනවා ඇසේ...හදට ගානක්වත් නැත. says:

    පිස්සු බල්ලෙක් බුරනවා ඇසේ…හදට ගානක්වත් නැත.අනේ මුන්ට ගිය කලක්. වදුරෝ හයදෙනා.

  12. rate aththo says:

    බය වෙන්න එපා විජිත මේ පාර තමයි ගොලයන් ටික ව්ශේෂයේන්ම ඔයාලට වැඩේ දෙන්නෙ . ඔය ඩොලර් වලට මේ තරං කැදර බව පක්ෂයේ සහොදර සහොදරියං දැන සිටියේ නැහැ. රනිල් එදා පක්ෂයට කරපු විනාශය මෙවර තොපිට බඩ කට පිරේන්නම මිනිසුන් පුදන්නම බලා ඉන්නවා..එ්නිසා දැන්මම ඊ ලග මැතිවරණය ගැන තියන අදහස අයින් කර ගනින් නැතිනම් තොපිව වලපල්ලට ගිය එව්න් ගේ සාපය පසුපස එලවනවා එකාන්තයි..එවගේම රනිල්ගේ ඩොලර් කුට්ටි අරගෙන තොගේ පවුලෙ උදවියටනේ වියදම් කරන්නෙ එහෙනම් බලපන් පරම්පරා හතකට මේ ශපේ බලපානවා එකන්තයි තමුසෙට සහ කලු ලපයට .

  13. Keerthi says:

    Postponing every election for fear of losing. You still talk about democracy. People will teach you a good lesson at every future election.

Main News