ජනාධිපති ව්‍යවස්ථාව කැඩු බව අධිකරණ තීන්දු කල නිසා දඬුවම්ද කරන්නැයි ඉල්ලයි..

December 26, 2018 at 3:23 am | lanka C news
ජනාධිපති ව්‍යවස්ථාව කැඩු බව අධිකරණ තීන්දු කල නිසා දඬුවම්ද කරන්නැයි ඉල්ලයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කලේ යයි උපරිමාධිකරණය විසින් තීරණය කර ඇති නිසා ඔහුට ඊට අදාල දඬුවම් ලබා දිය යුතු යයි ‘දිදුලන හඳවත’ සංවිධානය පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංවිධානයේ කැඳවුම්කරු ප්‍රවීණ ගී පද රචක රවී සිරිවර්ධන මහතා මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරයාට මෙන්ම ව්‍යවස්ථා උල්ළංඝනය සදහා සම්බන්ධ වූ සියලු දෙනාට දඬුවම් කල යුතු බවත් එසේ කරන ලෙස ආණ්ඩුවට බල කරන බවත් ඔහු එහිදී කියා සිටියේය.

40 views

13 Comments to “ජනාධිපති ව්‍යවස්ථාව කැඩු බව අධිකරණ තීන්දු කල නිසා දඬුවම්ද කරන්නැයි ඉල්ලයි..”

  1. SHANTHA says:

    maha bank wa hora kaddi thope katawal thibune koheda. udu buranne nathiwa wadk bala ganilla. eka ekat puka denne nathiwa

  2. ruwan says:

    දඩුවම් දෙන්න අනේ නිකන් හිටපන් කට වහගෙන. අපි අමාරුවෙන් 2015 දී රාජපක්ෂ ඒකාධිපති වියරුව පරාජය කලේ මෙයාව ජනාධිපති කරලා. මෙයා නොහිටින්න අද රට ඉවරයි.

  3. චන්ද්‍ර says:

    නීතිය දෙවින්ගේ අයිතිවාසිකම් හරහා පහලවූ දෙයක්ද? අධිකරණය දෙවියන්ගේ නාමයෙන්ද තීන්දු දෙන්නේ? සොයාබැලිය යුතු නැද්ද? ‘මයි ලොර්ඩ්’ සංකල්ප දුරලීම ඉතාමත් කාලෝචිතය.

Main News