ජනාධිපති ව්‍යවස්ථාව කැඩුවා.. පාර්ලිමේන්තු ආවේ සුදු ඉර කපාගෙන..- හරීන් ප‍්‍රනාන්දු

August 21, 2020 at 10:05 pm | lanka C news
ජනාධිපති ව්‍යවස්ථාව කැඩුවා.. පාර්ලිමේන්තු ආවේ සුදු ඉර කපාගෙන..- හරීන් ප‍්‍රනාන්දු

නව වැනි පාර්ලිමේන්තුව ආරම්භ කරන ලද දිනයේදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙරට නීතිය උල්ලංඝනය කළ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ජනාදිපතිවරයා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ ඇති සුදු ඉර කපා ගෙන පැමිණි බවත් එය මාර්ග නීතිය උල්ලංඝනය කිරීමක් බවත් ඔහු පැවසීය.

එක රටක් එක නීතියක් යැයි ජනාධිපතිවරයා තම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පැවසුවද ජනාධිපතිවරයාම මාර්ග නීති උල්ලංඝනය කරමින් පැමිණීම පුදුමයක් ලෙස ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.

වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසියක් ආරම්භ කිරීමට පැමිණෙන සෑම අවස්ථාවකදීම ඔහු පෙරටුකරගත් අශ්වාරෝහක බල ඇණිය රථ පෙළපාලිය එම පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ මාර්ගයෙන් හරි මැදින් පැමිණීම සාමාන්‍ය සම්ප්‍රදායක් බවයි.

එමෙන්ම ජාතික නිදහස් දිනය ආදී ජාතික උත්සවයන් පැවැත්වෙද්ද ඒ සදහා යොදා ගන්නා මාර්ගයන් භාවිත කරන්නේද ඒ ආකාරයෙන් බවත් නුවර පෙරහැර ආදී සංස්කෘති අංග පවා ක‍්‍රියාත්මක වන්නේ එසේ බවත් ඔහු කියා සිටියේය.

ජනාධිපති පාර්ලිමේන්තු ආවේ සුදු ඉර කපාගෙන… – හරීන්බලල Page එකත් Like කරන්න පීස් 😊😊

Gepostet von 𝐅𝐋𝐄𝐗ᶜᵉʸˡᵒⁿ 𝐋𝐊 am Freitag, 21. August 2020

64,070 views

44 Comments to “ජනාධිපති ව්‍යවස්ථාව කැඩුවා.. පාර්ලිමේන්තු ආවේ සුදු ඉර කපාගෙන..- හරීන් ප‍්‍රනාන්දු”

  1. Train almeda says:

    සජියටම ගැලපෙන ගොං ඩබල නොදකිං කාලකන්නි මුස්පෙන්තුවො

  2. sam says:

    ඉර කපාගෙනද බන් මහා බැංකුව කැඩුවේ . මේකා ජන්දේ දිනලද නැත්තන් පිණට ආපු එකෙක්ද ? පවු බන් මොනාවුනත් අගරදගුරු තුමා . මු එතුමාට කීවේත් ඔහොමනේ

  3. දුකයි . මෙහෙම ගොන් මෝඩයෝ පාර්ලිමේන්තුවේ සිටීම ගැන .

    මොනවත් ඕන නැ ජනාදිපති පාර්ලිමේන්තු එනකොට ඒ එක්ක හරි හරියට වෙනත් වාහන යන්නේ නැහැ .
    ආරක්සාවට සුදුසුම මාර්ගයේ මැදින් ගමන් කිරීම

    මේ පාර්ලිමේන්තුවත් සොරි ඩොට් කොම් , මේවගේ ගොන් එවුන් විපක්සෙ ඉන්නකොට ආණ්ඩුව ඊටත් ගොන් වෙනවා.

  4. mahida says:

    giya aanduwa kaale paare ahinsakayan yatakra palaagiye ira kapan nathuwa wenna athi.

  5. sanath says:

    pad sajiyage pachawakaya kooti gananak wiyadam karala gahapu sudu ira neda,,,,
    janaadhipathi thumani oba thumaa kale loku waradak,
    wahaama pad sajiyagen, harin, saha pachwaka walatthyo dennagen samaawa ganna,

  6. siri says:

    real dhobi double, one is kanpunchiya the other one kata punchiya.

Main News