ජනාධිපති ව්‍යවස්ථාව තුට්ටුවකට තකන්නේ නෑ.. නීතිය, ගැසට් ඔහුට වැඩක් නෑ.. මේක වැරදියි..

May 17, 2020 at 10:00 am | lanka C news
ජනාධිපති ව්‍යවස්ථාව තුට්ටුවකට තකන්නේ නෑ.. නීතිය, ගැසට් ඔහුට වැඩක් නෑ.. මේක වැරදියි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ව්‍යවස්ථාව, ගැසට්, නීති නිකම්ම නිකම් හිස් ලියවිලි බවට පත්කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

පක්‍ෂ නායක අනුර දිසානායක මහතා පවසන්නේ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා නව පාර්ලිමේන්තුව මැයි 14වැනිදා කැඳවන බවට ප්‍රකාශ කර තිබුණ ද එම දිනය ඉක්මවා ගොස් ඇති නිසා ඔහුගේ ඊළඟ ක්‍රියාමාර්ගය කුමක්දැයි වහාම රටට හෙළි කළ යුතු බවයි.

එම දිනයේ ඉක්මවා ගොස් තිබියදී නව පාර්ලිමේන්තුව කැඳවන දිනය හෝ මැතිවරණය පවත්වන ස්ථිර දිනයක් මේ වන තෙක් ප්‍රකාශයට පත්කර නොමැති බවද ජවිපෙ නායකයා කියා සිටියේය.

29,122 Viewers

58 Comments to “ජනාධිපති ව්‍යවස්ථාව තුට්ටුවකට තකන්නේ නෑ.. නීතිය, ගැසට් ඔහුට වැඩක් නෑ.. මේක වැරදියි..”

  1. sena says:

    දැන් අවුරුදු 50-70ක් ඔය කියන නිතියටත් ගැසට්ටුවටත් පැවති රජයවල් වැඩකරෙ
    රටට මොනවදවුනෙ ජනතාවට මොනවාද වුනෙ
    71කෙ ගරු සිරිමාවො බණ්ඩාරනායක මැතිනිය දේශිය කාර්මාන්ත ඇතිකරලා වගාසංග්රාමය ඇතිකරලා රට සංවර්ධනය කරන්න ගියාම එවා කඩාකප්පල් කරෙ ඔබතුමාලාගෙ සංවිධානයනෙ
    78ටෙ ගරු ජෙ අර් ජයවර්ධන මැතිතුමා විවෘත අර්ථිකය ඇතිකරලා මහවැලිවියාපාර ගම් උදා
    ඇගලුම්කම්හල් වැනි දෙවල් ඇතිකරලා එවා කඩාකප්පල් කරෙ ඔබතුමාලාගෙ සංවිධානයනෙ
    දැන් ගරු ජනාධිපති ගොටාභය රාජපක්ෂ මැතිතුමා පිටිය හදලා ඉවරයි කාණ්ඩායම තොරගන්න විතරයි තියෙන්නෙ බුදුදහමට අනුව ඔය මනුෂය ජිවිතය ආයලැබෙන්නත් පුලුවන් නොලැබෙන්නත් පුලුවන් ඔබතුමා සිංහල බොහුද්ධයෙක් නම් ගරු ජනාධිපතිතුමාගෙ කාණ්ඩායමට ඇතුල්වි රටටත් ජනතාවටත් සෙවය කරන්ටය
    ඔබතුමා හබ්බයිගෙ ආගම අදහනවානම් රටටත් ජාතියටත් විනකරමින් කාන්නියාවියො 7 දෙනෙක් ගාවට යන්න පුලුවන්

  2. Elmo Perera says:

    we need a disciplined society, administration like S Korea, China, and Singapore. From 1947 to 2019 we did not have that and we have gone nowhere to give greater good to the majority. If we start with compulsory national service like Isreal, Singapore we will see the difference in 5 years. Now Sri Lanka hs got the opportunity.It’s now or never

  3. siri says:

    lapayo thopi minis jeevitha thuttuwakata thakuwada bola, 88,89 apita hondata mathakai.

  4. sanda says:

    Thopi wage Nikammunta wela thibunata vivechana kara inna, Ethumata thiyanawa maha baradura karyayak me rata saha api venuven karanna. Ethumawa api path kala hethuwa ethuma dannawa. Thopi noveine ethumawa path kale api. Ethuma idiripath kala prathipaththi walalata api ekaga una nisai ethuma Janadhipathi Une. Thope masthabaldu weda balanna ethumata one neha. Apita nam ethuma samaga, hamudawa karana me sevava hodatama pramanawath. Chandayak digatama nathi unath api kamathii. Eth wayawasthawata anuwa ehema ekaka epai. Eka ona welawata ethuma karai apita nam kisima hadisiyak nahe. Thopiwa me deshapalanayen athugala danna thamai apita nam chande one.

Main News