ජනාධිපති වැඩ කල යුත්තේ අප කියන විදිහටයි.. වහාම පෙර ප‍්‍රකාශය නිවැරදි කල යුතුයි..

October 19, 2016 at 4:08 am | lanka C news
ජනාධිපති වැඩ කල යුත්තේ අප කියන විදිහටයි.. වහාම පෙර ප‍්‍රකාශය නිවැරදි කල යුතුයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය 12 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, පොලිිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා අල්ලස් කොමිසම සම්බන්ධයෙන් කරන ලද ප‍්‍රකාශය වහා නිවැරදි කල යුතු බව පුරවැසි සංවිධාන එකමුතුව පවසයි.

එහි කැදවුම්කරැ සමන් රත්නප‍්‍රිය මහතා කොලඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ජනාධිපතිවරයාගේ එම ප‍්‍රකාශය නිසා එකී ආයතන අකර්මන්‍ය වී ඇති බවයි.

එනිසා ජනාධිපතිවරයා වහා තම ප‍්‍රකාශය නිවැරදි කළ යුතුව ඇතැයිද ඔහු අවධාරණය කලේය.

අද රටේ ඇති වී තිබෙන දේශපාලන සංහිදියාව කඩාකප්පල් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටින ඇතැමුන්ද උත්සාහ දරණ බවද කී ඔහු එම පිරිස් සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා පියවරක් ගත යුතුව ඇතැයි කීවේය.

0 views

21 Comments to “ජනාධිපති වැඩ කල යුත්තේ අප කියන විදිහටයි.. වහාම පෙර ප‍්‍රකාශය නිවැරදි කල යුතුයි..”

  1. siril says:

    Man man gage paninava watura bila marenava ane,,,,,,,,,,,,,,,

  2. ගමේජ් says:

    මුගේ මූන දැක්කම මූට තියන අසහනය පෙනෙනවා. මුගේ ඔලුවෙ ඇත්තෙ සෘණ අදහස් පමණයි. කිසිම දෙයක් ගැන ප්‍රායෝගික දැනීමක් නැති කුහක තක්කඩියෙක්.

  3. ගම කන්නා says:

    ජනාධිපතිතුමනි,මේ මානසික රෝගියා සුව කරගන්නට උදව් කරගන්න​.

  4. කුමාරි says:

    මේ මිනිහා මාධ්‍ය සාකච්ඡාවක කියනවා මම දැක්කා කොමිෂන් සභාවල කට්ටිය එයාගෙන් අහනවලු අපි දැන් මොකද කරන්නේ කියලා ජනාධිපතිගේ කතාවෙන් පස්සේ. ඒකෙන්ම පේනවා මේ වගේ හාල් පාරුවෝන්ගේ උපදෙස් අනුව තමයි කොමිෂන් සභාවල අය කරන්නේ කියලා .

    මාධ්‍ය වලින් මේ වගේ හාල්පාරුවෝ පෙන්නන නිසා තමයි මේ වගේ මැස්සෝ උඩ යන්නේ.

  5. Alapaluwa says:

    Hey Male Nurse you should follow’s Doctor’s instruction Nut .

  6. DIGA JANTHU says:

    moo mona moda musalayek ,kalawedda

  7. I'M THE DOCTOR says:

    mail attendant…. hey man… follow my instructions… go and dress the wound of appa sira

Main News