ජනාධිපති වැය ශීර්ෂයට එජාප 40ක් විරුද්දව ඡන්දය දෙනවාමයි..
March 13, 2019 at 12:00 pm | lanka C news
අද දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට අදාල ඡන්ද විමසීමේදී තමන් බෙදීමක් ඉල්ලා සිටින බව එජාප පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ මහතා පවසයි.
එජාප මැති ඇමතිවරුන් 40කට වැඩි පිරිසක් ජනාධිපති වැය ශීර්ෂයට විරුද්දව ඡන්දය දීමට සූදානමින් සිටින බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් එජාප සභාපති ඇමති කබීර් හෂීම් මහතා සදහන් කරන්නේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට සහාය දීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බවයි.
‘බුරන බල්ලෝ හපා නොකති’, බල්ලෙක් බිරුවාට කන්දක් පාත් නොවෙයි’,
THOGEY AMMMMAT WATEYTAMA DENAWADA.
මුන්ගෙ කකුල් වෙව්ලනව ලොක්ක
ඉස්සරහ
ලොක්කාගෙන් කකුල් දෙක බේරගන්නවා කියන්නේ ලොකු දෙයක් . ඇමතිකම බේරගන්න කකුල් දෙකේ පිහිට තමයි
රා බීපු මීයෝ.