ජනාධිපති වැය ශීර්ෂය සම්මතයි.. එජාප පසුපෙල ගාලගෝටියක් වෙයි..

March 13, 2019 at 6:56 pm | lanka C news
ජනාධිපති වැය ශීර්ෂය සම්මතයි.. එජාප පසුපෙල ගාලගෝටියක් වෙයි..

ජනාධිපති වැය ශිර්ෂය අද පාර්ලිමේන්තුවේදී ඡන්දයක් නැතිවම සම්මත විය.

එජාප මන්ත‍්‍රී චමින්ද විජේසිරි විසින් බෙදීමක් ඉල්ලා සිටියද ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල බෙදීමක් අවශ්‍ය නැති බව කීමත් සමග එජාප පසුපෙල මන්ත‍්‍රීන් ඝෝෂාකාරී විය.

එහිදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද කියා සිටියේ බෙදීමක් අවශ්‍ය නැති බවයි.

ඒත් සමගින් ජනපති වැය ශීර්ෂය ඡුන්ද විමසීමක් නැතිවම සම්මත විය.

61,403 Viewers

12 Comments to “ජනාධිපති වැය ශීර්ෂය සම්මතයි.. එජාප පසුපෙල ගාලගෝටියක් වෙයි..”

  1. KP says:

    මේ පාර්ලිමේන්තුවෙ ආන්ඩුව රඟදක්වන නාට්‍ය දිහා බැළුවාම හෙට අනිද්දා රටේ ඉන්න නළු නිලියො සේරම ඡන්දෙ ඉල්ලුවත් පුදුම වෙන්න දෙයක් නෑ….මොකද එලියට වඩා හොඳ චරිතාංග රංඟන අවස්ථා පාර්ලිමේනතුවෙදි හම්බ වෙනවා… පසුලපල දුෂ්ටයාව ඉදිරිපෙල වීරයන් විසින් පසු බස්වන ලදී!! (සභාවේ සිනා)
    ප්‍රේක්ෂකයා හෙවත් ඡන්ද දායකයාගෙ සාකච්ඡාව: “බලන්න නේ… රනිල්ට ආන්ඩුවට කොච්චර බැන්නත් ඒ අය මෛත්‍රිට මෛත්‍රී කරනවානේ….ජනාධිපති වැය ශීර්ෂෙ පරද්දවන්න දුන්නෙ නෑ නෙ…මාරයි නෙ!”

  2. පොරියා says:

    ඕව නාටයනෙ..මෛත්‍රී රනිල් නාටක

  3. ranil says:

    සමගියෙන් බෙදාගෙන වවාගෙන කාපල්ලා…

  4. Asitha says:

    Sadly we are mere viewers of this Tele drama..

  5. Dp says:

    බලු කුක්කෝ කියන්නේ හැමදාමත් බලු කුක්කෝ ….රනිල් NO කිව්වම නගුට පස්සේ ගහගෙන ඉන්න තමයි වෙන්නේ .කෝ කෑගහපු සරත් ෆොන්සේකා …මුජිබර් …මරික්කා .. කාව්‍න්ද…
    රනිල් කතා කරලා දුන්න නේද ටොක්කක් සභාව ඉදිරියේම ..

  6. Beeri Aliya says:

    ඵ්‍රජාතන්ත්‍රවාදය දැන් නිවාඩු ද?

    • john says:

      He he… UNP Democracy !!!! UNP is the sole member of Christian Democratic Political Congress called IDU in Europe !!!

  7. Beeri Aliya says:

    ප්‍රජාතන්ත්‍රවාදය දැන් නිවාඩු ද?

  8. ගරසරප says:

    අර 25 හැංගුණේ ඇය් කියල පැහැදිලිය් නේ.

  9. gonja says:

    unp wan man shoeka. ranil regimaya idiriye balu wena unp mp kukko

  10. කැලණියෙ දමියා says:

    එජාප පසුපෙල හොරුත් සමඟ හෙළුවෙන්. චමින්ද හිතන් ඉන්නේ දේශපාලනය කියන එක බණ්ඩාරවෙල මාර්කට් එකේ මාළු විකුණනවා වගේ කියලා.

  11. අර අහවල් ප්‍රජාතත්ත්‍රවාදය රඟ දෙයි පාර්ලිමේන්තුවේ.

Main News