ජනාධිපති වියත්මග රැවැට්ටුවා… සර් ෆේල්.. අපි ඩලස් සමග අළුත් මගක යනවා…- ගොඩහේවා මාධ්‍ය අමතයි..
June 12, 2022 at 10:02 pm | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වියත්මග නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එම සංවිධානයේ සාමාජිකයන් රැවැට්ටූ බව එම සංවිධානය ප්‍රධානියෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.
දේශපාලනිකව කලකිරී සිටින තමා ඇතුළු වියත් මගේ සාමාජිකයන් ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු තවත් පක්ෂ විපක්ෂ නායකයන් සමග එක්කව ඉදිරියේ දී නව දේශපාලන මඟකට ප්‍රවේශ වන බවද ගොඩහේවා මහතා පවසයි.
ඔහු මේ බව පවසන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.
If you mess up things and keep quite about it you’re a failure.
If somebody can fool you you’re a fool. More so when you’re expected to be an educated person. ( you can’t expect anything from Kasippu politicians)
Just go home.
තෝ අයිත් ඡන්දේ ඉල්ලන්න ද බලාගෙන ඉන්නේ. වර…..හිරේ ඉන්න ඕන ඵවුන් ඡන්දේ ඉල්ලන්න ඵනවා.
ජනාධිපතිතුමා වියත්මග රැවටුවේ නැහැ. වියත්මග විසින් ජනාධිපතිතුමාව රැවටුව බව ජනාධිපතිතුමා තේරුම ගත්තා. හොදම උදාහරනය තමා ලියත්මගේ දොස්තර පාදෙනියගේ කාබනික පොහොර විප්ලවය.වියත්මගේ ඉන්නේ පොතේ දැනුම පමනක් තියන, ප්‍රායෝගික දැනුමක් නැති කන්ඩායමක් බව ජනාධිපතිතුමා හොදින් තේරුම් ගෙන ඇත
Exactly.
This is the truth.
“Kelawal maaru unata, kotinge pulli maaru wenne natha” wagema, paksha maaru wunata thopilage modakam, uddachchaksm, kaiwaaru… nathi /adu wenneda natha.
Marisi kota ekka gamanak. oya tiyenne kumantranya. Good dan tamai eke inna kattiya eliyata inne. Dilith ge salli walin karana kumantrnaya.
Wimal, Amu Gom manpila tamai meke nayakain. Dalus kiyanne rokadayak.
Basil meka dana hitiya. ekai unge plan eka kela une. Anitimata rata me ganen hari beragatte Basil
All these separate fractions, DA, Goda hora, PG & WW or ant other all have one aim of protectiong raja family & corruption,
වියත්මගේ හිටපු උන් තමි රාජ්‍ය ආයතන ටික කෑවේ , හොදම උදාහරණය විදුලිස්න්දේශ නියාමන කොමිසන් සබාව .
උඹ වාරකන් කාලෙට කැස්බෑවෝ මැරෙනවා කියපු එකනේ
මෙ පක්ෂියාගෙ තවත් ජනතා ඇන්දවිමක් විය නොහැකිද?.
කල්පනාවෙන්, මොකද පක්ෂි පැටවු විවධාකාර ජලක්රිඩාවල යෙදෙමින් ඇත.